පරන බයික්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    fitted.webp



    https://ikman.lk/en/ads/motorbikes-scooters-in-sri-lanka-402?query=bsa
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    හොන්ඩා c-50, c-70, c-90 තියනවා 7 ශ්‍රී ඉදන්.. තවමත් වැඩ. (1978)

    මම එහැන් පදින්නෙත් යමහා මේට් 50 යක්
    128 නොම්බර්
    යකා වගේ යනව
    මම 75kmh යනව
    සුපිරි බඩූ :lol::lol::lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් ගන්නව බන් ලගදීම එකක්
    දැන් එන ඒව වැඩක් නෑ බන්
    ඔය වගෙ එකක් සුපිරියට පදින්න පුලුවන්
    මොකද හැමොම ගවත් නෑ නේ ,
    ඒ නිසා පොඩි ගතියකුත් තියෙනව

    :yes::yes: