Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඉදිරියේ රාළ;20837037 said:
    මෙතන වෙන්න යන්නෙ Al Gore ගෙයි George W. Bush ගෙයි ජනාධිපතිවරණේදි වුන සීන් එක වගේ එකක් තමා. Al Goreට වැඩි පුර චන්ද ආවට George W. Bush දින්නා. අන්න ඒ වගේ Trump ට වැඩි ජන බලයක් තිබ්බට එයාට දිනන්න දෙන්නෙ නෑ. ඕන්න බලන්නකෝ ;)

    මොන අපරාධයක් ද බං එහෙම උනොත්.:sorry:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20833389 said:
    මම ඕක යැව්වා එහෙ කෙනෙක්ට . එයා කිව්ව හැටියට නම් ඔවා ලංකාවේ සිරස වගේ තමා. ඉතිං ඔය news ගැන ආයෙ පුදුම වෙන්න දෙයක් නෑ.

    Here's why, you guys (most of the EK people) like Donald Trump

     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    hilery paradunoth mama me thread eka dapu ekata rs 50,000 k denawa !

    kwik-cta-deal.png
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    This. Outside of department store in San Fransisco I saw a man holding this sign. Perhaps it was because I felt sad for him, because I laughed at the sign or simply just wanted to make sure he didn't in case it was a valid threat: I handed him a dollar and asked for a photo. ;)

    source : quora

    main-qimg-9a05aa836dc484e81351852d1a5777a4-c
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍ර්ම්ප් USA ජනපති උනොත් ..ඊලග චන්දෙන් මහින්ද පක්ෂේ දිනනවා අනිවා
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    හිලරි ට ජය පතලා.. ලංකාවේ කොවිලකයි, පල්ලියකයි පුජාවල් තියලා.... තමිල්නාඩුවේ එකෙක් පොල් 1008ක් ගහලා...

    පිස්සු නැත්නම් හරි ශොක්....
    එත් මේකෙන් පේනවා උන්ගේ අවශ්ය තාවය මොකද්ද කියලා...
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හිලරි ට ජය පතලා.. ලංකාවේ කොවිලකයි, පල්ලියකයි පුජාවල් තියලා.... තමිල්නාඩුවේ එකෙක් පොල් 1008ක් ගහලා...

    පිස්සු නැත්නම් හරි ශොක්....
    එත් මේකෙන් පේනවා උන්ගේ අවශ්ය තාවය මොකද්ද කියලා...

    http://www.asiantribune.com/node/89009

    ඔය ගෑනි ltte එකට support කරා. ලැජ්ජාවක් ගෑවිලා නැති වේස බැල්ලියෙක්. කරුමෙට ඕකි තමයි දිනන්නේ. media ඒකිගේ අතේ. Democratic Party contacts වලින් Bernie ව කැපුවා, හොරත් කරා.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    හිලරි ට ජය පතලා.. ලංකාවේ කොවිලකයි, පල්ලියකයි පුජාවල් තියලා.... තමිල්නාඩුවේ එකෙක් පොල් 1008ක් ගහලා...

    පිස්සු නැත්නම් හරි ශොක්....
    එත් මේකෙන් පේනවා උන්ගේ අවශ්ය තාවය මොකද්ද කියලා...

    :lol::lol: