Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    මුන් කවුද බන්? කුඩු බිස්නස් කරන සෙට් එකක් ද? :cool:

    ඔන්ලයින් කරන උන්නම් මුන්ගේ ඔන්ලයින් ප්‍රොෆයිල් වල ලින්ක් දාපල්ලකෝ අපිටත් බලන්න..ෆ්රීලන්සර්, ෆයිවර්, අප්වර්ක් ප්‍රොෆයිල් බලන්න ආසයි :yes::yes:
    matath hithuna ban oka.
    Othana ekek wa mama dannawa dan awurudu 3-4 kata kalin. ahuwama kiyanne cydia host karana site ekak karanawa kiyala. matanam hithenne wena mokakhari jalthara scene ekak thiyenawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනික ෆිනෑන්ස් කරලත් වාහන නම් ගන්න පුලුවන් නෙ බන්
    කෝටිපති වෙන්න ඕන නැහැ සුපිරි වාහනයක් ගන්න

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා, මම ජොබ් එකක කරන ගමන් නිදි මරාගෙන කට්ට කාගෙන ඇඩ්සෙන්ස් කරලා මාස 3ක් ඇතුලත $5600+ හෙව්වා. ඔතන සෙට් එකෙත් අඩුම 20ක්වත් ඉන්නවා නෙ. උන් සේරම සෙට් වෙලා ඇඩ්සෙන්ස් ද දන්නෙ නැහැ කරන්නෙ. හිතපන් මම තනියම අරම කලා නම් 20ක් සෙට් වෙලා කොච්චර ගානක් හොයන්න පුළුවන්ද
    මගේ ස්ක්‍රීන්ෂොට් එහෙම තියෙනවා Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එකේ ;)

    එත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..:cool:

    සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්? :shocked:

    උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...:cool::P
     
    kent1996

    Member
    Oct 23, 2014
    10
    0
    0
    mata thiyene prshne oya kudu salli anan manam kiyna ewn monada dila thiyenne rs . 100 wiydam kranna loba ewn thama wadiyenma kiywanne . me munge 1 withrai thwa mita wada dewal karala thiynwa . anik minissunta irisiya kranne nathuwa poddak pin athe wadk wath karaganillla
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    එත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..:cool:

    සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්? :shocked:

    උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...:cool::P
    mama hithanne three month total eka wenna one ban $5600. PPAP video eka balapanko machan - e video eka ussala thamange channel eke dagaththa ewuntath thiyenawa over 100K views.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..:cool:

    සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්? :shocked:

    උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...:cool::P

    Highly skilled dial innawa bn 100$+ per hour wage ganna un.
    Habai un karanne consultations wage ewa.
    Eth ithin podi un(by age) set ekakata nam eewage deyak karanna puluwan wei kiyala man hithanne na. Not impossible though.
    Godak un karanne Database, Network, System side eke consulting.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    mama hithanne three month total eka wenna one ban $5600. PPAP video eka balapanko machan - e video eka ussala thamange channel eke dagaththa ewuntath thiyenawa over 100K views.

    :cool::cool::yes: ඔව් එහෙම සීන් තියෙනවා...එත් ඒවා මොනිටයිස් කරන්න පුළුවන් ද ? බැහැනේ? :)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    Highly skilled dial innawa bn 100$+ per hour wage ganna un.
    Habai un karanne consultations wage ewa.
    Eth ithin podi un(by age) set ekakata nam eewage deyak karanna puluwan wei kiyala man hithanne na. Not impossible though.
    Godak un karanne Database, Network, System side eke consulting.
    Mama hithanne meka thamai profile eka:
    https://www.fiverr.com/deepallasantha/give-keyword-anchored-high-pr-best-quality-20-backlinks

    Gig ekata feedback 1i thiyenne. ekath lankawe ekek gen.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    :D:D ඕනේ එකෙක් ට තේරෙනවා නේ බන් ෆයිවර් කරලා ඔය තරම් දෙයක් කරන්න බැරි බව....:yes:

    මුන් කරන දේ කියන්නේ නැහැ..අනිත් උන්ව අන්දනවා අපි මෙහෙමයි කරේ කියල...:rolleyes:

    Eka athakata apita mokada ban.. mata nam loku loku sihina na.. car ekak aran wedding eka aran maseta 50k tibbat ati ban.. hithe sathutin inna tibba nam athi.. nirogiwa
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    Eka athakata apita mokada ban.. mata nam loku loku sihina na.. car ekak aran wedding eka aran maseta 50k tibbat ati ban.. hithe sathutin inna tibba nam athi.. nirogiwa
    podi ekek innakota wiyadam yanawa ban godak. mamath job eken ain wenne nathuwa inne family eke costs wadi nisa.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එත් ඉතින් මුන් කෝටිපතියෝ කියලනේ බන් කියන්නේ...ෆයිවර් කෝටිපතියෝ කියල කලින් ත්‍රෙඩ් එකක තිබ්බේ දාල..:cool:

