Surprise Home visit after long time

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේක හරි ෂෝයි බන්.නියමයි බන් මේක.ඉතින් ඉතින් ඉතින් මස්සිනේ ........ ඒක නෙමේ.උඹ කොහෙද බන් ඉන්නේ?.:P
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    මේක හරි ෂෝයි බන්.නියමයි බන් මේක.ඉතින් ඉතින් ඉතින් මස්සිනේ ........ ඒක නෙමේ.උඹ කොහෙද බන් ඉන්නේ?.:P

    She already gone mchan. No chance bro Sorry :lol: :lol: :lol:
    mama neme ooi oya inne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපරාදේ .
    ඔහොම්ම සප්‍රයිස් කියලා කෙල්ලගේ ගෙදර හොරෙන් ගියා නම් හොර සීන් අල්ලගන්න තිබ්බා.
    :lol::lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    She already gone mchan. No chance bro Sorry :lol: :lol: :lol:
    mama neme ooi oya inne

    ඕකනේ මස්සිනා කියන්ඩත් කලින් වෙන්දේසි වෙලානේ බන් මේ රටේ හැම දෙයක්ම:lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    අපරාදේ .
    ඔහොම්ම සප්‍රයිස් කියලා කෙල්ලගේ ගෙදර හොරෙන් ගියා නම් හොර සීන් අල්ලගන්න තිබ්බා.
    :lol::lol:

    :yes::yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    ඕකනේ මස්සිනා කියන්ඩත් කලින් වෙන්දේසි වෙලානේ බන් මේ රටේ හැම දෙයක්ම:lol:

    Duka thama bro try in next soul :lol: :lol: :lol:
     
    Palihawadana1990

    Well-known member
  • මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....
     
    • Like
    Reactions: richlife

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,108
    2,505
    113
    Redhat lab - Aukland
    මරු මචන් ඔබට ජය

    පවුලේ අයගේ හිත් කවදාවත් රිද්දන්න එපා

    බුදු සරණයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,164
    113
    🇨🇦🍁
    මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....

    :sorry::sorry::(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....

    :sorry::sorry::sorry::sorry::sorry:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(