Subwoofer - Logitec Z323 or Creative T3300

deepaldgd

Active member
  • Dec 22, 2007
    130
    35
    28
    මට 2.1 Subwoofer එකක් ගන්න ඕන. Logitec Z323 (9080/=) හෝ Creative T3300(7500/=) දෙකෙන් එකක් තමයි ගන්න
    හිතාගෙන ඉන්නේ.

    මේ දෙකෙන් හොඳ මොකක්ද?

    මේ ගානට හරියන (max 10,000/=) වෙන වර්ගයක් තියේද ගන්න

    mystore.lk web site එකේ තිබුන ගාන තමයි දාල තියෙන්නේ. මේ වර්ග ගන්න තියෙන සිංහල තැනක් දන්නවද, මොරටුව - කොළඹ
    අවටින්. :cool::cool:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අඩෝ FM, Bluetooth, Pen, Card, Remote තියෙන Sub woofer එකක් හොයලා දියන්කෝ
    Quality එකක් වෙන්න ඕන
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Creative Inspire T6160


    1393403456-CREATIVE51-o.jpg



     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    Altec Lansing ekak mama gaththe 2005 wage, thama wada machan bass eke kisi aduwak naaa. dan nam eka speaker ekai wada karanne eth sound uparimaii.
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    Ocean Mark-III 2.1 එකත් හොදායි..

    other-0379-793881-1-zoom.jpg


    Kaymu.lk

    මේකේ තියෙන ගානට වඩා නම් අඩුවට ගන්න පුලුවන්.8ක් විතර වෙයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Logitech එක ගනින්, මගේ ලග තියනවා z506 එකක් සවුන්ඩ් ගැන ෆුල් හැපි

    බට් mystore එකෙන් නම් ගන්න එපා, මම දන්න එකෙක් ගත්තා ලොජිටෙක්ම සබවූෆර් එකක් පලවෙනි සැරේ දීපු එකේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නෙ නැහැ, තව ඒකේ ඇණ වල ගලවපු පාරවල් තියනවා දෙවනි සැරේ වෙන එකක් ගෙනත් දුන්නෙ මාසෙකට විතර පස්සෙ
     

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    creative වලට වඩා logitec හොදයි.

    Ocean Mark-III 2.1 එකත් හොදායි..



    Kaymu.lk

    මේකේ තියෙන ගානට වඩා නම් අඩුවට ගන්න පුලුවන්.8ක් විතර වෙයි.



    oya eka eka kiyana magul ganna yanna epa Logitech ganna.

    pen drive gahanda puluwan ekak nan hodai neh


    Logitech එක ගනින්, මගේ ලග තියනවා z506 එකක් සවුන්ඩ් ගැන ෆුල් හැපි

    බට් mystore එකෙන් නම් ගන්න එපා, මම දන්න එකෙක් ගත්තා ලොජිටෙක්ම සබවූෆර් එකක් පලවෙනි සැරේ දීපු එකේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නෙ නැහැ, තව ඒකේ ඇණ වල ගලවපු පාරවල් තියනවා දෙවනි සැරේ වෙන එකක් ගෙනත් දුන්නෙ මාසෙකට විතර පස්සෙ




    Thanks All.......