මම ලඟදි phone එකක් ගන්න ඉන්නෙ . දැනටනම් හිතන් ඉන්නෙ Oneplus 3 එකක් ගන්න තමයි. මට දැනගන්න ඕනි මේකෙ සිංහල font පේනවද කියල. Oneplus 2, x වල oxygen os එකේ සිංහල වැඩ නෑ කියල නම් දැක්ක.
මේක ඇරෙන්න වෙන හොඳ phone තියෙනවද මේ ගානට. අනිවා dual sim වෙන්න ඕනි. Samsung නම් එපා කොච්චර SPECS තිබුනත් උන්ගෙ PHONE හෙන ගොබ්බ පාටයි. UI එකත් මල ජරාවක්.
දැනට පාවිච්චි කරන්නෙ Sony Z2 . දැනට මේ ගානට ගන්න හොඳ Sony එකක් නැති නිසයි මේක ගන්න බැලුවේ. Z5 පරණ වැඩියි නේ දැන්. ඒත් Z5 හොඳ වෙයිද මේකට වඩා.

Last edited:

matanam 4n eke aulak na..