උබ මොන පදනමකින්ද මේ වගේ වෙළඳ ගිවිසුම් ECTA එක්ක සංසන්දනය කරන්නේ? උබ UNP වෙන්න ඇති, ඒක චන්දයක් ආව වෙලාවට පෙන්නපන්. ඒත් මේ වගේ රටක අනාගතයම විනාශ කරන කාලකන්නි ගිවිසුම් වලට උබේ පක්ෂ පාට පැත්තක තියල විරුද්ද වෙයන්.
ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගැහුවා අත්සන් කර කියල කෝටි ගණන් ආයෝජන ආවේ නැති එක්ක ඇත්ත. එත් මහින්ද මේ වගේ කාලකන්නි පාවාදීම් කරේ නෑ. ECTA එකෙන් ලක්ෂ ගණන් රැකියා අවස්තා අරන් දෙන්නේ අපේ කොල්ලොන්ටද? නෑ , ඉන්දියන් කාලකනින්න්ට. උබ ඉන්දියාවේ එකෙක් නම් මේ වගේ post දාන එක සාධාරණයි. එත් උබ ලන්කාවේ එකෙක් නම්? එක්කෝ ඕනි නැ ඒක කියන්න.
ඕනිම රටක නායකයෙක් අනිත් රටවල් එක්ක වෙළඳ ගිවිසුම් අනන් මනං අත්සන් කරනවා. රටවල් අතර හොඳ හිත තියාගන්න. Diplomacy කියන්නේ මොකක්ද කියල අහල තියෙනවද? ඒක හරියට අපි අල්ලපු ගෙදර එකත් එක්ක හොඳ හිත තියාගන්න ඌ එක්ක හිනා වෙලා කතා කරනවා වගේ සාමාන්‍ය දෙයක් . එත් උබ ඌ එක්ක ෆිට් එක තියාගන්න ඕනි කියල තොගේ ගැනිගේ ***ත් ඌට දෙන්න යනවා නම් ඒක උබට සාධාරණිය කරන්න පුලුවන්ද? එක්කෝ උබලට කියල වැඩක් නෑ මේවා. තොපි වගේ මූසල කාලකන්නි නම් එකත් කරයි.
ps.
නම දාලම rep කැපුවා