අර්ජුන් රකින එකා...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අර්ජුන් රකින එකා...

    මූ තමයි නැහෙන්න හදන්නේ කෝප් වාර්ථාව වෙනස් කරන්න.
    දැන් මූ පටන් අරගෙන හදුන්නෙත්තිගේ වාර්ථාවට එකඟයි කිව්ව අජිත් පී. පෙරේරාටත් බනින්න.
    මුන්ව මරාගෙන මැරෙන්න ඕන බං..ශිට්...

    10ee057b01b361f33d79f55feb26eb7f_XL.jpg

    කෝප් කමිටුවේ තීරණ පිළිබඳව එහි සාමාජිකයන්ට මාධ්‍යයට කරුණු දැක්වීමට අයිතියන් නොමැති බවත්, අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පවසා ඇත්නම් එය වරදක් බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(26දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    කෝප් එක ඇතුළෙ සිදුවෙන දේවල් එළියට ඇවිත් කියන්න බැහැ. කෝප් එක ගැන එළියෙ කතා කරන්න අපිට අයිතියක් නැහැ. ඔය එළියට ඇවිත් කෝප් එක ගැන කතාකරන අයට කෝප් එක ගැන දැනුමක් නැහැ. අපිත් ආසායි කතා කරන්න. නමුත් එය මාධ්‍යයට විවෘත කරලා නැතිනම් අපි ඒ සම්ප්‍රදාය රැකගත යුතුයි. අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කෝප් නිර්දේශ කිව්වනම් එක වැරදියි. මම වගකීමෙන් කටයුතු කරන්නේ. මට නීතිය තේරෙනවා යැයි ඒ මහතා එහිදී පැවසීය.
     
    • Like
    Reactions: error 404

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    pora chater una meken thawa tikak

    aparade kiyanne Harsha de silva th me scene eken passe minissunta epa una

    munta shot eka hamba wenawa eelanga election ekedi
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මු පොතකුත් ලියුවා නේ. නොදකින් මට මු පෙන්න බැරි තව එකෙක්:growl::growl:
     
    • Like
    Reactions: error 404

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුජී පොන්ස් ඔය ඇමති කම දීපන් ළමයෙකුට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද *න්නයගෙන් කොමිස් කුට්ටියක් හම්බෙලා ඇති ඒකයි ඔය.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    837
    113
    Hamilton, NZ
    මේ පොන්නයා ගැන මන් එලකිරියේ thread එකක්ක දැම්මා ඒ දවස් වලම. ජන්දෙ දවස්වල අතුරුගිරිය පැත්තේ කැරකි කැරකි හිටයේ. අර ගල් කොරි සින් එකට ගමේ උන් මුට තව ඩිංගේන් උකේත් ඇරල යවන්නේ. මු තනිකර වන්චාව කරන්න‍ෙ. මේ දවස් වල මු කොල්ලෝ‍ෙ කෙල්ලොන්ට gov jobs දෙනවා කියලා cv එකතු කරනවා මුගේ මාළබේ office එකේ. මහ සක්කිලි බල්ලලේක්

    අනිත් එකා බැලුන් හරින් පොන්සියා. මුන්ගේ පයියයි පඩ ගදයි විතරයි සතේකට වැඩක් නෑ :yes:
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    දැන් ඔය පො** වේ** පුතා ටිකකාලෙකට කලින් හෙන ජාතික වීරයෙක් කරන් මේකේ ඉන්න දේශපාලන (18) පකීර්ලා මරාගත්ත නේද.කෝ බන් දැන් උන්...??????

    රටට අපිට ජාතියට කෙලඋනා ...අපි දන්නේ එච්චරයි...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,813
    113
    canada
    ȜMA X;20843967 said:
    මේ පොන්නයා ගැන මන් එලකිරියේ thread එකක්ක දැම්මා ඒ දවස් වලම. ජන්දෙ දවස්වල අතුරුගිරිය පැත්තේ කැරකි කැරකි හිටයේ. අර ගල් කොරි සින් එකට ගමේ උන් මුට තව ඩිංගේන් උකේත් ඇරල යවන්නේ. මු තනිකර වන්චාව කරන්න‍ෙ. මේ දවස් වල මු කොල්ලෝ‍ෙ කෙල්ලොන්ට gov jobs දෙනවා කියලා cv එකතු කරනවා මුගේ මාළබේ office එකේ. මහ සක්කිලි බල්ලලේක්

    අනිත් එකා බැලුන් හරින් පොන්සියා. මුන්ගේ පයියයි පඩ ගදයි විතරයි සතේකට වැඩක් නෑ :yes:

    අඩෝ හරින්ට මුකුත් කියන්න එපා හරිය. මෙච්චර කල් රටේ හිටියේ ඇනලොග් ඇමතිවරු.මෙලෝ රහක් නැහැ. ඩිජිටල් ඇමතිවරයෙකුට ඉන්නේ හරින විතරයි. ගමේ බයියෝ වගේ නෙවි ,අන්තරජාලය පරිහණය කරන වෙනසක් අපේක්ෂා කල නුතන කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් තමයි රනිල් මේ ඩිජිටල් ඇමතිකම ඇති කලේ. eletronic දන්නා කොල්ලෙක්ග්ගෙන් අහල බලපන් ඇනලොග් ද ඩිජිටල් ද සිරා කියල? වන් නම් වන්....... සිරෝ නම් සිරෝ ..එච්චරයි. නොමිලේ අන්තර්ජයල, wifi , ගූගල් බලූන්. සැප කෝටියයි. කවද අත්වුණු වෙනසක්ද මේ? :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ȜMA X;20843967 said:
    මේ පොන්නයා ගැන මන් එලකිරියේ thread එකක්ක දැම්මා ඒ දවස් වලම. ජන්දෙ දවස්වල අතුරුගිරිය පැත්තේ කැරකි කැරකි හිටයේ. අර ගල් කොරි සින් එකට ගමේ උන් මුට තව ඩිංගේන් උකේත් ඇරල යවන්නේ. මු තනිකර වන්චාව කරන්න‍ෙ. මේ දවස් වල මු කොල්ලෝ‍ෙ කෙල්ලොන්ට gov jobs දෙනවා කියලා cv එකතු කරනවා මුගේ මාළබේ office එකේ. මහ සක්කිලි බල්ලලේක්

    :growl::growl::growl: