ඒ වගේ සීන් එකක් තමා....ෆයිවර් කරලා පුලුවන්ද ඔච්චර දෙයක් කරන්න..![]()


matath hithuna ban oka.මුන් කවුද බන්? කුඩු බිස්නස් කරන සෙට් එකක් ද?
ඔන්ලයින් කරන උන්නම් මුන්ගේ ඔන්ලයින් ප්‍රොෆයිල් වල ලින්ක් දාපල්ලකෝ අපිටත් බලන්න..ෆ්රීලන්සර්, ෆයිවර්, අප්වර්ක් ප්‍රොෆයිල් බලන්න ආසයි![]()
අනික ෆිනෑන්ස් කරලත් වාහන නම් ගන්න පුලුවන් නෙ බන්
කෝටිපති වෙන්න ඕන නැහැ සුපිරි වාහනයක් ගන්න
හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා, මම ජොබ් එකක කරන ගමන් නිදි මරාගෙන කට්ට කාගෙන ඇඩ්සෙන්ස් කරලා මාස 3ක් ඇතුලත $5600+ හෙව්වා. ඔතන සෙට් එකෙත් අඩුම 20ක්වත් ඉන්නවා නෙ. උන් සේරම සෙට් වෙලා ඇඩ්සෙන්ස් ද දන්නෙ නැහැ කරන්නෙ. හිතපන් මම තනියම අරම කලා නම් 20ක් සෙට් වෙලා කොච්චර ගානක් හොයන්න පුළුවන්ද
මගේ ස්ක්‍රීන්ෂොට් එහෙම තියෙනවා Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකේ![]()




uba lasanthata mokuth kiyanna epa ban.
me thread eka dapu ekata heart attack hadei![]()

mama hithanne three month total eka wenna one ban $5600. PPAP video eka balapanko machan - e video eka ussala thamange channel eke dagaththa ewuntath thiyenawa over 100K views.එත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..
සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්?
උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්‍රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...![]()
matath hithuna ban oka.
Othana ekek wa mama dannawa dan awurudu 3-4 kata kalin. ahuwama kiyanne cydia host karana site ekak karanawa kiyala. matanam hithenne wena mokakhari jalthara scene ekak thiyenawa.



එත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..
සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්?
උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්‍රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...![]()
mama hithanne three month total eka wenna one ban $5600. PPAP video eka balapanko machan - e video eka ussala thamange channel eke dagaththa ewuntath thiyenawa over 100K views.


ඔව් එහෙම සීන් තියෙනවා...එත් ඒවා මොනිටයිස් කරන්න පුළුවන් ද ? බැහැනේ? 
Mama hithanne meka thamai profile eka:Highly skilled dial innawa bn 100$+ per hour wage ganna un.
Habai un karanne consultations wage ewa.
Eth ithin podi un(by age) set ekakata nam eewage deyak karanna puluwan wei kiyala man hithanne na. Not impossible though.
Godak un karanne Database, Network, System side eke consulting.
ඕනේ එකෙක් ට තේරෙනවා නේ බන් ෆයිවර් කරලා ඔය තරම් දෙයක් කරන්න බැරි බව....
මුන් කරන දේ කියන්නේ නැහැ..අනිත් උන්ව අන්දනවා අපි මෙහෙමයි කරේ කියල...![]()
podi ekek innakota wiyadam yanawa ban godak. mamath job eken ain wenne nathuwa inne family eke costs wadi nisa.Eka athakata apita mokada ban.. mata nam loku loku sihina na.. car ekak aran wedding eka aran maseta 50k tibbat ati ban.. hithe sathutin inna tibba nam athi.. nirogiwa
5600 කිව්වෙ මාස තුනේම ටෝටල් එක මචන්, මාසෙකට 5600ක් නෙමෙයිඑත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..
සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්?
උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්‍රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...![]()



මොලේ ඇති එකෙට පේනවා බන්,මුන් Fivver කියලා කියන්නේ සල්ලි එන මාර්ගේ පෙන්නන...එත් ඇත්තම සල්ලි හොයන්නේ වෙන විදියකට
මුන්ගේ වැඩ නිසා O/L ලියන අසරණ උන් අනාත වෙන්නේ...උන් හිතන්නේ ඉගෙන වැඩක් නැහැ Fivver කරාම හරි කියලා..
කරන පව් ගෙවන්න පොත් ටිකක් දෙනවා වගේ![]()

මුන් කවුද බන්? කුඩු බිස්නස් කරන සෙට් එකක් ද?
ඔන්ලයින් කරන උන්නම් මුන්ගේ ඔන්ලයින් ප්‍රොෆයිල් වල ලින්ක් දාපල්ලකෝ අපිටත් බලන්න..ෆ්රීලන්සර්, ෆයිවර්, අප්වර්ක් ප්‍රොෆයිල් බලන්න ආසයි![]()
matath hithuna ban oka.
Othana ekek wa mama dannawa dan awurudu 3-4 kata kalin. ahuwama kiyanne cydia host karana site ekak karanawa kiyala. matanam hithenne wena mokakhari jalthara scene ekak thiyenawa.

5600 කිව්වෙ මාස තුනේම ටෝටල් එක මචන්, මාසෙකට 5600ක් නෙමෙයි
චැනල් එක කිව්ව කියන්නෙ ඉතින් ඒක අත අරිනවා වගේ තමා ඉතින්
බලපන් ඔය ත්‍රේඩ් එකේ චැනල් කිව්ව ගොඩ ගිය උන්ට දැන් වෙලා තියෙන ඒවා
උදව් නම් කරන්න පුලුවන් උඹට ඉගෙන ගන්න ආස නම්
උන් කෝටිපතියෝ නම් කට වහන් ඉන්නවා බන්, පිනක් කලත් ෆොටෝ ගහලා දඟලන්නේ නැහැ
මේක නිකම් ප්‍රයිවට් ජෙට් එකේ ගිහින් හිඟන්නෙක්ට රුපියල් 100ක් දීලා ආපහු එනවා වගේ
මම අර ත්‍රෙඩ් එක බැලුව..උබ කරන්නේ උඹේ ම වීඩියෝ හදන එක නේ...එකත් මරු...උබනම් සෑහෙන්න කැප වෙලා තියෙනවා..
