යාපනේ කොල්ලෝ දෙන්න

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    :yes::yes: ඒක තමයි unp *න්සියන්ගෙ වද පොනිල් සුරැකිමේ ක්‍රමය. unp *න්ස්ල පච වීමේ සීමාවක් නැ, *රි දෙමලුන්ටත් හොදම වැඩේ.මම දැක්ක දෙමලෙක් කියනව 2009 පස්සෙ වෙඩි කාලෙ මැරුනෙ මෙදා කියල,:lol: උන්ටත් ඔනෙ උනේ වෙනසනෙ එලටම හම්බෙලා,:lol::lol: මට නම් මාර සන්තොසයි.:)

    oya policiyenma oyalage pawule kawruhari mokak hari unama therei. aweleth oya wage comment kara karada inne nethnam wahalkam karanwada kiyala!
    (sorry ahema kiwwata uba karana wahal kamata family addata therum karanna udaharanayak naa)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata thiyana wahalkam nathi karanna baa! anith minisunge wedanawa denenne nethnam minihek newei! ridena eka okkotoma podui! eka balanna ahek one! wahal kam kannadiya galawala balapan penei.
    ලොල් උබලයි වහල්ලු, කොටි මෙහෙ මරාගෙන මැරෙන බොම්බ පිපිරුවෙ අනුන්ගෙ වේදනාව නොදැන වෙන්ඩ් ඇති නේද???:lol::lol: පොලිස් අණ නොතකා ධාවනය කරාම වෙඩි තියනව ඒක සාමාන්ය දෙයක්.ඒකට දෙමලු දෙන්නම මැරුන කියල නටන්ඩවත්, පොලිස් කාරයො හිරේ දාන එක නෙමේ කරන්ඩ ඔනෙ, උන්ට ප්‍රමොශන් එකක් දෙන එක.ඊට පස්සෙ යාපනේ එක දෙමලෙක් පොලිසිය ඉන්න තැනින් එන්ජිම ස්ටාට් එකේවත් යන්නෙ නැ. තොපේ ඔය නිවට කම් එක්ක රට පලනේ කරන්ඩ බැ, කොටින්ව ඔහොම නලොල ආයෙ බොම්බ පුපුරන්ඩ පටන් ගනිද්දි තොපිට තේරෙයි-ඒත් unp &න්නයන්ටනම් තේරෙන් නැ, කොටියෙක් ඇවිත් *කේ ඇරල ගියත් කියයි සහිධියාවනෙ ඒක නිසා කමක් නැ කියල.:lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කු‍ටුම්භ;20830140 said:

    9k=

    මෙයාටත් උනේ ඔකනේ හොයල බලහං ඔය වන්දි විදිමත් පරීක්ශන තිබ්බද කියල මෙයාටත්:eek:

    අද ඊයේ ඉපදුන උන්ට කියන්නේ..මෙන්න මේ වගේ මිනිස්සුත් මැරුණා ඔය වගේ නවත්තන්නේ නැතුව ගිහින්..

    https://en.wikipedia.org/wiki/Nihal_Silva

    View attachment 66674

    අද ඊයේට ගොඩාක් ඈත ඉපදුන ඔයාටත් මට කියන්න තියෙන්නේ කවුරු කොහොම මැරුණත් ජීවිතයක් නැතිවෙනවා කියන්නේ අපරාදේ කියන එක විතරයි , පරණ ඒවා පෙන්න පෙන්න අලුත් ඒවා සාධාරණිකරණය කරන්නවත් , පක්ෂ බෙදිලා මරාගන්නවත් මේවා වෙළඳ භාණ්ඩ නෙවෙයි :yes::)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අද ඊයේට ගොඩාක් ඈත ඉපදුන ඔයාටත් මට කියන්න තියෙන්නේ කවුරු කොහොම මැරුණත් ජීවිතයක් නැතිවෙනවා කියන්නේ අපරාදේ කියන එක විතරයි , පරණ ඒවා පෙන්න පෙන්න අලුත් ඒවා සාධාරණිකරණය කරන්නවත් , පක්ෂ බෙදිලා මරාගන්නවත් මේවා වෙළඳ භාණ්ඩ නෙවෙයි :yes::)

    පරන උනත් නීතිය එකමනේ..ඇයි උන්ට වෙනම නීතියක්ද මේ රටේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya policiyenma oyalage pawule kawruhari mokak hari unama therei. aweleth oya wage comment kara karada inne nethnam wahalkam karanwada kiyala!
    (sorry ahema kiwwata uba karana wahal kamata family addata therum karanna udaharanayak naa)
    දෙමලට වෙඩි තිබ්බ කියල පුදුම විදිහට රිදිලනෙ,අඩනව මෙතන හොටු පෙර පෙරා, තොපි සිoහලද???යපනේ දෙමලු නටනව වැඩේ, අනිව වෙඩි තියෙන්ඩ ඔනෙ. තිකුනාමලේ නාවික හමුදා නිලධාරින් 3 දෙනක්ට ගහල උන් තාම ස්පිරිතාලෙ උබල ඒවට මීක් නැ නේද උන් මැරුනත් තොපිට වගේ වගක් නැ, දෙමලෙක්ට මොකක් හරි උනොත් දුවගෙන එන්නෙ,unp කියන්නෙ පුදුම සත්තු ටිකක් රටක් ජාතියක් ආගමක් නැති &න්නයො රැලක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පරන උනත් නීතිය එකමනේ..ඇයි උන්ට වෙනම නීතියක්ද මේ රටේ?

    මෙතන නීතිය ගැන ප්‍රශ්නයක් නෑ සහෝ , උන් වෙඩිකාපු එක ගැන මට කිසීම අවුලක් නෑ ... :no: උන්ට කොටි කියල ඒ මරණෙන් සතුටු වෙන සමහර ඉස්සොන්ට තමයි මන් මේක කිව්වේ , එච්චරයි කතාව :yes:
    11.gif
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මෙතන නීතිය ගැන ප්‍රශ්නයක් නෑ සහෝ , උන් වෙඩිකාපු එක ගැන මට කිසීම අවුලක් නෑ ... :no: උන්ට කොටි කියල ඒ මරණෙන් සතුටු වෙන සමහර ඉස්සොන්ට තමයි මන් මේක කිව්වේ , එච්චරයි කතාව :yes:
    11.gif

    :yes::yes::yes: Especially ekko onna!:lol:
     
    waligamaya

    Well-known member
  • පරන උනත් නීතිය එකමනේ..ඇයි උන්ට වෙනම නීතියක්ද මේ රටේ?

    මෙරටේ පොලිස්සිය මිනිස්සු අපහසු තාවයට පත් කරලා මොනවහරි කරලා බේරෙන්න දක්ෂයෝ, එකයි විශ්වාස කරන බැරි. ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසකයෙක්ට මොනවහරි දෙකට වන්දි ගෙවන්න තමයි. අනික පලා යනවනම් වෙදිතියන පුළුවන් දණහිසින් පහලට, තව දෙයක් අන නොතකා ගියා නම් මුලින්ම කරන්නේ වෙඩිතියන්න කලින් හබා යන එක, මෙතන එහෙම දෙයක් කලාද? මම නම් හිතන්නේ නැ හොරෙක්ට බෙරෙනවට වඩා ලොකු හානියක් අහින්දකයෙක් වැරදිලා වෙඩි කන එක. ලෝකේ හොදම නිතිපද්දතියක මුලිකවන බලන්නේ වැරදි කාරයෙක් මග ගරෙනවට ව අදා නිවැරදි කාරයෙක් වරදිකරයෙක් වීම වැළැක්වීම එකයි සැකයේ වාසිය විත්ති කරුට දෙන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දෙමලට වෙඩි තිබ්බ කියල පුදුම විදිහට රිදිලනෙ,අඩනව මෙතන හොටු පෙර පෙරා, තොපි සිoහලද???යපනේ දෙමලු නටනව වැඩේ, අනිව වෙඩි තියෙන්ඩ ඔනෙ. තිකුනාමලේ නාවික හමුදා නිලධාරින් 3 දෙනක්ට ගහල උන් තාම ස්පිරිතාලෙ උබල ඒවට මීක් නැ නේද උන් මැරුනත් තොපිට වගේ වගක් නැ, දෙමලෙක්ට මොකක් හරි උනොත් දුවගෙන එන්නෙ,unp කියන්නෙ පුදුම සත්තු ටිකක් රටක් ජාතියක් ආගමක් නැති &න්නයො රැලක්.

    ඌ ටැමිල් මචන් , ඌත් කොටියෙක් උබේ තියරියට අනුව , ඒ හින්ද ගණන් ගන්න එපා :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙරටේ පොලිස්සිය මිනිස්සු අපහසු තාවයට පත් කරලා මොනවහරි කරලා බේරෙන්න දක්ෂයෝ, එකයි විශ්වාස කරන බැරි. ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසකයෙක්ට මොනවහරි දෙකට වන්දි ගෙවන්න තමයි. අනික පලා යනවනම් වෙදිතියන පුළුවන් දණහිසින් පහලට, තව දෙයක් අන නොතකා ගියා නම් මුලින්ම කරන්නේ වෙඩිතියන්න කලින් හබා යන එක, මෙතන එහෙම දෙයක් කලාද? මම නම් හිතන්නේ නැ හොරෙක්ට බෙරෙනවට වඩා ලොකු හානියක් අහින්දකයෙක් වැරදිලා වෙඩි කන එක. ලෝකේ හොදම නිතිපද්දතියක මුලිකවන බලන්නේ වැරදි කාරයෙක් මග ගරෙනවට ව අදා නිවැරදි කාරයෙක් වරදිකරයෙක් වීම වැළැක්වීම එකයි සැකයේ වාසිය විත්ති කරුට දෙන්නේ
    ඔය සුපිරිසිදු ප්‍රජාත්‍රන්ත වාදෙයෙන් තස්තවාදියොත් එක්ක කටයුතු කරන්ඩ බැ, :no:
    :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ටැමිල් මචන් , ඌත් කොටියෙක් උබේ තියරියට අනුව , ඒ හින්ද ගණන් ගන්න එපා :sorry:
    දැන් උබ කොහොමද උන් කොටි නෙමේ කියන්නෙ ???? කියපන් බලන්ඩ, උබ උන් අදුරනවද? කවුද දන්නෙ ඔකුන් යාපනේ ගෙවල් කන්ඩ උන්ද කියල, ඇයි විශ්ව විද්යාල උන් ගෙවල් කඩන් නැද්ද? ලොල් තමා ඉතින් ,නොදන්න දෙමලුන්ට චරිත සහතික නොදි හිටපන්,
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මෙරටේ පොලිස්සිය මිනිස්සු අපහසු තාවයට පත් කරලා මොනවහරි කරලා බේරෙන්න දක්ෂයෝ, එකයි විශ්වාස කරන බැරි. ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසකයෙක්ට මොනවහරි දෙකට වන්දි ගෙවන්න තමයි. අනික පලා යනවනම් වෙදිතියන පුළුවන් දණහිසින් පහලට, තව දෙයක් අන නොතකා ගියා නම් මුලින්ම කරන්නේ වෙඩිතියන්න කලින් හබා යන එක, මෙතන එහෙම දෙයක් කලාද? මම නම් හිතන්නේ නැ හොරෙක්ට බෙරෙනවට වඩා ලොකු හානියක් අහින්දකයෙක් වැරදිලා වෙඩි කන එක. ලෝකේ හොදම නිතිපද්දතියක මුලිකවන බලන්නේ වැරදි කාරයෙක් මග ගරෙනවට ව අදා නිවැරදි කාරයෙක් වරදිකරයෙක් වීම වැළැක්වීම එකයි සැකයේ වාසිය විත්ති කරුට දෙන්නේ

    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් උබ කොහොමද උන් කොටි නෙමේ කියන්නෙ ???? කියපන් බලන්ඩ, උබ උන් අදුරනවද? කවුද දන්නෙ ඔකුන් යාපනේ ගෙවල් කන්ඩ උන්ද කියල, ඇයි විශ්ව විද්යාල උන් ගෙවල් කඩන් නැද්ද? ලොල් තමා ඉතින් ,නොදන්න දෙමලුන්ට චරිත සහතික නොදි හිටපන්,

    මැරිච්ච එකෙක් නං අපිත් එක්ක එකට වැඩ කරපු එකෙක් , අනික් එකාව නං ඇත්තටම දන්නේ නෑ , උබේ තියරියට අනුව ඌ කොටියෙක් වීමේ සාධාරණ සැකයක් තියෙනවා :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ada kiwwa kiyala hitaganin lagadima uddayak enna puluwan..etekotath sahajivana kiyala apema unta garahapn..ubela panapitin inne ape ranaviruwo nisa..

    mama nam sahenna kamati jaffna vala demala un marunata..ai yako gihin balapn jaffna vala kisi nitiyak na, un policiya ganan ganne na..

    sahajivane katha karana ponz la tika sathiyakata jaffna gihin balapn, ubeta hitei api me LTTE palana pradeshayakada inne kiyala

    mama lagadin(masa 2 k vitara) kalin jaffna giya podi vadakata, yaddi minissu pela paliyak yanawa(demala)...un godak denegge athe prabakaran ponnayage banner tibba..para full! minissu +1000 vadi..itapasse mun keliyoth kiyala hitala vahane haravan vena paraka giya..

    jaffna vala kisi nitiyak na.. ehe inna ltte pistol gangs..ekai policiye unta weapons dila tiyenne..

    anika methana ekek kiyanawa mariccha demala va aduranawa kiyala..yako ube dannawada jaffna uni eka run karanne LTTE eken kiyala ? ubela dannawada sinhala ape kollonta eda gahuwe LTTE eken kiyala?

    ubelata mula amathakai.. :(:(:(:(

    sahajivana pons la tika, poddak mama kalin dala tiyena mage threads balanna..

    LTTE eka dan monawada karanne kiyala godak igena ganna puluwan vei..

    ayemath kiyanawa mchn, lagadima LTTE gahanna ide tiyenawa me yana vidiyata...
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    උන් කොටි නෙවෙයි බන්, උනුත් කොලු කම තියෙන ලංකාවේ සාමාන්‍ය කැම්පස් කොල්ලෝ දෙන්නෙක් , වැඩේ වැරදි වෙන්න පුළුවන් .. එත් උන් දෙමල වෙච්ච නිසා උන් මරුන එක ගැන සතුටු වෙන්න එපා :sorry:

    කොහොම හරි , ලන්කාවට බිහි වෙන්න හිටිය දක්ෂ දමිල චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් අපිට නැති උනා :sorry:
    \
    එක රටේ නීති දෙකක් :eek::eek::eek: