මොන කොන්දේසිද බන් උල්ලංගනය කරලා තියෙන්නේ.
මොනා උනත් ඕවරේට බෝල් හතරක්ම අපිට පෙන්නපු චැනල් එක. පව් ඉතින් මොනා කරන්නද.

CSN කියල එකකුත් තිබුනද ?
CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි
සී.එස්.එන් (CSN) රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.
අදාළ නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
nethnews
ඔව් තිබුණනෙ එහෙම CSN එකක්,
ITN එකේ ටවර්, උපකරණ, ඉන්ජිනේරුවෝ හා සියලු පහසුකම් බලෙන්, නොමිලේ පාවිච්චි කරලා, ක්‍රිකට් විකාශණ අයිතිය බලෙන්ම අරගත්ත චැනල් එකනෙ ඔය.
යෝසිත රණවිරු පුතා ඒකාලේ කොට කොට හිටිය වේස බඩ්ඩ යසාරා තමයි ඕක රන් කරේ.
වේසියන්ටයි, රගර් කාරයිටයි ආතල් එකට කරන්න චැනල් දාල දීපු යුගයක් තිබුණනෙ.
අපිට සතුටුයි උන්ට කෙලවුනු එකට.![]()
![]()
බොහොම හොදයි මාධය නිදහස උපරිමේට තියෙනව, ඔන්න ඔහොමයි වද &න්නය මාධය නිදහස රකින්නෙ.
වේසි කියල කෙල්ලන්ට බනින්න එපා බන්. අනෙක අපි දන්නේ කොහොමද යසාරා වේස කෙල්ලෙක් ද නැද්ද කියලා. දේශපාලනය තුලින් මිනිස්සුන්ට අපහාස කරනවට මම විරුද්ධයි. විශේෂයෙන්ම කාන්තාවන්ට අපහස කරන එක වැරදියි.
දේශපාලනික වශයෙන් ඇති වෙන්න විවේචනය කරපන්.
බොහොම හොදයි මාධය නිදහස උපරිමේට තියෙනව, ඔන්න ඔහොමයි වද &න්නය මාධය නිදහස රකින්නෙ.
රටේ අගමැතිට ජනාධිපතිට පොන්නය, ලොල්ලා, ගෝතයා කියල බනින තැනක්නෙ මේක.
උදාහරණයක් විධියට පහත කොමෙන්ටුව බලන්න.
මේ අසූචි සූකරයා උදේට නැගිටින්නෙත් වද &න්නය කියාගෙන, රෑට නිදාගන්න යන්නෙත් ඕක කියාගෙන, හීනෙනුත් ඕකමයි කියවන්නේ. මේ වගේ සූකරයෝ ඉන්නකොට අපිටත් දන්න ඒවා කියවෙනවා.
CSN රාජ්ය දේපොල කොල්ල කෑව කියල මොන අධිකරනයෙද ඔප්පු කරල තියෙන්නෙ, අනිව උබල *කෙන් හිනාවෙන උන් වෙන්ඩ ඇති නැත්තන් මේ වගේ ගොන් කතා කියන් නැ.
මාධ්‍ය නිදහස කියන්නේ රාජ්‍ය දේපොළ කොල්ල කන එකද ? අනේ හුකෙ. මට පුකෙන් හිනා. හෙක් හෙක්.
CSN රාජ්ය දේපොල කොල්ල කෑව කියල මොන අධිකරනයෙද ඔප්පු කරල තියෙන්නෙ, අනිව උබල *කෙන් හිනාවෙන උන් වෙන්ඩ ඇති නැත්තන් මේ වගේ ගොන් කතා කියන් නැ.





එක එකා බැන්නා කියලා අපි එහෙම වෙන්නේ මොකටද.. එතකොට උන්ගෙයි අපෙයි අතර ඇති වෙනස මොකක්ද,

lol.. true... karma will effect to everyone.....අනේ මන්දා අපේ උන්ටත් තියෙන ප්‍රශ්න
සමහරු රට කනවා
ඒවා දාද්දි මුන් හොයාගන්නවත් නෑ
ඉස්සර බලයේ ඉද්දි රගපු රැගිල්ලට CSN එකට කෙලවිලාම ගියා
දැන් රට කකා දගලන උන්ටත් 2020න් පස්සේ එහෙම වේවායි ප්‍රර්ථනා කරමු
saluteවේසි කියල කෙල්ලන්ට බනින්න එපා බන්. අනෙක අපි දන්නේ කොහොමද යසාරා වේස කෙල්ලෙක් ද නැද්ද කියලා. දේශපාලනය තුලින් මිනිස්සුන්ට අපහාස කරනවට මම විරුද්ධයි. විශේෂයෙන්ම කාන්තාවන්ට අපහස කරන එක වැරදියි.
දේශපාලනික වශයෙන් ඇති වෙන්න විවේචනය කරපන්.