99xTechnology

Chootiya40

Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :yes: මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද? , life balancing එහෙම කෝමද බන්, interview එහෙම අමාරු වෙයිද, ඒ වගේ අනම් මනම් විස්තර ටිකක්, වැඩ කරන එහෙම එවුන් ඉන්නවානම් පොඩි help එකක් දීගෙන යන්න හොදද. :yes::yes:
     
    Jul 7, 2014
    214
    74
    0
    මම අහල තියන විදිහට ඕකට ගන්නව කියන්නෙ, Batch Top ලයි, First Class තියන උනුයි, හොඳට කඩ්ඩ පුළුවන් ලස්සන සුදු කෙල්ලොයි, කුණු කොල්ලෙට code කරන උණුයි විතරයිලු. :confused:

    Anyway Good Luck & Bump !

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    පට්ට අලේ;20836683 said:
    මම අහල තියන විදිහට ඕකට ගන්නව කියන්නෙ, Batch Top ලයි, First Class තියන උනුයි, හොඳට කඩ්ඩ පුළුවන් ලස්සන සුදු කෙල්ලොයි, කුණු කොල්ලෙට code කරන උණුයි විතරයිලු. :confused:

    Anyway Good Luck & Bump !

    :shocked::shocked::shocked: bump
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,726
    113
    අදාල නෑනේ
    member.php
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    පට්ට අලේ;20836683 said:
    මම අහල තියන විදිහට ඕකට ගන්නව කියන්නෙ, Batch Top ලයි, First Class තියන උනුයි, හොඳට කඩ්ඩ පුළුවන් ලස්සන සුදු කෙල්ලොයි, කුණු කොල්ලෙට code කරන උණුයි විතරයිලු. :confused:

    Anyway Good Luck & Bump !

    :baffled::baffled: විනාසයි බං එහෙනම් :eek::sorry:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ehenam padi gena worry wennepa. get some experience

    :yes::yes: ඇත්ත මචං උබ හරි තමයි, ඒත් යන්න කලින් පොඩි විස්තර ටිකක් දැනගෙන යන්න බැලුවේ බන්, this is my first time neh, එකයි සහෝදරයා :yes:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    place eka nam hondai. hebei lokuwata technology nam ne. wedi pura sharepoint ehema thamai issaranam kare. den nam hariyatama danne ne. increment ehemanm godak thiyanwalu. but depends
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    :yes: මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද? , life balancing එහෙම කෝමද බන්, interview එහෙම අමාරු වෙයිද, ඒ වගේ අනම් මනම් විස්තර ටිකක්, වැඩ කරන එහෙම එවුන් ඉන්නවානම් පොඩි help එකක් දීගෙන යන්න හොදද. :yes::yes:

    ado yaman bn fatta
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    "මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,

    i hvnt worked thr, but i had friends.

    developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද?

    80-120. Max can be 150 if you a fresher & super talented. other that 80-120

    , life balancing එහෙම කෝමද බන්
    very good compared to other companies in the industry.

    interview එහෙම අමාරු වෙයිද,
    interviews basically, data structures, oop concepts, design patterns, agile wage dewal tikak balagena yaman. godak mun karanne .NET, C#, Javascript wada.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    "මචන්ලා කවුරුහරි ඉනන්වද 99xTechnology එකේ work කරන එවුන් එහෙම,

    i hvnt worked thr, but i had friends.

    developing එහෙම, ඉන්ටර්විවූ කෝල් කළා මචං මට , පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ බන්, තියෙන තැන එහෙම දන්නවා, පඩිය එහෙම basic එකේ ඉදන් මොන වගේ salary range එකක තියේවිද?

    80-120. Max can be 150 if you a fresher & super talented. other that 80-120

    , life balancing එහෙම කෝමද බන්
    very good compared to other companies in the industry.

    interview එහෙම අමාරු වෙයිද,
    interviews basically, data structures, oop concepts, design patterns, agile wage dewal tikak balagena yaman. godak mun karanne .NET, C#, Javascript wada.

    :yes::yes::yes: