මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..
මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

Been to a first world country, studied there, worked there so know the people and culture. So i know where we are...![]()
Congratulations !
You just discovered one point to the topic why we are still 3rd world country!

ඇපල් හොදයි කිව්වනම් අපි දියුණු වෙයි..අනේ පලයන් බන්..

මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..
මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..
මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..
මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

ඇපල් ෆෝන් එකක ගානම වෙනවා අනික් බ්‍රෑන්ඩ් වල flagship device එකකුත්.....ඉතින් ඇපල් ගන්න සල්ලි නැතුව බනිනවා කියන එක නම් පට්ටම මෝඩ කතාවක්
පොහ් ඉතින් උබගේද ඇපල් කම්පැණිය?![]()
ඇපල් හොදයි කිව්වනම් අපි දියුණු වෙයි..අනේ පලයන් බන්..
![]()
ඉතින් බන් CDMA නැති නෙට්වර්ක් වලට මොකටද CDMA Chip එකක් තිබිලා?
හරියට නිකම් කකුල් දෙකක් තියෙන මිනිහෙක්ට සපත්තු 3ක් දීලා වැඩක් නැහැ වගේ
GSM නෙට්වර්ක් වලට CDMA මෝඩම් කෑල්ල වැඩක් නැහැ

Typical idiot. Good luck for your future things![]()

රිදිලා Iගොබ්බයට
.බූරුවෝ ෆෝන් වලින් මිනිස්සු මනින්න එපා..රට නෙමේ කොහේ හිටියත් ගොන් ගතියනම් එහෙමමයි..

මෝඩයන්ට ඕක තේරෙන්නේ නෑනේ.. කියලා දුන්නහම අපි ඇපල් වලට කඩේ යනවාලු.. අනේ හුකේ..![]()

අනේ ඕයි.ඇපල් වල මොකක්හරි වැරද්දක් මොකෙක් හරි දැම්මොත් දුවගෙන එනවා රෙද්ද උස්සගෙන.ටීම් කූක් තොගේ බාප්පද?
කව්ද මෙතන එහෙම කලේ.. මම ඔයාගේ මානසික තත්වය ගැන කියුවේ.

ඔව් ඔව් උබ දන්නවා CNN එකටත් වඩා..අනේ ඕයි.ඇපල් වල මොකක්හරි වැරද්දක් මොකෙක් හරි දැම්මොත් දුවගෙන එනවා රෙද්ද උස්සගෙන.ටීම් කූක් තොගේ බාප්පද?
![]()
Read the technical specs machan. ඉන්ග්‍රීසි ටිකක් තේරෙනවා ඇති නේ.