CV හෙලුප් 10-24-2016 05:47 PM NIBM ponnaya
මේ එනඅයිබීඑම් පොන්නයා ලෙස සදහන් කරමින් රෙප් කපන මහතා වෙත,

මචන් උඹ කලිනුත් මේකම දාලා කිහිප සැරයක් රෙප් කපල තිබ්බා. උඹ රෙප් කැපුව කියල මගෙ අතින් පයින් යන්නෙ නැ බන්.

මට ගානක් වත් නැ.

උඹ මට පොන්නයා කිව්වට අඩුම උඹෙ නම දාල රෙප් කපන්න තරම් කොන්දක් වත් නැ නෙ බන්.


මම මේක දැම්මෙ රෙප් කපපු නිසා වත් මට පොන්නයා කියපු එකට වත් නෙවෙයි. මම nibm නෙමෙයි!!


. ඊලග පාර රෙප් කපද්දි එක්කො හරියට විස්තර හොයන් රෙප් කපපන් නැතන්ම් වෙන මොකක් හරි කුනුහරුපයක් දාල කපපන්. හැල්ලක් ගහනව නම් සින්හලෙන් දාන්න එපා එතකොට බාගයයි වැටෙන්නෙ.

ටිකක් ක්රියේටිව් විදියට මොකක් හරි දාපන් ඊලග පාර කියවන්න ආස හිතෙන විදියට.
