2016 Oct-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම යනවා දරුවනේ අද වයිෆ් රෑ වෙන්න කලින් ගෙදර එන්න කියුවා
    දිෂ්ටි දිදින් :dull:
    සැමට සුබ රාත්‍රීයක්. පැරිස් පරිස්සම් වෙලා හිටු :growl:


    ඈ යකෝ එතකොට වයිපරේ එක්ක සින්දු අහනවා කිවුවේ බේගලයක්ද?
    දෙන්නටම සුබ රාත්‍රියක්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    tumblr_n7zs4vN0Sf1rg8by8o1_500.gif
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම යනවා දරුවනේ අද වයිෆ් රෑ වෙන්න කලින් ගෙදර එන්න කියුවා
    දිෂ්ටි දිදින් :dull:
    සැමට සුබ රාත්‍රීයක්. පැරිස් පරිස්සම් වෙලා හිටු :growl:


    Man dannawa ehapathe inne kauda kiyala.... රොබයි, හැකයි විතරයි බෝඩිමේ.... :lol::lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාත් කැපෙනවා
    තරිදුව උබට ජය
    අහන ඉන්න සේරටම සුබ රාත්‍රියක් වේවා මචන්ලා
    කොබව පරිස්සමට අරලවලා පලයන්
    හිතේ දුකට කොහේ යයිද දන්නේ නෑ :lol: