2016 Oct-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    කොන්ට්‍රෝල් කරන්න ඕනි නෑ බන්.පත්තුකරලා තියලා එමු.
    වැඩේ ලස්සනට කරලා තියයි :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ laptop එක repair කරන්න දැම්ම.... මගුලෙ tab එකෙන් කොටන්න බැ හරියට..... :(:(:(:(

    හප්පා.
    අපහසුවෙන් උනත් රේඩියෝ අහන එක අපි අගය කරනවා.
    ලැපට මොකද වෙලා තියෙන්නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    රන්ගුව coke එක්ක දැඩි මලක් තියනව වගේ පේනවා කට්ටිය කියන දේවල් වලින් :baffled::baffled::P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    හප්පා.
    අපහසුවෙන් උනත් රේඩියෝ අහන එක අපි අගය කරනවා.
    ලැපට මොකද වෙලා තියෙන්නේ
    ඌ සැමට ලැපක් දෙන්න ගිහින් ශොට් එක හම්බ වෙලා :lol::lol::lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒකනේ සෙට් වෙමු ලගදීම ;)

    අනිවා සෙට් වෙමු අයියෙ.... සෙට් වෙමු කිවුවොත්... ඔාන තරම් කස්ටිය ඉන්නවා.... :):)