අර්ජුන් රකින එකා...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැන් ඔය පො** වේ** පුතා ටිකකාලෙකට කලින් හෙන ජාතික වීරයෙක් කරන් මේකේ ඉන්න දේශපාලන (18) පකීර්ලා මරාගත්ත නේද.කෝ බන් දැන් උන්...??????

    රටට අපිට ජාතියට කෙලඋනා ...අපි දන්නේ එච්චරයි...
    :yes::yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් අර thread එක close
    අර juke344 මොකද එකා තාම sure ඔය වැඩේ කලේ
    කතා ඕන නැ එ 3rdeye ම තමා
    කෙලින් හැප්පෙන්න කොන්ද පන නැති
    අනුත් උන්ව කොටවන පොන්න වැඩ මන් කිරියේ දැක්ක නම් දැක්කේ උගෙන්
    මං උබ විකාර දාපු දවසට බැනල ඇති නැත්තම් හොදයි කියල ඇති
     
    • Like
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන් අර thread එක close
    අර juke344 මොකද එකා තාම sure ඔය වැඩේ කලේ
    කතා ඕන නැ එ 3rdeye ම තමා
    කෙලින් හැප්පෙන්න කොන්ද පන නැති
    අනුත් උන්ව කොටවන පොන්න වැඩ මන් කිරියේ දැක්ක නම් දැක්කේ උගෙන්
    මං උබ විකාර දාපු දවසට බැනල ඇති නැත්තම් හොදයි කියල ඇති



    මටත් පුලුවන් හොරාට රෙප් කපන්න.
    ඒත් ඊට වඩා කොන්දක් තියෙන නිසා කෙලින් කතාව..
    උඹම දන්නවානේ,පොයින්ට් එකට නම් පොයින්ට් එකට.
    වලිනම් වලි..
    ඕන එකකට මම ලැහැස්තියි..
    ඕනෑම එකෙක් කෙලින් වරෙන්...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ



    මටත් පුලුවන් හොරාට රෙප් කපන්න.
    ඒත් ඊට වඩා කොන්දක් තියෙන නිසා කෙලින් කතාව..
    උඹම දන්නවානේ,පොයින්ට් එකට නම් පොයින්ට් එකට.
    වලිනම් වලි..
    ඕන එකකට මම ලැහැස්තියි..
    ඕනෑම එකෙක් කෙලින් වරෙන්...

    එක තමා බං මාත් කියන්නේ පොයින්ට් එකට පොයින්ට් එක
    මේකේ ඉන්න උන්ගේ තත්ත්වේ හිතහන්කෝ ඉතින්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    14590240_826201160856325_5507947589270165846_n.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    pora chater una meken thawa tikak

    aparade kiyanne Harsha de silva th me scene eken passe minissunta epa una

    munta shot eka hamba wenawa eelanga election ekedi

    උබ මන් එහෙම හිතුවට මේක මහා අමුතු රටක් බන්. අපේ හරක්ව සතියෙන් අන්දන්න පුළුවන් ලස්සනට. එකෙක්ගේ එල්ලුනොත් උ මොනා කලත් කුඩල්ලෝ ටික වගේ උගේම එල්ලිලා ඉන්නවා