Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
14695382_1296563723689416_6922147768900569685_n.jpg


උන්න බලාපල්ල අපේ දීපාල් ලසන්ත අයිය AKA සබාපති අතිලු OEC මෙම්බර්ස්ලගෙ නොමසරු දන පරිත්‍යාගයෙන් ලෙනගල ප්‍රදේශයේ දුප්පත් පාසලක ළමයිනට පොත්පත් බෙදාදුන් හැටි. මේ මොවුන්ගේ තවත් එක් ප්‍රධානයක් පමනයි. :D:D:D

අන්න එහෙමයි මචං එළකිරි මිනිස්සු හම්බ කරනව වගේ තමයි දුප්පතුන්ටත් බෙදල දෙනව. ඒකයි මේසෙට් එකටම හරියන්නේ.

යෂෝදයත් කලින් තිබ්බ කොරොල්ල එක දීල මැස්ඩ ඇක්සෙලා එකක් බැස්සුව මේ ලඟදි. :D:yes::cool:

දුමින්ද මලයත් බැස්සුව වෙසල් එකක්. තාම වයස කීයද. අපි තවම පුල්සර් :lol::lol::lol: අන්න රත්තරන් කොල්ලො :D


14670876_1296561347022987_9199040999777880148_n.jpg

මේ ඉන්නේ අපේ දුමින්ද මලය. පොඩි කොල්ලො ෆුල් ලක්ෂරි ලයිෆ්, වෙසල් පදිනව කටේ කිරි සුවද යන්නත් කලින්. :shocked::D

14681713_1296559640356491_6589032925680576041_n.jpg


14702420_1296558783689910_5707228958552386381_n.jpg

මේ ඉන්නේ බුලට් එක :D:yes::cool::cool::cool:

මේ ඉන්නේ අපේ පොඩි සබාපති තුමා, ලඟදි අතුරුදහන් වෙලා ඊයෙ පෙරේදා හොයාගත්තේ. :D කිරියෙත් ඉන්නව ඩයල් එක.

14705712_1216741981716099_5329128585542363384_n.jpg


14680778_1216742195049411_5739455345719383120_n.jpg


14695526_1216742358382728_8036056057629488070_n.jpg


14681714_1216743041715993_2095679752232597751_n.jpg


14681637_1772669436338301_7940460482029588238_n.jpg


14729254_1772669386338306_9202313350264413700_n.jpg


14691038_1772669336338311_5617585108778735465_n.jpg


14721614_1772669253004986_8895729629354807957_n.jpg


14606497_1772669176338327_8373318301806277217_n.jpg


14720504_1772669113005000_7619422067076485224_n.jpg


14716111_1772669043005007_6001330929733929519_n.jpg



අහින්සක දූදරුවන් පොත් ලැබෙනකන් බලන් ඉන්න හැටි. :D:yes:

14681579_1296562330356222_2645752428094302816_n.jpg


14568024_1296562447022877_7098720964279118879_n.jpg


පොඩි උන්ගේ සතුට බලපන්කෝ :shocked::):):)

photo.php



13891791_1296562567022865_915269789486926611_n.jpg


14702234_1296562777022844_1847462080761908846_n.jpg


14705761_1296562957022826_7028191468071869493_n.jpg


පොඩි උන්ට උස්සගන්නත් බැහැ කියහන්කෝ...:D:lol::lol::lol:
14368781_1296563143689474_2491953414144493511_n.jpg


14572201_1296563197022802_6318919410316342244_n.jpg


14717088_1296563320356123_8875085196765632065_n.jpg


14716153_1296563403689448_8864662367087104357_n.jpg


14708205_1296563463689442_5141622257068692844_n.jpg


14732303_1296563523689436_4342953110586267895_n.jpg


14581306_1296563620356093_3555868170909853264_n.jpg


සන්තෝසයි නේද මචංල, මමත් දැනගත්තනම් රුපයල් 1000ක් දෙනව :yes::yes:
 

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    maxxas ban ... mun mona karalada ban mechchara sali hoyanne... man ahanne online work karalada... kohomada..apitat igena ganna barida ban
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Karapu wede nam monawa unath honda wedak..

    Mama me nikam ahanne, umba unge propaganda secretary da? Or media spokesperson da?
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Supiri. Wadi wadiyen $$$ hambenna one ela kollo set ekak. Lasantha ge pihiten goda giya kollo set ekak innawa meketh. :cool:

    පට්ට හිත හොද බුලට් එකක් බන්, උගේ සෙට් එකට කිසිම කුහක කමක් නැතුව උදව්ව කරනව, හැම එකාම වාහන ගන්න යන්නේ ඌත් එක්ක. පොර හෙන කැමතියි අනිත් උන්ටත් හරියනවට. :cool::yes::D
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    14695382_1296563723689416_6922147768900569685_n.jpg


    උන්න බලාපල්ල අපේ දීපාල් ලසන්ත අයිය AKA සබාපති අතිලු OEC මෙම්බර්ස්ලගෙ නොමසරු දන පරිත්‍යාගයෙන් ලෙනගල ප්‍රදේශයේ දුප්පත් පාසලක ළමයිනට පොත්පත් බෙදාදුන් හැටි. මේ මොවුන්ගේ තවත් එක් ප්‍රධානයක් පමනයි. :D:D:D

    අන්න එහෙමයි මචං එළකිරි මිනිස්සු හම්බ කරනව වගේ තමයි දුප්පතුන්ටත් බෙදල දෙනව. ඒකයි මේසෙට් එකටම හරියන්නේ.

    යෂෝදයත් කලින් තිබ්බ කොරොල්ල එක දීල මැස්ඩ ඇක්සෙලා එකක් බැස්සුව මේ ලඟදි. :D:yes::cool:

    දුමින්ද මලයත් බැස්සුව වෙසල් එකක්. තාම වයස කීයද. අපි තවම පුල්සර් :lol::lol::lol: අන්න රත්තරන් කොල්ලො :D


    Tho danna magulak thiyenawada hutto man gana. Forum wala mokata mona kiyanna barida lol.

    Pala pala gihin igena ganin. Framework ekak athapatha gaawama enawa porawal wenna lol.

    Api issara owa kalata dana saas app gahanne with meteor platform ekath ekka. Thopi me php lowanawa thama lol

    මුගේ කයිය නම් තියෙනවා...එත් තාම පුල්සර් :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,877
    1
    9,655
    113
    Gampaha

    සන්තෝසයි නේද මචංල, මමත් දැනගත්තනම් රුපයල් 1000ක් දෙනව :yes::yes:
    මේක කියන්න එපා ත්‍රෙඩ් එකේ වටිනාකම ඔක්කොම ඉවරයි. දිගින් දිගටම දැනුවත් කලා මේ වැඩේ ගැන. පුරා මාසයකට අධික කාලයක්. උබ නොදැන ඉන්න විදියක් නෑනෙ. :cool::D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුන් කවුද බන්? කුඩු බිස්නස් කරන සෙට් එකක් ද? :cool:

    ඔන්ලයින් කරන උන්නම් මුන්ගේ ඔන්ලයින් ප්‍රොෆයිල් වල ලින්ක් දාපල්ලකෝ අපිටත් බලන්න..ෆ්රීලන්සර්, ෆයිවර්, අප්වර්ක් ප්‍රොෆයිල් බලන්න ආසයි :yes::yes:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මුන් කවුද බන්? කුඩු බිස්නස් කරන සෙට් එකක් ද? :cool:

    ඔන්ලයින් කරන උන්නම් මුන්ගේ ඔන්ලයින් ප්‍රොෆයිල් වල ලින්ක් දාපල්ලකෝ අපිටත් බලන්න..ෆ්රීලන්සර්, ෆයිවර්, අප්වර්ක් ප්‍රොෆයිල් බලන්න ආසයි :yes::yes:

    ඕවා කරන නෑ මුන්.. අමතරව නම් කරනවා ඇති..:dull:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලංකාවෙ සල්ලි තියෙන උන් කොච්චර ඉන්නවද බන්
    බලපන් කෝ පාරකට බැහැලා සුපිරි වාහන යන තරම්
    සල්ලි තියෙන එක, සල්ලි හොයන එක මහ දෙයක් නෙමෙයි
     
    • Like
    Reactions: kolavari