    සිරාවට යූටියුබ් වලින් එච්චර හෙව්වා? මාස තුනෙන්? :shocked:

    උඹේ චැනල් එක කියපන් බලන්න....බලල සබ්ස්ක්රයිබ් පාරක් දාල අයිඩියා එකක් ගන්න...:cool::P
    5600 කිව්වෙ මාස තුනේම ටෝටල් එක මචන්, මාසෙකට 5600ක් නෙමෙයි ;)
    චැනල් එක කිව්ව කියන්නෙ ඉතින් ඒක අත අරිනවා වගේ තමා ඉතින් :lol:
    බලපන් ඔය ත්‍රේඩ් එකේ චැනල් කිව්ව ගොඩ ගිය උන්ට දැන් වෙලා තියෙන ඒවා
    උදව් නම් කරන්න පුලුවන් උඹට ඉගෙන ගන්න ආස නම් ;)

    උන් කෝටිපතියෝ නම් කට වහන් ඉන්නවා බන්, පිනක් කලත් ෆොටෝ ගහලා දඟලන්නේ නැහැ
    මේක නිකම් ප්‍රයිවට් ජෙට් එකේ ගිහින් හිඟන්නෙක්ට රුපියල් 100ක් දීලා ආපහු එනවා වගේ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මොලේ ඇති එකෙට පේනවා බන්,මුන් Fivver කියලා කියන්නේ සල්ලි එන මාර්ගේ පෙන්නන...එත් ඇත්තම සල්ලි හොයන්නේ වෙන විදියකට

    මුන්ගේ වැඩ නිසා O/L ලියන අසරණ උන් අනාත වෙන්නේ...උන් හිතන්නේ ඉගෙන වැඩක් නැහැ Fivver කරාම හරි කියලා.. :lol::lol:

    කරන පව් ගෙවන්න පොත් ටිකක් දෙනවා වගේ ;)

    :yes::yes:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    මුන් කවුද බන්? කුඩු බිස්නස් කරන සෙට් එකක් ද? :cool:

    ඔන්ලයින් කරන උන්නම් මුන්ගේ ඔන්ලයින් ප්‍රොෆයිල් වල ලින්ක් දාපල්ලකෝ අපිටත් බලන්න..ෆ්රීලන්සර්, ෆයිවර්, අප්වර්ක් ප්‍රොෆයිල් බලන්න ආසයි :yes::yes:

    onna moda athal denawa. profile onema ne ban online salli hoyanna. fiverr, upwork karanna awashyathawayak ne den me ayata. matath. muladi kala api ewa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    5600 කිව්වෙ මාස තුනේම ටෝටල් එක මචන්, මාසෙකට 5600ක් නෙමෙයි ;)
    චැනල් එක කිව්ව කියන්නෙ ඉතින් ඒක අත අරිනවා වගේ තමා ඉතින් :lol:
    බලපන් ඔය ත්‍රේඩ් එකේ චැනල් කිව්ව ගොඩ ගිය උන්ට දැන් වෙලා තියෙන ඒවා
    උදව් නම් කරන්න පුලුවන් උඹට ඉගෙන ගන්න ආස නම් ;)

    උන් කෝටිපතියෝ නම් කට වහන් ඉන්නවා බන්, පිනක් කලත් ෆොටෝ ගහලා දඟලන්නේ නැහැ
    මේක නිකම් ප්‍රයිවට් ජෙට් එකේ ගිහින් හිඟන්නෙක්ට රුපියල් 100ක් දීලා ආපහු එනවා වගේ

    එකත් ඇත්ත..කිව්වොත් ඊළඟ දවසේ බඩු හම්බෙනවා..ඉල්ලන් ටින්කිරි ගාගත්ත වගේ....:lol: මම අර ත්‍රෙඩ් එක බැලුව..උබ කරන්නේ උඹේ ම වීඩියෝ හදන එක නේ...එකත් මරු...උබනම් සෑහෙන්න කැප වෙලා තියෙනවා..:cool:

    මගෙත් පොඩි බ්ලොග් කෑල්ලක් තියෙනවා බන් ආතල් එකට දාපු...එකෙන් පොඩ්ඩ පොඩ්ඩ ඉතින් ඇඩ්සෙන්ස් එනවා..වීඩියෝ බලන්න ඕනේ කරන්න..උබ වීඩියෝ හදන්නේ සිංහලෙන් ද? :cool: