කොන්ට්‍රෝල් කරන්න ඕනි නෑ බන්.පත්තුකරලා තියලා එමු.
වැඩේ ලස්සනට කරලා තියයි![]()
මගෙ laptop එක repair කරන්න දැම්ම.... මගුලෙ tab එකෙන් කොටන්න බැ හරියට.....![]()
ඌ සැමට ලැපක් දෙන්න ගිහින් ශොට් එක හම්බ වෙලාහප්පා.
අපහසුවෙන් උනත් රේඩියෝ අහන එක අපි අගය කරනවා.
ලැපට මොකද වෙලා තියෙන්නේ



බැරි දේවල් කියන්න එපාරංගුවා.
තනි කකුලෙන් හිටගෙන ෆොටෝ එකක් දාපන් බලන්න



රන්ගුව coke එක්ක දැඩි මලක් තියනව වගේ පේනවා කට්ටිය කියන දේවල් වලින්![]()



ඒකනේ සෙට් වෙමු ලගදීම![]()


අනිවා සෙට් වෙමු අයියෙ.... සෙට් වෙමු කිවුවොත්... ඔාන තරම් කස්ටිය ඉන්නවා....![]()

ඔව් ඔව් එකෙන්ම 