Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    onna moda athal denawa. profile onema ne ban online salli hoyanna. fiverr, upwork karanna awashyathawayak ne den me ayata. matath. muladi kala api ewa.

    https://www.fiverr.com/deepallasantha/give-keyword-anchored-high-pr-best-quality-20-backlinks

    :shocked::lol::lol: ඔව් ඔව්..පේනවා...:rofl: මේ pause කරලා තියෙන්නේ එකනේ ගිග් එක...දැන් අවශ්‍යතාවක් නැතිව ඇති නිසා වෙන්නැති...:cool:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    Ube nodannakama gana kanagatui machan :(
    umba danna deyak nam kiyapanko ehenam. mamath dan awrudu 15k withara me field eke innawa. 2004 graduate wune. e kaleth SE field eke hitiye. "online entrepreneur" kiyala thiyenakota inline references naththam charter ne da? mama kiyanne odesk gana newei. online entrepreneurships thiyena one kenek ta machanonline profiles hadenawa. crunch base, etc.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    Deepal Lasantha AKA... 10-27-2016 04:23 PM ponnayo uba hthuwada mun dan ewa witharak karanawa kiyala arambaya eka. ita passe mungema ways hadagena thiyenne. danne paka thama

    හම්මට...:shocked: ලසන්ත ඔයා ? :lol::lol:
     
    • Like
    Reactions: CustomerSupport

    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    https://www.fiverr.com/deepallasantha/give-keyword-anchored-high-pr-best-quality-20-backlinks

    :shocked::lol::lol: ඔව් ඔව්..පේනවා...:rofl: මේ pause කරලා තියෙන්නේ එකනේ ගිග් එක...දැන් අවශ්‍යතාවක් නැතිව ඇති නිසා වෙන්නැති...:cool:

    umba danna deyak nam kiyapanko ehenam. mamath dan awrudu 15k withara me field eke innawa. 2004 graduate wune. e kaleth SE field eke hitiye. "online entrepreneur" kiyala thiyenakota inline references naththam charter ne da? mama kiyanne odesk gana newei. online entrepreneurships thiyena one kenek ta machanonline profiles hadenawa. crunch base, etc.

    viwechnya kirima nawthann ethkota oba thumalta diyunu wenna ona thram awastha ai.

    @kolavari gig pause krla nemi mahthyo account ekath dn na. oba thuwa fiverr gna dnathi hinda ekta kalkna eth fiverr vithrak nemi thiyenne uwmnwa thiynwanm ewa hoygnna.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    viwechnya kirima nawthann ethkota oba thumalta diyunu wenna ona thram awastha ai.

    @kolavari gig pause krla nemi mahthyo account ekath dn na. oba thuwa fiverr gna dnathi hinda ekta kalkna eth fiverr vithrak nemi thiyenne uwmnwa thiynwanm ewa hoygnna.
    Samawenna Eranda malli api hari modai ne.
     
    • Like
    Reactions: kolavari

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එකත් ඇත්ත..කිව්වොත් ඊළඟ දවසේ බඩු හම්බෙනවා..ඉල්ලන් ටින්කිරි ගාගත්ත වගේ....:lol: මම අර ත්‍රෙඩ් එක බැලුව..උබ කරන්නේ උඹේ ම වීඩියෝ හදන එක නේ...එකත් මරු...උබනම් සෑහෙන්න කැප වෙලා තියෙනවා..:cool:

    මගෙත් පොඩි බ්ලොග් කෑල්ලක් තියෙනවා බන් ආතල් එකට දාපු...එකෙන් පොඩ්ඩ පොඩ්ඩ ඉතින් ඇඩ්සෙන්ස් එනවා..වීඩියෝ බලන්න ඕනේ කරන්න..උබ වීඩියෝ හදන්නේ සිංහලෙන් ද? :cool:
    විඩියෝ සීන් එක පටන් ගනින් මචන්, ඒකෙන් හොයන එක ලේසියි සයිට් වලට වඩා
    ඉංග්‍රීසියෙන් මචන් කරන්නෙ, සිංහල විඩියෝ කලාම බලන්නෙ ලංකාවෙ උන් විතරනේ, ඉතින් මහන්සි වෙන තරමට ලාභයක් නැහැ :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    viwechnya kirima nawthann ethkota oba thumalta diyunu wenna ona thram awastha ai.

    @kolavari gig pause krla nemi mahthyo account ekath dn na. oba thuwa fiverr gna dnathi hinda ekta kalkna eth fiverr vithrak nemi thiyenne uwmnwa thiynwanm ewa hoygnna.

    ඉතින් බන් ඒ ගිග් එකටත් තියෙන්නේ එක රෙවීව් එකයි නෙහ්...?

    මට අවුලක් නැහැ බන් මුන් කොහොම කවුරු උනත්...එත් නිකන් මිනිස්සු මුලා කරලා, ෆයිවර් වලින් සල්ලි හෙව්වා...ඔන්ලයින් හෙව්වා කියල මිනිස්සු රවට්ටන එක ගැන තමයි මම කිව්වේ...

    මුන් මෙහෙම කරන්නේ නිකන් නෙමෙයි..ඊළඟට මෙහෙම නම හදාගෙන දාගන්නවා ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන්න කියල දෙන පන්ති..ඒවා තියල අහින්සකයෝන්ගේ සල්ලි කඩාගන්නවා..අන්තිමේ මුන් සල්ලි හොයපු විදිහ කියන්නේහ්ට් නැහැ...එත් අනිත් උන්ට කියනවා මෙහෙම හොයපල්ලා කියල...

    ඕක තමා වෙන්නේ...:yes::yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    Deepal Lasantha AKA... 10-27-2016 02:19 PM Asai Neh :/ dup

    හික්..දීපාල් කියන එකා මේකෙත් ඉන්නවද බන්? :rofl: අපිටත් බලන්න ලින්ක් දාපල්ලකෝ නිකන් වාහන ටික පෙන්න පෙන්න ඉන්න එකේ...:cool: කුඩු බිස්නස් කරලා ඔන්ලයින් හොයපු සල්ලි කියල පෙන්නනවද කියල කවුද දන්නේ...:(

    අපේ පැත්තෙත් ඉන්නවා පට්ට සයිස් ගෙයක් තියෙන කුඩු බිස්නස් කාරයෙක්...:cool: ඌ මේ ලගදිත් පන්සලට ලොකු බුදු පිළිමයක් පරිත්‍යාග කරා..හාමුදුරුවෝ දේශනාව පැවැත්තුවේ අසවල් "පින්වත් මහතා" කියල... :rofl::lol:

    මගෙත් කපල බන්. :lol::lol::lol:

    878b1e95303c4b3487efedb28f82b844.png
     
    • Like
    Reactions: kolavari

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉතින් බන් ඒ ගිග් එකටත් තියෙන්නේ එක රෙවීව් එකයි නෙහ්...?

    මට අවුලක් නැහැ බන් මුන් කොහොම කවුරු උනත්...එත් නිකන් මිනිස්සු මුලා කරලා, ෆයිවර් වලින් සල්ලි හෙව්වා...ඔන්ලයින් හෙව්වා කියල මිනිස්සු රවට්ටන එක ගැන තමයි මම කිව්වේ...

    මුන් මෙහෙම කරන්නේ නිකන් නෙමෙයි..ඊළඟට මෙහෙම නම හදාගෙන දාගන්නවා ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන්න කියල දෙන පන්ති..ඒවා තියල අහින්සකයෝන්ගේ සල්ලි කඩාගන්නවා..අන්තිමේ මුන් සල්ලි හොයපු විදිහ කියන්නේහ්ට් නැහැ...එත් අනිත් උන්ට කියනවා මෙහෙම හොයපල්ලා කියල...

