Homgama land

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,159
    1
    13,038
    113
    Gotham City
    http://www.lankabuysell.com/Properties/Land+Pitipana+Junction/r8b112

    මෙතන නම් තියෙනවා. එත් මචං මෙව්ව අඩු උනාට ගොඩක් ඇතුලට වෙන්න තියෙන්නෙ .ගෙවල් හදන්න නම් හොඳයි. එත් වාණිජමය වටිනාකමක් නම් නැහැ. වාණිජමය වටිනාකමක් ගන්න එක්කො පාර අයිනෙ එහෙමත් නැත්තම් අදාල වාණිජවටිනාකමක් ඇති ස්ථානයට නුදුරෙන් ගන්න ඔනෙ.එන් එස් බී එම් එක කිට්ටුව නම් ඉඩම් දන්නෙ නැහැ. එච්චරම ගණන් වෙන එකක් නැහැ මන් හිතන්නෙ. සමහරු බොරුත් කියනවා .පොඩ්ඩක් හොයල බලපන්. මෙ ලින්ක් එකට ගිහින් ටෙලිෆොන් නම්බර්ස් වලට කතාකරලා බලපන්. උන් විස්තර කියාවි.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ela mchn ow athulema ewa nan hariyanne ne.man balannan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    http://www.lankabuysell.com/Properties/Land+Pitipana+Junction/r8b112

    මෙතන නම් තියෙනවා. එත් මචං මෙව්ව අඩු උනාට ගොඩක් ඇතුලට වෙන්න තියෙන්නෙ .ගෙවල් හදන්න නම් හොඳයි. එත් වාණිජමය වටිනාකමක් නම් නැහැ. වාණිජමය වටිනාකමක් ගන්න එක්කො පාර අයිනෙ එහෙමත් නැත්තම් අදාල වාණිජවටිනාකමක් ඇති ස්ථානයට නුදුරෙන් ගන්න ඔනෙ.එන් එස් බී එම් එක කිට්ටුව නම් ඉඩම් දන්නෙ නැහැ. එච්චරම ගණන් වෙන එකක් නැහැ මන් හිතන්නෙ. සමහරු බොරුත් කියනවා .පොඩ්ඩක් හොයල බලපන්. මෙ ලින්ක් එකට ගිහින් ටෙලිෆොන් නම්බර්ස් වලට කතාකරලා බලපන්. උන් විස්තර කියාවි.

    මචන් ඔය පරණ ඉඩම් නේ එන්නේ ඔකේ සර්ච් වෙලා එන්නේ. මම ගත්ත කෝල් සමහර ඒවා ඒවා අවුරුදු 2ක 3ක් පරණයි කිවා නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ela mchn tanx ow hodata balala ganna one oppu nan
    11.gif
    එල
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් ඔය පරණ ඉඩම් නේ එන්නේ ඔකේ සර්ච් වෙලා එන්නේ. මම ගත්ත කෝල් සමහර ඒවා ඒවා අවුරුදු 2ක 3ක් පරණයි කිවා නේ

    kauda ban mae lankabuysell eka karane?man ikman eke dapu parana ad ekak mun demma congratulations kiyala mail ekakuth ewala.man meke demmeth ne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    oya nsbm side eka ara malabe sliit ekata una wage hodatama develop wenawa mchn.danma aran dana ekak thama.

    හෝමාගම අලුතින් ප්‍රොජෙක්ට් වගෙයක් පටන් අර ගත්තා නේ මචන් මුල් ගල් තියලා. තව අවුරුද්දක් වගේ යද්දී ඉඩම් හොයා ගන්න අමාරු වෙයි. සල්ලි තියෙනවා නම් පුළුවන් වෙලාවේ අරන් දාන්න මචන්.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    kauda ban mae lankabuysell eka karane?man ikman eke dapu parana ad ekak mun demma congratulations kiyala mail ekakuth ewala.man meke demmeth ne.

    මම හිතන්නේ මචන් ඔකේ පරණ ඇඩ්ස් එහෙම සර්ච් වෙලා එන සින් එකක් තියෙන්නේ අනෙක් සයිට් වල දාපුව එහෙම උනත්. කවුරු කරනවද දන්නේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,159
    1
    13,038
    113
    Gotham City
    හෝමාගම අලුතින් ප්‍රොජෙක්ට් වගෙයක් පටන් අර ගත්තා නේ මචන් මුල් ගල් තියලා. තව අවුරුද්දක් වගේ යද්දී ඉඩම් හොයා ගන්න අමාරු වෙයි. සල්ලි තියෙනවා නම් පුළුවන් වෙලාවේ අරන් දාන්න මචන්.:yes:
    ඒ මචං මාලඹෙ ඉඳන් හොමාගම වෙනකන් මොකක්ද සයන්ස් සීන් එකක්.
    ගන්න එකක් දැන්ම ගනින්.
    පාඩු නැහැ මචං. මහින්දගෙ ආණ්ඩුව කාලෙ බන්ධුලගෙ ආසනෙ හොමාගම. මොනවා උනත් පොර තමා නග්ගලා ගත්තෙ ආසනෙ ඔය මට්ටමට. බන්දුලය දවසක් කිව්වා අනාගතෙදි හොමාගම දෙවෙනි වන්නෙ හම්බන්තොට ට විතරයි කියලා. පොර හම්බන්තොට කීයලා කිව්වෙ ඒ කාලෙ මහින්ද හැම එකම හම්බන්තොට ට නෙ ප්ලැන් කලෙ එකයි. හම්බන්තොට හදන්න එහෙම ප්ලැන් කරද්දි සමහරක් එව්වා හොමාගමට ප්ලැන් කලා. එකක් තමා ඔය කැම්පස් ටික. තව මන් ඒ කාලෙ ඇහැව්වා කතාවක් අළුත්කඩෙ උසාවි සංකීර්ණයෙන් කොටසක් හොමාගමට ගෙනවා කියලා .හරියටම දන්නෙ නැහැ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,159
    1
    13,038
    113
    Gotham City
    අසාමාන්‍ය විදිහට නේ බන් ගණන් වැඩි වෙන්නේ ඉඩම් වල. 2005 88ක් උන එන අද ලක්ෂ ගණන් වෙලා බලන් යද්දී.
    ඔව් බන් කැත සීන් එක. මට මතකයි තාම අපෙ ඉඩම ගත්ත හැටි. ලොන් එකක් ගැහැව්වා ලක්ෂ 5 ක .එක ගෙවාගන්න පුදුම කට්ටක් කෑවා ඒ කාලෙ. ලක්ෂ 5 ගෙවලා අතින් ඉතුරු ටික දලා තමා ගත්තෙ. ඔක්කොම ලක්ෂ 9 කට කිට්ටුයි. ලොන් එකෙ පොලිය ඉවර වෙද්දි ලක්ෂ 11 ත් පැන්නා.
    දැන් නිකන් හිතපන් අපි මෙ පැත්තෙන් ලක්ෂ 4 කට පර්ච් එක ගද්දි පර්චස් 10 කට ලක්ෂ 40 යි. ලොන් එකක් ගැහැව්වා කියමු .බර ගානක් ගහන්න එපැයි බන්. කවදා ගෙවලා ඉවර කරන්නද ??

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    අපේ සීයට ඉස්සර හෝමාගමින් ඉඩම් කෑලි 2ක් ගන්න කියල තියෙනව අදුරන කෙනෙක් පර්චස් 40-50 වගේ එකක් රැ 800 අනෙක 1200. දුෂ්කරයි, පහසුකම් නැ කියල අරගෙන නැ. අපරාදේ බං පවුලේ හැමෝම මෝඩ වෙනව දැන්....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඒ මචං මාලඹෙ ඉඳන් හොමාගම වෙනකන් මොකක්ද සයන්ස් සීන් එකක්.
    ගන්න එකක් දැන්ම ගනින්.
    පාඩු නැහැ මචං. මහින්දගෙ ආණ්ඩුව කාලෙ බන්ධුලගෙ ආසනෙ හොමාගම. මොනවා උනත් පොර තමා නග්ගලා ගත්තෙ ආසනෙ ඔය මට්ටමට. බන්දුලය දවසක් කිව්වා අනාගතෙදි හොමාගම දෙවෙනි වන්නෙ හම්බන්තොට ට විතරයි කියලා. පොර හම්බන්තොට කීයලා කිව්වෙ ඒ කාලෙ මහින්ද හැම එකම හම්බන්තොට ට නෙ ප්ලැන් කලෙ එකයි. හම්බන්තොට හදන්න එහෙම ප්ලැන් කරද්දි සමහරක් එව්වා හොමාගමට ප්ලැන් කලා. එකක් තමා ඔය කැම්පස් ටික. තව මන් ඒ කාලෙ ඇහැව්වා කතාවක් අළුත්කඩෙ උසාවි සංකීර්ණයෙන් කොටසක් හොමාගමට ගෙනවා කියලා .හරියටම දන්නෙ නැහැ.

    ඔව් බන් කැත සීන් එක. මට මතකයි තාම අපෙ ඉඩම ගත්ත හැටි. ලොන් එකක් ගැහැව්වා ලක්ෂ 5 ක .එක ගෙවාගන්න පුදුම කට්ටක් කෑවා ඒ කාලෙ. ලක්ෂ 5 ගෙවලා අතින් ඉතුරු ටික දලා තමා ගත්තෙ. ඔක්කොම ලක්ෂ 9 කට කිට්ටුයි. ලොන් එකෙ පොලිය ඉවර වෙද්දි ලක්ෂ 11 ත් පැන්නා.
    දැන් නිකන් හිතපන් අපි මෙ පැත්තෙන් ලක්ෂ 4 කට පර්ච් එක ගද්දි පර්චස් 10 කට ලක්ෂ 40 යි. ලොන් එකක් ගැහැව්වා කියමු .බර ගානක් ගහන්න එපැයි බන්. කවදා ගෙවලා ඉවර කරන්නද ??

    අපිත් කාලයක් කොලබ හෙවුවා මචන් වැඩේ හරි ගියේ නෑ මචන්. නුවර ඉදන් ඇවිත් කොලබ බැලුවා. බලපු ඉඩම් ඔක්කොම වගේ මොකක් හරි ජල්තර කෙස් එකක්. එක්කෝ ඔප්පුවල මොකක් හරි අවුල. වැඩේ අතහැරලා දැම්මා අන්තිමට. හොද ඔප්පු ඉඩමක් හොයා ගන්න අමාරුයි මචන්,
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අපේ සීයට ඉස්සර හෝමාගමින් ඉඩම් කෑලි 2ක් ගන්න කියල තියෙනව අදුරන කෙනෙක් පර්චස් 40-50 වගේ එකක් රැ 800 අනෙක 1200. දුෂ්කරයි, පහසුකම් නැ කියල අරගෙන නැ. අපරාදේ බං පවුලේ හැමෝම මෝඩ වෙනව දැන්....

    ape tattage tattata kuruduwatte idam 5000tada kohedo e kale hambela aragena ne colombo inna welawak ne kiyala:dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ape tattage tattata kuruduwatte idam 5000tada kohedo e kale hambela aragena ne colombo inna welawak ne kiyala:dull:

    ඇයි බන් අර බම්බලපිටියේ ද කොහෙද තියෙන වෝග් බිල්ඩිම තියෙන පර්චස් 40ය 1970 වේ රුපියල් 4000ට අරන් තියෙන්නේ.:shocked: