CV හෙලුප්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    මචන්ලා මම hnd එකක් කරල පස්සෙ තමයි ඩිග්‍රි එක කරේ. ඒක ටොප් අප් ඩිග්‍රි එකක්. මට දැන ගන්න ඕන cv ඒකට දාද්දි ඒ දෙකම දානවද නැත්නම් ඩිග්‍රි එක ගැන විතරද දාන්නෙ කියල. දන්න කවුරු හරි උදව් කරපල්ලකො
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මචන්ලා මම hnd එකක් කරල පස්සෙ තමයි ඩිග්‍රි එක කරේ. ඒක ටොප් අප් ඩිග්‍රි එකක්. මට දැන ගන්න ඕන cv ඒකට දාද්දි ඒ දෙකම දානවද නැත්නම් ඩිග්‍රි එක ගැන විතරද දාන්නෙ කියල. දන්න කවුරු හරි උදව් කරපල්ලකො


    HND and degree dekama dapan

    topup katha kiyanan epa
     
    • Like
    Reactions: London Mahathun

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    machan dan o/l a/l results ehemath danawada nathnam nikan degree eka witharak dammama atida. mama a/l fail. ekai HND ekak karanna uneth. a/l danawa nam eka kohomada danne. sat for a/l in 200x kiyalada danne nathnam noda hitiyata kamak nadda?

    Education heading එක යටතේ මුලින්ම Degree එක දාහන් degree එක මොකක්ද university එක සහ අවුරුද්ද.
    ඊට පස්සේ G.C.E. Advanced Level Examination. කරපු school එකයි අවුරුද්දයි
    යටින් results දාහන්.
    O/L එකත් එහෙම කරන්න :yes:
    මේවා නම් ඕනෙත් නෑ බන් වැඩිය :rolleyes:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    reputation_neg.gif

    CV හෙලුප් 10-24-2016 05:47 PM NIBM ponnaya
    මේ එනඅයිබීඑම් පොන්නයා ලෙස සදහන් කරමින් රෙප් කපන මහතා වෙත,:P
    මචන් උඹ කලිනුත් මේකම දාලා කිහිප සැරයක් රෙප් කපල තිබ්බා. උඹ රෙප් කැපුව කියල මගෙ අතින් පයින් යන්නෙ නැ බන්.:no: මට ගානක් වත් නැ.:yes: උඹ මට පොන්නයා කිව්වට අඩුම උඹෙ නම දාල රෙප් කපන්න තරම් කොන්දක් වත් නැ නෙ බන්.:rofl::D මම මේක දැම්මෙ රෙප් කපපු නිසා වත් මට පොන්නයා කියපු එකට වත් නෙවෙයි. මම nibm නෙමෙයි!!:no::angry:. ඊලග පාර රෙප් කපද්දි එක්කො හරියට විස්තර හොයන් රෙප් කපපන් නැතන්ම් වෙන මොකක් හරි කුනුහරුපයක් දාල කපපන්. හැල්ලක් ගහනව නම් සින්හලෙන් දාන්න එපා එතකොට බාගයයි වැටෙන්නෙ.:D ටිකක් ක්‍රියේටිව් විදියට මොකක් හරි දාපන් ඊලග පාර කියවන්න ආස හිතෙන විදියට.:rolleyes:
     
    • Like
    Reactions: RottenCOLT