    ඕක තමා වෙන්නේ...:yes::yes::yes:
    මම හිතන්නෙ මූ නිකම් එකවුන්ට් එකක් හදලා ඌම රීවීව් එකක් දාලා උන්ට ෆිවර් එකෙන් ඕඩර්ස් එනවා කියලා ඔප්පු කරන්න
    එලකිරි එකේ උන් අන්න ඒ රිවීව් එකයි වාහනයි දැකලා තමා අන්න ෆිවර් කොටිපතියෝ කියලා හීනයක් දකින්නෙ :lol:

    සමහර විට අපි නොදන්නවා උනාට උන් ෆේස්බුක් එකෙන් කට්ටිය බාගෙන බොරුවට පංති එහෙම දාලා ඕවා දැනටම උගන්නනවා ඇති :yes::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේවා නිකන් මාධ්‍ය සංදර්ශන බන්...ආධාර කරා කිව්වට ආධාර කරපුව පෙන්නේ ෆොටෝ 10ක් විතර ගියාම..උන්ගේ වාහන තමා මුලින් පෙන්නන්නේ...:lol::lol: මොඩර්න් වර්ල්ඩ් එකේ උන් එහෙම කරන්නේ නැහැ..:rofl:

    14681579_1296562330356222_2645752428094302816_n.jpg

    අපේ ඔෆිස් එකේ උන්ට ට්‍රීට් එකක් දෙන්නත් මීට වඩා වියදම් වෙනවා...:lol: කෝටිපතියෝ වගේ වාහන වලින් ගිහින් පොත් ටිකක් දීල උන්ගේ වාහන වල ෆොටෝ අරන් දානවා...:rolleyes:

    මචංල වරදවා වටහා ගන්න එපා. ඔය වැඩේට සම්බන්ද කිසිම කෙනෙක් මේ ත්‍රෙඩ් එක ගැන දන්නෑ. මම ඕක දැම්මේ මගේ හිතුමනාපෙට.

    මගේ අම්ම ප්ල්ල බොරු කියන්න දෙයක්නෑ, ලසා අයිය වත් වෙනත් කිසිම කෙනෙක් මට අනුබල දුන්නෑ. උබල ඒ මනුස්සයට ගරහන්න එපා. බනික එකක් මට බැනපන්. මේක තනිකරම මම කරපු දෙයක්. :sorry::sorry::sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    විඩියෝ සීන් එක පටන් ගනින් මචන්, ඒකෙන් හොයන එක ලේසියි සයිට් වලට වඩා
    ඉංග්‍රීසියෙන් මචන් කරන්නෙ, සිංහල විඩියෝ කලාම බලන්නෙ ලංකාවෙ උන් විතරනේ, ඉතින් මහන්සි වෙන තරමට ලාභයක් නැහැ :)

    එල..අලුත් අදහස් තමයි නැත්තේ...මොනාහරි කරලා බලන්න ඕනේ...

    එක තමා මමත් බැලුවේ ලංකාවේ උන්ට වීඩියෝ හදල නම් උබට ඔච්චර ගානක් හොයන්න බැහැයි කියල හිතුන නිසා...මට නම් අත්වැඩ බැහැ බන්..කොපි කැට් තමා :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම හිතන්නෙ මූ නිකම් එකවුන්ට් එකක් හදලා ඌම රීවීව් එකක් දාලා උන්ට ෆිවර් එකෙන් ඕඩර්ස් එනවා කියලා ඔප්පු කරන්න
    එලකිරි එකේ උන් අන්න ඒ රිවීව් එකයි වාහනයි දැකලා තමා අන්න ෆිවර් කොටිපතියෝ කියලා හීනයක් දකින්නෙ :lol:

    සමහර විට අපි නොදන්නවා උනාට උන් ෆේස්බුක් එකෙන් කට්ටිය බාගෙන බොරුවට පංති එහෙම දාලා ඕවා දැනටම උගන්නනවා ඇති :yes::lol:

    :lol::yes::yes: ඕක තමා ප්ලෑන් එක...:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචංල වරදවා වටහා ගන්න එපා. ඔය වැඩේට සම්බන්ද කිසිම කෙනෙක් මේ ත්‍රෙඩ් එක ගැන දන්නෑ. මම ඕක දැම්මේ මගේ හිතුමනාපෙට.

    මගේ අම්ම ප්ල්ල බොරු කියන්න දෙයක්නෑ, ලසා අයිය වත් වෙනත් කිසිම කෙනෙක් මට අනුබල දුන්නෑ. උබල ඒ මනුස්සයට ගරහන්න එපා. බනික එකක් මට බැනපන්. මේක තනිකරම මම කරපු දෙයක්. :sorry::sorry::sorry::sorry:

    ලසා අයිය අනුබල නොදුන්නට මිනිහ අපේ රෙපුත් කපල තිබ්බේ?

    එක නෙමෙයි, උඹ මෙච්චර ඌව දන්නා එකේ, කියපන්කො උගේ ප්‍රොෆයිල් ලින්ක් මොනාද? ලින්ක් දුන්න කියල අපිට උගේ බිස්නස් කඩන්න බැහැනේ...ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ...:P

    ඔන්න ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් වගේ නම් බොට් දාල කෙලවන්න පුළුවන්..අනික්වා එහෙම නැහැනේ..ඒ නිසා බය නැතුව ඕනේ කෙනෙක් ට දෙන්න පුළුවන් නෙහ්... :cool::cool::yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මෙතන සමහරු දාල තියෙන දේවල් දැක්කම මටත් පොඩි දෙයක් කියන්න හිතුන.
    ගොඩක් අය නොදන්නවා උනාට ඔන්ලින් හම්බ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා fiverr, odesk freelancing ඇරුනම තව ක්‍රම තියෙඅන්ව ඒවගෙන් හොයන්න පුළුවන් limit එකක් නෑ අපි මහන්සි වෙන තරමට අපි නිර්මාණශීලී වෙන තරමට හොයන ගැන දෙගුණ තෙගුණ කරන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් ලේසි නෑ මහන්සි වෙන්න ඕනි ගොඩක් තොරතුරු හොයන්න ඕනි.

    පිටරටවල් වල සුද්දෝ ඕනි තරම් කරනවා උන් අපි වගේ හැමදාම ජොබ්ස් කර කර ඉන්නේ නා online business එකක් පටන් අරන් එක auto pilot income එකක් කරලා ෆුල් චූන් එකේ ඉන්නවා, ලෝකේ වටේ ඇවිදිනවා. අපි නොහිතන දේවල් වලින් (වැරදි වැඩ කරලා නෙවෙයි ) ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්.

    එක නිසා එක එක්කෙනා කරන දේවල් හරියට නොදැන කතා කරන්න එපා.

    මම පෞද්ගලිකව මෙයාලව අඳුරන්නේ නෑ එත් මන් ගොඩක් මට පුළුවන් විදිහෙන් හොයල බැලුව මොනවද කරන්නේ කියල.

    ඔයාල නිකමට මෙන්න මේ ෆෝරම් එකට ගිහින් බලන්න
    forum.entrepreneursclub.lk/
    මේකෙන් ගොඩක් දේවල් ගැන අදහසක් ඔයාලට ගණන් පුළුවන් වෙයි.

    ජය ශ්‍රී :)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මචංල වරදවා වටහා ගන්න එපා. ඔය වැඩේට සම්බන්ද කිසිම කෙනෙක් මේ ත්‍රෙඩ් එක ගැන දන්නෑ. මම ඕක දැම්මේ මගේ හිතුමනාපෙට.

    මගේ අම්ම ප්ල්ල බොරු කියන්න දෙයක්නෑ, ලසා අයිය වත් වෙනත් කිසිම කෙනෙක් මට අනුබල දුන්නෑ. උබල ඒ මනුස්සයට ගරහන්න එපා. බනික එකක් මට බැනපන්. මේක තනිකරම මම කරපු දෙයක්. :sorry::sorry::sorry::sorry:

    illagena p*ke tinkiri gagannawa kiyanne okata thama :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන සමහරු දාල තියෙන දේවල් දැක්කම මටත් පොඩි දෙයක් කියන්න හිතුන.
    ගොඩක් අය නොදන්නවා උනාට ඔන්ලින් හම්බ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා fiverr, odesk freelancing ඇරුනම තව ක්‍රම තියෙඅන්ව ඒවගෙන් හොයන්න පුළුවන් limit එකක් නෑ අපි මහන්සි වෙන තරමට අපි නිර්මාණශීලී වෙන තරමට හොයන ගැන දෙගුණ තෙගුණ කරන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් ලේසි නෑ මහන්සි වෙන්න ඕනි ගොඩක් තොරතුරු හොයන්න ඕනි.

    පිටරටවල් වල සුද්දෝ ඕනි තරම් කරනවා උන් අපි වගේ හැමදාම ජොබ්ස් කර කර ඉන්නේ නා online business එකක් පටන් අරන් එක auto pilot income එකක් කරලා ෆුල් චූන් එකේ ඉන්නවා, ලෝකේ වටේ ඇවිදිනවා. අපි නොහිතන දේවල් වලින් (වැරදි වැඩ කරලා නෙවෙයි ) ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්.

    එක නිසා එක එක්කෙනා කරන දේවල් හරියට නොදැන කතා කරන්න එපා.

    මම පෞද්ගලිකව මෙයාලව අඳුරන්නේ නෑ එත් මන් ගොඩක් මට පුළුවන් විදිහෙන් හොයල බැලුව මොනවද කරන්නේ කියල.

    ඔයාල නිකමට මෙන්න මේ ෆෝරම් එකට ගිහින් බලන්න
    forum.entrepreneursclub.lk/
    මේකෙන් ගොඩක් දේවල් ගැන අදහසක් ඔයාලට ගණන් පුළුවන් වෙයි.

    ජය ශ්‍රී :)

    මචන් මුන්ව හදුන්වල දුන්නේ ෆයිවර් කෝටිපතියෝ කියල...:cool: ඒ නිසා අපි කිව්ව දේවල් වැරදි නැහැ...:yes::yes:

    උඹ කියන එක ඇත්ත...ඔන්ලයින් ඕනේ තරම් සල්ලි හොයන්න පුළුවන්...අපි නැහැ කිව්වේ නැහැ..:yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ලසා අයිය අනුබල නොදුන්නට මිනිහ අපේ රෙපුත් කපල තිබ්බේ?

    එක නෙමෙයි, උඹ මෙච්චර ඌව දන්නා එකේ, කියපන්කො උගේ ප්‍රොෆයිල් ලින්ක් මොනාද? ලින්ක් දුන්න කියල අපිට උගේ බිස්නස් කඩන්න බැහැනේ...ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ...:P

    ඔන්න ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් වගේ නම් බොට් දාල කෙලවන්න පුළුවන්..අනික්වා එහෙම නැහැනේ..ඒ නිසා බය නැතුව ඕනේ කෙනෙක් ට දෙන්න පුළුවන් නෙහ්... :cool::cool::yes:

    උබ ෙහන කුහකයි ෙන් බන්. බලපන් උබ ෙම් ෙත්‍රඩ් ඒෙක් කතා කරල තිෙයන කැත :nerd::nerd::frown::no:

    ඒෙහම ඒෙකක්ට ෙදන්න ෙලාල්. :lol::lol::lol:

    උබ හිතනවද බන් ලසන්ත ඔය ෙරප් කපන ජාතිෙෙය් ෙකෙනක් කියල. :lol::lol::lol: ඔ්න ෙකෙනක්ට ෙරප් කපන්න පුලුවන් ඔ්න නමක් දාල.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ela ela anun gena dada inna ubatat pensalak wat aran denna tatwayak ikmantama lebewa kyala wish karanawa :lol::lol:

    seriously modern world eke rich wena godak un salli bedala denna tama kemati e kale wage kunu perethayo adui

    අඩෝ අපෙත් ඉන්නව අවුඩි ස්පෝට් බැක් බස්සන යාලුවො. සෙල්ලන්ද කොල්ලෝ :cool: