එට්කා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ අප්පච්චි රට පාවා දෙන ගිවිසුම් ගහන්නේ නැතුව රට සංවර්ධන කරපු හැටි අපිට මතක් කර දෙයි:rofl::P

    14705812_1139836689436323_1620216522160247188_n.jpg

    වහල්ලු මගේ - රෙප් කපනකොට මතක ඇතුව නමත් එක්කම දාලා කපපන් හරිය? :P
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    උබ මොන පදනමකින්ද මේ වගේ වෙළඳ ගිවිසුම් ECTA එක්ක සංසන්දනය කරන්නේ? උබ UNP වෙන්න ඇති, ඒක චන්දයක් ආව වෙලාවට පෙන්නපන්. ඒත් මේ වගේ රටක අනාගතයම විනාශ කරන කාලකන්නි ගිවිසුම් වලට උබේ පක්ෂ පාට පැත්තක තියල විරුද්ද වෙයන්.

    ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගැහුවා අත්සන් කර කියල කෝටි ගණන් ආයෝජන ආවේ නැති එක්ක ඇත්ත. එත් මහින්ද මේ වගේ කාලකන්නි පාවාදීම් කරේ නෑ. ECTA එකෙන් ලක්ෂ ගණන් රැකියා අවස්තා අරන් දෙන්නේ අපේ කොල්ලොන්ටද? නෑ , ඉන්දියන් කාලකනින්න්ට. උබ ඉන්දියාවේ එකෙක් නම් මේ වගේ post දාන එක සාධාරණයි. එත් උබ ලන්කාවේ එකෙක් නම්? එක්කෝ ඕනි නැ ඒක කියන්න.

    ඕනිම රටක නායකයෙක් අනිත් රටවල් එක්ක වෙළඳ ගිවිසුම් අනන් මනං අත්සන් කරනවා. රටවල් අතර හොඳ හිත තියාගන්න. Diplomacy කියන්නේ මොකක්ද කියල අහල තියෙනවද? ඒක හරියට අපි අල්ලපු ගෙදර එකත් එක්ක හොඳ හිත තියාගන්න ඌ එක්ක හිනා වෙලා කතා කරනවා වගේ සාමාන්‍ය දෙයක් . එත් උබ ඌ එක්ක ෆිට් එක තියාගන්න ඕනි කියල තොගේ ගැනිගේ ***ත් ඌට දෙන්න යනවා නම් ඒක උබට සාධාරණිය කරන්න පුලුවන්ද? එක්කෝ උබලට කියල වැඩක් නෑ මේවා. තොපි වගේ මූසල කාලකන්නි නම් එකත් කරයි.

    ps.

    නම දාලම rep කැපුවා
     
    • Like
    Reactions: funkyguy89

    කාරණේ මේකයි. ඔය උඹලා එකෙක් වත් කියන්නේ නෑනේ ඔය ඉන්දියාවේ ඉඳන් එන්න ඉන්න උන්ට වීසා දෙන්නේ කොහොමද කියලා? පොඩ්ඩක් එයි ඇවිත් මෙහෙ වැඩ කරයි අනික මේ උඹලා මේ මවන බිල්ලෝ වගේ වෙන්නේ නැති වෙයි. අනික එහෙ උන්ට පිස්සු නෑ කොස්ට් ඔෆ් ලිවින් වැඩි අපේ ලංකාවට ඇවිත් අඩු පඩියට වැඩ කරන්න. පිස්සුද උන්ට එහෙම කරන්න? මේ එට්කා සීන් එක බොරු බිල්ලෙක් මවා පෑමක් මට පේන විදියට.

    etca.png

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවත් සමඟ අත්සන් කරන්නට යන භාණ්ඩ හා සේවා ගිවිසුමට ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් වෘත්තිකයෝද තම විරෝධය පළකරති. එකී ගිවිසුම ගැන අසන ලද ප්‍රශ්න කිහිපයකට, මේ විෂය ගැන ප්‍රාමාණික උගතකු වූ මහාචාර්ය රොහාන් සමරජීව දෙන පිළිතුරු මෙසේ ය.

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන්නට නියමිත භාණ්ඩ හා සේවා ගිවිසුම ගැන ඔබට තිබෙන්නේ සුභවාදී අදහසක්. ඒ ගැන කථාකිරීමට පෙර මා දැනගන්නට කැමතියි, මේ විෂය ක්ෂේත්‍රය ගැන ඔබට තිබෙන අත්දැකීම් මොනවාද යන්න.

    ජාත්‍යන්තර ගිවිසුම් ගැන මා කටයුතු කිරීම ආරම්භ කළේ දශක දෙකකටත් වැඩි කාලයක සිට. කැනඩාවත්, මැක්සිකෝවත්, ඇමෙරිකාවත් අතර නැෆ්ටා කියන ඉතා පුළුල් ගිවිසුම ඇතිකර ගත්තේ ඒ කාලේ. ඒ දිනවල මම ආචාර්යවරයෙකු ලෙස ඇමෙරිකාවේ සේවය කළා. එතැන් පටන් දිගටම මේ විෂය සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ අතරම මේ අවස්ථාවේ මා කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් නොව ස්වාධීන බුද්ධිමතෙක් හැටියට බවත් අවධාරණය කරන්නට ඕනෑ.

    මේ ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වාසියක් නොවන බව ඇතැම් අය කියනවා. එහෙත් ඔබ කියන්නේ මෙවැනි ගිවිසුම් අත්සන් නොකර අද අපේ රටට ඉදිරියට යන්නට බැරි බවයි. ඇයි එහෙම කියන්නේ?

    අපි අද මැදි ආදායම් ලබන රටක් වීම අපට තිබෙන එක් අභියෝගයක්. මැදි ආදායම් ලබන රටක් වූ විට අපේ ඵලදායිත්වය ඉහළ නැංවිය යුතුමයි. ඒ තුළින් තමයි අපි වැඩි ආදායම් සහිත රටක් බවට පත්වන්නේ. අපේ රටේ ආර්ථිකයේ ප්‍රමාණය අනුව අපි අපනයන කටයුතුවල යෙදිය යුතුයි. අපනයන කිරීම සඳහා ආනයන කටයුතුවලත් යෙදෙන්නට සිද්දවෙනවා. එහිදී ගෝලීය සැපයුම් දාම කියන ඒවාට සම්බන්ධ විය යුතුයි. ඒ හැර එම කටයුත්ත කරගැනීමට වෙනත් විකල්පයක් අද අපට නෑ. ගෝලීය සැපයුම් දාම යන්නෙන් හඳුන්වන්නේ යම්කිසි නිෂ්පාදන ක්‍රියාදාමයකට. උදාහරණ යක් වශයෙන් මොබයිල් ෆෝන් එකක් ගන්නට පුළුවන්. මේවා ලෝකයේ බොහොම අලෙවි වන භාණ්ඩ වර්ගයක්. මේක මොන රටේ නිෂ්පාදනය කළාද යන්න කිසි කෙනෙකුට අද කියන්නට බෑ. මේකේ කවරය එක රටක. මේක ඇතුළේ තිබෙන චිප් තව රටක. මේකේ බැටරිය නිෂ්පාදනය කරන්නේ තවත් රටක. මේකේ ඩිසයින් එක වෙනත් රටක. මේවා එක එක තැන්වලින් එකතු කරලා තමයි ෆෝන් එක නිෂ්පාදනය කරලා තිබෙන්නේ. මේක හොඳ උදාහරණයක් ගෝලීය සැපයුම් දාමයට.

    මේ ගිවිසුම අත්සන් කිරීමෙන් ලංකාවට ලැබෙන වෙනත් වාසි තිබෙනවාද? ඒ වාසි මොනවාද?

    රැකියා පිළිබඳ නිල ලේඛන බැලුවොත්, අපේ විරැකියා තත්ත්වය නරක නැති බව කෙනෙකුට කියන්නට පුළුවන්. අපේ තරුණ තරුණියන් ඉල්ලන්නේ අව්වට නොවේලෙන සහ වැස්සට නොතෙමෙන රැකියාවන්. එවැනි රැකියාවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ යටතේ තමයි රැකියා දශලක්ෂයක් උත්පාදනය කරන බව පවතින ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයෙන් අවධාරණය කළේ. එම ප්‍රකාශනය කෙරෙහි මගේ අවධානය යොමුවීමට එය එක් හේතුවක්. මක්නිසා ද කියනවා නම් ගුණාත්මක වශයෙන් හොඳ, ඉහළ ප්‍රමිතියෙන් යුතු රැකියා තමයි නිර්මාණය කළ යුත්තේ. එවැනි රැකියා උත්පාදනය කරන්නට සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි.

    මේ ගිවිසුම අත්සන් කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව හිතන්නට වෙනත් සුවිශේෂ හේතු තිබෙනවාද?

    ඔව්, මේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්නට අද අපට විශේෂ අවස්ථා උදාවී තිබෙනවා. ඒ දිනවල අකර්මණ්‍යව තිබූ බෙංගාල බොක්ක ප්‍රදේශය දැන් විස්මය දනවන ලෙස සක්‍රියවීම ඒ අවස්ථාව ලෙස හඳුනාගන්නට පුළුවන්. පරාක්‍රමබාහු රජුගේ කාලයේද බෙංගාල බොක්ක හරහා ඔය වෙළඳාම බහුලව තිබුණා. බංගලි දේශය ඉතා දුප්පත් රටක් යැයි අපි සිතා සිටියා. ඒ අය අපව ක්‍රිකට්වලින් පරාජය කළා පමණක් නොවෙයි, ආර්ථික වශයෙන්ද විශාල ජවයක් ඇතිව, එනම් 6%-7%ක වර්ධන වේගයක් හැම වසරකම පවත්වා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. බෙංගාල බොක්කේ දොරටුව තිබෙන්නේ ලංකාව හරහා. ඒ නිසා එයින් ප්‍රයෝජනය ගන්නට අපට විශාල අවස්ථාවක් තියෙනවා. ආර්ථික වර්ධනය 7%-10%ක් ඇති ලෝකයේ විශාල ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව ද මේ සමීකරණයට ඇතුළත් කිරීමට මම කැමැතියි.

    ඔබ කියන ඔය ගෝලීය සැපයුම්දාමවලට ඇතුළු වෙන්නට මෙවැනි ගිවිසුම් අවශ්‍යමද?

    මේ සැපයුම් දාමවලට ඇතුළත් වෙනවා නම් නෛතික ස්ථාවරභාවයක් හා රාමුවක් තිබිය යුතුයි. ඒක තමයි ලංකාව මුහුණ දී ඇති ප්‍රශ්නය. ඒ නෛතික රාමුව නැත්නම් ඒ සමාගම් ඒක දකින්නේ අවදානමක් හැටියට. මේ නෛතික රාමුව නැති අවිනිශ්චිත තැනකට කොහොමද අපේ සැපයුම් දාමයේ මේ කොටස දෙන්නේ කියන ප්‍රශ්නය ඒ අයට ඇති වෙනවා. මක්නිසාද කියනවා නම් එතැන නීතිරීති වෙනස් වුවහොත්, බදු දෙගුණ වුවහොත්, ලාභාංශ පිටරට ගෙනියන්නට නොහැකිවන ලෙස නීතිය වෙනස් කළොත්, ඉඩම් අයිතිය පිළිබඳ නීතිය වෙනස් කළොත්, ඒ අයගේ කටයුතු ඉදිරියට කරගන්නට හැකිවන්නේ නෑ. එපමණක් නොවෙයි, ඒ බලපෑම මුළු සැපයුම් දාමය තුළම අවහිරතාවක් ඇති කරනවා. ඒ මගින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල වෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. මෙය ඉතාමත් කාර්යක්ෂම වෙන්නට නම් මේ හැම කොටසම හොඳින් වැඩකරන්නට අවශ්‍යයි.

    ලංකාව මෙවැනි ගිවිසුමකට අත්සන් කරන්නට යන්නේ ප්‍රථම වතාවටද? එහෙම නැතිනම් වෙනත් රටවල් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන්කර තිබෙනවාද? ඒ ගිවිසුම් මොනවාද?

    මේ විෂය හදාරන මා ඇතුළු බොහෝදෙනා දන්නවා ලෝක වෙළෙඳ සංවිධානය යටතේ සියලුම රටවල් එකතු වී හදා ඇති ගිවිසුම. ඒ ගිවිසුම යටතේ අපි කටයුතුකර තිබෙනවා. මා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වැඩකරන කාලයේදී එනම් 1995-98 වගේ කාලයේදී ලංකාවත් මේ ගිවිසුමට ඇතුළු වුණා. විදුලි සංදේශ ක්ෂේත්‍රය ලංකාවේ දියුණුවක් පෙනෙන ක්ෂේත්‍රයක් ලෙස කවුරුත් පිළිගන්නවා. ඒ ක්ෂේත්‍රයේ මා වැඩකරන කාලයේ ඉහත කී ගිවිසුම අපි පාවිච්චි කළා. අද සමහරු ඉදිරිපත් කරනවා මේ සේවා ගිවිසුම් අලුත් දෙයක් හැටියට. සේවා ගිවිසුම් ලෝක වෙළෙඳ ගිවිසුම යටතේ 98 සිට ලංකාවේ වලංගුව පවතින එකක්. ඒ කියන්නේ අපේ විදුලි සංදේශ සේවාවම අපි මේ තත්ත්වයට ගෙනාවේ ආයෝජන පමණක් නොව විදේශ විශේෂඥයන් මෙන්ම විදේශ නිලධාරීන්ද රට තුළට කැන්දාගෙන. ඒ දවස්වල විදුලි සංදේශ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල දේශීය ප්‍රධාන විධායක නිලධාරියෙක් නාමිකව සිටියේ. ගාමිණී ගුණවර්ධන මහතා හිටියා, එක බලපත්‍රලාභී සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක්. නමුත් ඒ පොඩි සමාගම් හැර විශාල ජංගම දුරකථන සමාගම්වල ඒ දවස්වල ලාංකිකයෙක් ලෙස සිටියේ එක් අයෙක් පමණයි. ඒ තමයි ආචාර්ය හාන්ස් විජේසූරිය. අද ඩයලොග් ආයතනයේ ප්‍රධානියා ලෙස ඉන්නේත් ඔහුයි. මේ වන විට අර විදේශීය නිලධාරීන් සහ විශේෂඥයන් තමන්ගේ රටවලට ගිහිල්ලා.

    ලංකාව කුඩා රටක් වන නිසා ඉන්දියාව වාගේ විශාල රටක් සමඟ මෙවැනි ගිවිසුම්වලට ඇතුළු වීමෙන් අවාසියක් මිස වාසියක් නොවන බව ඇතැමුන් කියනවා. මෙහි ඇත්තක් තිබෙනවාද? අනික් අතට එවැනි අවාසි තිබෙනවා නම් ඒවා මගහරවා ගන්නට ක්‍රමයක් නැද්ද?

    අන්තර් ජාතික ගිවිසුම් අත්සන් කරන විට සෘණ ලැයිස්තුවක් කියා එකක් තිබෙනවා. ඉන්දියාවත් සමඟ අපි භාණ්ඩ ගිවිසුමට ඇතුළත් වූ ආකාරය උදාහරණයට ගනිමු. 98දී පමණ අප ඇතිකරගත් ඒ ගිවිසුම ක්‍රියාත්මක වුණේ 2000දී. එහිදී සෘණ ලැයිස්තු දෙකක් රටවල් දෙකෙන් ඉදිරිපත් වුණා. ඒ සෘණ ලැයිස්තුවේ ක්ෂේත්‍රයට ගිවිසුම බලපාන්නේ නෑ. මහපාර දෙස බැලූවිට අද අපට වැඩිපුර පෙනෙන්නේ බජාජ්, මරුති, අල්ටෝ යන වාහන. මේ ඉන්දියානු වාහන අපි දැම්මා සෘණ ලැයිස්තුවට. අපේ ආණ්ඩුවට විශාල ආදායම් ප්‍රමාණයක් ලැබෙන්නේ මේ වාහන බදුවලින්. මේ බදුවලින් තමයි ආණ්ඩුව පවත්වාගෙන යන්නට ආදායම් උපයාගන්නේ. ආණ්ඩුවේ ආදායම් විශේෂයක් තමයි ඔය තීරු බදු. වාහනවලට අපි 100%ක් විතර බදු අය කරනවා. සාමාන්‍යයෙන් ඔය ගිවිසුම්වල ඒවාට ඉඩ දෙන්නේ නෑ. ලෝක වෙළෙඳ ගිවිසුමේ ඒවාට වැඩිය ඉඩදෙන්නේ නෑ. නමුත් යාබද රටවල් නිසා ඔය වගේ එකඟතාවන් ඇතිකර ගන්නට පුළුවන්.

    හොඳයි, භාණ්ඩ ගිවිසුම් සම්බන්ධයෙන් එහෙම වුණත් සේවා ගිවිසුම් සම්බන්ධයෙන් තිබෙන්නේ එයට වෙනස් තත්ත්වයක් නේද?

    සේවා ගිවිසුම්වල එවැනි තීරු බදු නෑ. සේවා, රේගුව හරහා යන දේවල් නොවෙයි. ඒ හරහා ගියොත් තමයි තීරු බදු අය කරගන්නට පුළුවන් වෙන්නේ. සේවා යන්නේ වෙනත් විධිවලට. ඒ නිසා සේවා පිළිබඳව තාක්ෂණිකව වෙනත් ක්‍රමයක් ජාත්‍යන්තර වශයෙන් සකස්කර තිබෙනවා. සේවා සම්බන්ධව ජාත්‍යන්තරව ප්‍රථමයෙන් ම අත්හදා බැලුවේ අර උතුරු ඇමෙරිකානු, නැත්නම් නැෆ්ටා ගිවිසුම තුළින්. ඊට පසු ඒ ක්‍රමවේදය දියුණු කරලා තමයි ලෝක වෙළෙඳ සංවිධානයේ ගැට් නැමති ගිවිසුම ඇති කළේ. මේක වෙළෙඳාම සහ සේවාවන්ට අදාළ ගිවිසුමක්. ඒක ඇතුළත් කළේ ධන ලැයිස්තු කියන ක්‍රමයට. යම්කිසි ක්ෂේත්‍රයක් ඇතුළත් කළේ නැත්නම් ඒ ක්ෂේත්‍රය ගිවිසුමෙන් ආවරණය වන්නේ නෑ. ඒ කියන්නේ සේවා සම්බන්ධයෙන් කේවල්කර එය ඉවත්කරගත යුතුයි. මේක ලැයිස්තුව ඇතුළට දැම්මේ නැත්නම් ඒක ඇතුළත් වෙන්නේ නෑ. නමුත් හැම ක්ෂේත්‍රයම අයින්කර සේවා ගිවිසුම් අත්සන් කරන්නටත් බෑ. ඒක තමයි සේවා ගිවිසුම්වල ක්‍රමවේදය. ඒ සුඛනම්‍ය බව තිබෙත්දීත්, හරියට නොදැන ඇතැම් අය මේ ගිවිසුමට විරුද්ධ වෙනවා. රූපවාහිනි වැඩසටහන්වලට මා ගියාම, ඇතැම් අය අහවල් වෘත්තියේ විශේෂඥයෙක් කියලා කථාව පටන්ගන්නා අතරම මේ ගිවිසුම් විෂය ගැන දන්නේ නෑ කියලා තමයි පටන්ගන්නේ. ඒ විතරක් නොවෙයි මේ අය කෑගහනවා මේකට විරුද්ධයි කියලා. එතකොට මා අසන්නේ ඔබතුමා මේ ගැන දැනගෙනද විරුද්ධ වෙන්නේ කියලා. මෙන්න මේකයි මේ ගිවිසුම් සම්බන්ධයෙන් රටේ තිබෙන දැනීම.

    මේ ගිවිසුමෙන් තම රැකියාවලට තර්ජනයක් වන බව පවසා අපේ ඇතැම් වෘත්තීයවේදීන් විරෝධය දක්වනවා. මේ ගැන ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද?

    මේ සම්බන්ධයෙන් 4වෙනි මාදිලිය කියා එකක් තිබෙනවා. දැන් ආණ්ඩුව කියලා තිබෙනවා අපි 4වෙනි මාදිලිය පාවිච්චි කරන්නෙක් නැති බව. ස්වාධීන විද්වතෙක් ලෙස ඒකට මම එකඟ නෑ. මේ වෘත්තිකයන්ට අවශ්‍ය තම ඒකාධිකාරය පවත්වාගන්නට. නමුත් මට තේරෙනවා ආණ්ඩුව ඒ වගේ දේවල් කියන්නට හේතුව මොකද්ද කියලා. ඒක ආණ්ඩුවට තිබෙන අයිතියක්. ඒක ගනුදෙනුවේදී කරගත යුතු දෙයක්. පුද්ගලයෙකුට රටවල් දෙකක් අතර එහාට මෙහාට යන්නට තිබෙන සීමිත නිදහස ඇරෙන්නට විසා නැතිව එහාට මෙහාට යන්නට ලෝකයේ කොහෙවත් නිදහස දී නෑ. ඕනෑම ගිවිසුමක් තිබිය හැකි නමුත් ආගමන විගමන නීති ක්‍රියාත්මකයි. එහිදී යම් ප්‍රමාණයකට ලිහිල්කර තිබෙන්නේ යුරෝපා සංගමය කියන සුවිශේෂ තැන පමණයි. ඇමෙරිකාවේ විශේෂඥයන්ට කැනඩවට ගිහිල්ලා ඕනෑ දෙයක් කරන්නට හැකියාවක් නෑ. ඒ ඒ පියවර හරහා තමයි යන්නට ඕනෑ. නමුත් ඒ පියවරවල නිශ්චිත බවක් හා කිසියම් ලිහිල්බවක් මේ ගිවිසුම්වල තිබෙනවා. ඒක තමයි වෙනස. ඒ ප්‍රභේදය ගැන තමයි ආණ්ඩුව මේ මොහොතේ සාකච්ඡා කරමින් සිටින්නේ.

    පොතේ ඔය නම්‍යතා තිබුණාට ඕවා ඇත්තටම කරන්න පුළුවන්ද කියලා ඇතැමෙක් අහනවා. මේ ගැන ඔබට කියන්නට තිබෙන්නේ මොනවාද?

    මේ ගිවිසුම් හදන අපේ අයට තිබෙන දැනුම සමඟයි මේක බැඳී තිබෙන්නේ. එතැනදී අපේ විද්වත් මණ්ඩලවලින් ආණ්ඩුව ඒ තාක්ෂණික සහාය ලබාගත යුතුයි. මේවා පරිස්සමෙන් කළ යුතුයි. අපි සමඟ සෘජුවම තරග කරන වියට්නාමය අපට පිටුපසින් සිටියත්, අද ගිවිසුම් ගණනාවකට ඔවුන් ඇතුළත් වී තිබෙනවා. ට්‍රාන්ස් පැසිෆික් වගේ ඉතා සංකීර්ණ ලෝක ආර්ථිකයේ 40%ක් ආවරණය වන මහා ගිවිසුමටත් වියට්නාමය ඇතුළත් වන්නට එකඟවී තිබෙනවා. ඒ ගිවිසුම්වලට ඔවුන් ඇතුළත්වී තිබෙන්නේ ඉතාමත් දක්ෂ ලෙසයි. වියට්නාමය මේ ආකාරයට ගිවිසුම්වලට ඇතුළත් වුණාම අපිට වෙන්නේ දත නියව නියව බලාගෙන ඉන්ට. ඔය තත්ත්වය අපි තේරුම්ගත යුතුයි. ඔය අහේතුක භීතිය නිසා ලංකාවේ මෑත ඉතිහාසයේ අපිට තිබුණු අවස්ථා ගණනාවක් අප පැහැර හැර තිබෙනවා. මේක සුවිශේෂ අවස්ථාවක්. මේ අභියෝගයට මුහුණ දෙන්නට හා අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට හොඳ, නම්‍යශීලි මෙවලම් තිබෙනවා. මේ මෙවලම් යොදාගෙන ඉදිරියට යන ලෙසයි මා යෝජනා කරන්නේ. ඒක කළොත් මෙම අවස්ථාව අපේ ග්‍රහණයට ගෙන, අර ඉහළ මට්ටමේ රැකියා දසලක්ෂය උත්පාදනය කරන්නට මෙන්ම අපේ රට මැදි ආදායම් මට්ටමෙන් ඉහළ ආදායම් තත්ත්වයට ගෙනෙන්නට හැකියාව තිබෙනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහල්ලු මගේ - රෙප් කපනකොට මතක ඇතුව නමත් එක්කම දාලා කපපන් හරිය? :P

    You must spread some Reputation around before giving -REP to Srilankan1 again. :(:(
     
    :lol::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    අහ්හ් ජාතික ගීය දෙමළෙන් කියපු එක හරි සෝක් කියලා කියපු UNP කාරයා නේද මේ..:rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/

    මොකක්ද බන් මේක එත්කොට 16ද 13ද තියෙන්නෙ.? :growl:
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    හා හා ඒව කමක් නෑ
    අම්මගෙ අඩි 2ක් විතර ලොකු ජංගිය අමතක කරල ගිහිල්ල ඇරන් යන්න කියපන්.

    :dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ

    ඉන්දියන් කාරයෝ අඩු පඩියට වැඩ කරන්න ජිවන වියදම වැඩි ලංකාවට එන්නේ නැහැලු.
    ඉතිං මොකට ද මේ ගිවිසුමෙන් ඉන්දියන් කාරයන්ට වැඩ කරන්න විසා දෙන්න හදන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජේම්ස් පැකර් කැසිනෝ ගේන්න ඉන්න කොට නහයෙන් අඬපු නැති උන් දැන් බොරුවට බිල්ලෙකුට බය වෙලා. මොකක් ගියත් වැඩක් නෑ බන් ඕක මේ ආණ්ඩුව අත්සන් කරනවා. හා බොරුද බලපන්කො. ඔය ඉන්දියන් කාරයෝ මෙහෙ ඇවිත් අඩු පඩියට වැඩ කරයිද බලපන්කො. :lol:
     
    • Like
    Reactions: gayankuwait

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,089
    12,045
    113
    Ohio, USA
    ඉන්දියන් කාරයෝ අඩු පඩියට වැඩ කරන්න ජිවන වියදම වැඩි ලංකාවට එන්නේ නැහැලු.
    ඉතිං මොකට ද මේ ගිවිසුමෙන් ඉන්දියන් කාරයන්ට වැඩ කරන්න විසා දෙන්න හදන්නේ.

    Ithin Anith Paththath poddak balapan machan... Ape Unta Bangalur Wage IT Companies thiyena Thanwala honda Job ganna Puluwanne.. Anika Lankaawe Un thamai IT waddo Kiyala Hamoma kathawenne Mey dawas wala Indian un 2.50 un kiyalane...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වහල්ලු මගේ - රෙප් කපනකොට මතක ඇතුව නමත් එක්කම දාලා කපපන් හරිය? :P

    රෙප් කැපුවා අවජාතකයෝ.. උබල වගේ රටට වින කටින උන් එදා වගේම අදත් ඉන්නවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අහ්හ් ජාතික ගීය දෙමළෙන් කියපු එක හරි සෝක් කියලා කියපු UNP කාරයා නේද මේ..:rofl::P

    මේ පකයා එහෙමත් කිව්වද? පුදුම වෙන්න දෙයක් නෑ.කැපුවත් කොල වහලෙක්නේ:lol::lol::lol: