Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    Deepal Lasantha AKA... 10-27-2016 02:19 PM Asai Neh :/ dup

    හික්..දීපාල් කියන එකා මේකෙත් ඉන්නවද බන්? :rofl: අපිටත් බලන්න ලින්ක් දාපල්ලකෝ නිකන් වාහන ටික පෙන්න පෙන්න ඉන්න එකේ...:cool: කුඩු බිස්නස් කරලා ඔන්ලයින් හොයපු සල්ලි කියල පෙන්නනවද කියල කවුද දන්නේ...:(

    අපේ පැත්තෙත් ඉන්නවා පට්ට සයිස් ගෙයක් තියෙන කුඩු බිස්නස් කාරයෙක්...:cool: ඌ මේ ලගදිත් පන්සලට ලොකු බුදු පිළිමයක් පරිත්‍යාග කරා..හාමුදුරුවෝ දේශනාව පැවැත්තුවේ අසවල් "පින්වත් මහතා" කියල... :rofl::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    math wade alla gaththa mu earn karana.
    anidda hummer ekak bassanawa :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    :cool::cool: මම දැක්ක කවුද එකෙක් දාල තිබ්බ මුන් ෆයිවර් කරන උන් සෙට් එකක් කියල.:)
    fiverr? wenna ba ban.. wena mokak hari karanawa atte...forex hari mona hari.. mata nam upwork, freelancer deken ma me awrudde 2.2mil wage thama car ekakata set une.. hebei mama nam patta kammeli.. peya 5k wage tama weda karanne..
    eth ban mage cousin karaya part time $4k maseta danawa.. ASP.NET mainly karanne.. experience eka nam tiyenawa awrudu 10k witara.. eth porath rata watema naya hebei.. :nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ela ela anun gena dada inna ubatat pensalak wat aran denna tatwayak ikmantama lebewa kyala wish karanawa :lol::lol:

    seriously modern world eke rich wena godak un salli bedala denna tama kemati e kale wage kunu perethayo adui
     
    :D:D ඕනේ එකෙක් ට තේරෙනවා නේ බන් ෆයිවර් කරලා ඔය තරම් දෙයක් කරන්න බැරි බව....:yes:

    මුන් කරන දේ කියන්නේ නැහැ..අනිත් උන්ව අන්දනවා අපි මෙහෙමයි කරේ කියල...:rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162

    අන්තිමට උන් ඔන්ලයිනුත් නෙමේද දන්නෙ නැහැ සල්ලි හොයන්නෙ
    කොහොමද ඔය සල්ලි අම්මලා තාත්තලාගෙන් ලැබිලා ඒක කියන්න නෝන්ඩි නිසා ඔන්ලයින් සීන් එකක් කියනවා නම් :lol:
     
    මේවා නිකන් මාධ්‍ය සංදර්ශන බන්...ආධාර කරා කිව්වට ආධාර කරපුව පෙන්නේ ෆොටෝ 10ක් විතර ගියාම..උන්ගේ වාහන තමා මුලින් පෙන්නන්නේ...:lol::lol: මොඩර්න් වර්ල්ඩ් එකේ උන් එහෙම කරන්නේ නැහැ..:rofl:

    14681579_1296562330356222_2645752428094302816_n.jpg

    අපේ ඔෆිස් එකේ උන්ට ට්‍රීට් එකක් දෙන්නත් මීට වඩා වියදම් වෙනවා...:lol: කෝටිපතියෝ වගේ වාහන වලින් ගිහින් පොත් ටිකක් දීල උන්ගේ වාහන වල ෆොටෝ අරන් දානවා...:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අන්තිමට උන් ඔන්ලයිනුත් නෙමේද දන්නෙ නැහැ සල්ලි හොයන්නෙ
    කොහොමද ඔය සල්ලි අම්මලා තාත්තලාගෙන් ලැබිලා ඒක කියන්න නෝන්ඩි නිසා ඔන්ලයින් සීන් එකක් කියනවා නම් :lol:

    ඒ වගේ සීන් එකක් තමා....ෆයිවර් කරලා පුලුවන්ද ඔච්චර දෙයක් කරන්න..:rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :D:D ඕනේ එකෙක් ට තේරෙනවා නේ බන් ෆයිවර් කරලා ඔය තරම් දෙයක් කරන්න බැරි බව....:yes:

    මුන් කරන දේ කියන්නේ නැහැ..අනිත් උන්ව අන්දනවා අපි මෙහෙමයි කරේ කියල...:rolleyes:

    මොලේ ඇති එකෙට පේනවා බන්,මුන් Fivver කියලා කියන්නේ සල්ලි එන මාර්ගේ පෙන්නන...එත් ඇත්තම සල්ලි හොයන්නේ වෙන විදියකට

    මුන්ගේ වැඩ නිසා O/L ලියන අසරණ උන් අනාත වෙන්නේ...උන් හිතන්නේ ඉගෙන වැඩක් නැහැ Fivver කරාම හරි කියලා.. :lol::lol:

    කරන පව් ගෙවන්න පොත් ටිකක් දෙනවා වගේ ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මොලේ ඇති එකෙට පේනවා බන්,මුන් Fivver කියලා කියන්නේ සල්ලි එන මාර්ගේ පෙන්නන...එත් ඇත්තම සල්ලි හොයන්නේ වෙන විදියකට

    මුන්ගේ වැඩ නිසා O/L ලියන අසරණ උන් අනාත වෙන්නේ...උන් හිතන්නේ ඉගෙන වැඩක් නැහැ Fivver කරාම හරි කියලා.. :lol::lol:

    කරන පව් ගෙවන්න පොත් ටිකක් දෙනවා වගේ ;)

    ඒක ඇත්ත...එකෙක් නම් විශ්වාස කරන්න තිබ්බ...උන් සෙට් එකම ෆයිවර් කරලා, කෝටිපති වෙලා සුපිරි වාහන බස්සනවා කියන්නේ කොස්සක් තියෙනව...:yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒක ඇත්ත...එකෙක් නම් විශ්වාස කරන්න තිබ්බ...උන් සෙට් එකම ෆයිවර් කරලා, කෝටිපති වෙලා සුපිරි වාහන බස්සනවා කියන්නේ කොස්සක් තියෙනව...:yes:
    අනික ෆිනෑන්ස් කරලත් වාහන නම් ගන්න පුලුවන් නෙ බන්
    කෝටිපති වෙන්න ඕන නැහැ සුපිරි වාහනයක් ගන්න

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා, මම ජොබ් එකක කරන ගමන් නිදි මරාගෙන කට්ට කාගෙන ඇඩ්සෙන්ස් කරලා මාස 3ක් ඇතුලත $5600+ හෙව්වා. ඔතන සෙට් එකෙත් අඩුම 20ක්වත් ඉන්නවා නෙ. උන් සේරම සෙට් වෙලා ඇඩ්සෙන්ස් ද දන්නෙ නැහැ කරන්නෙ. හිතපන් මම තනියම අරම කලා නම් 20ක් සෙට් වෙලා කොච්චර ගානක් හොයන්න පුළුවන්ද
    මගේ ස්ක්‍රීන්ෂොට් එහෙම තියෙනවා Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකේ ;)