ඉඩම දුන්නෙ මෛත්‍රී

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
ඉඩම දුන්නෙ මෛත්‍රී

[1]. 2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිට ශ්‍රී පාද පුදබිම අසළ මරේ වත්ත ස්ථානයේ අදාළ ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම අරාබින්ට ලබා දී ඇත.

[2]. ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට එවකට එජනිස ආණ්ඩුව කටයුතු කළේය.

[3]. වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු එම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු එක්තරා දුරකථන සමාගමක් මගින්ක ටයුතු කළේ ෆයිසර් මුස්තාපා හරහාය.​

[4]. මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම පටලවා ආන්දෝලනයක් නිර්මාණය කිරීමටත් ඒ හරහා VAT වැඩි කිරීම ඇතුළු රටේ සිදුවන දැවෙන ගැටලු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි. VAT පනත එළි දැක්වූ දාම මෙම සිදුවීම ගැන මඩ ගැසීමේ හේතුව අන්තර්ජාල පරිශීලකයන්ට පැහැදිළි විය යුතුය. ඉදිරියේදී ECTA ගිවිසුම අත්සන් කරද්දීත් මෙලෙස රාජපක්ෂවරයෙකුට මඩ ගැසීම හෝ කඩුවෙල අධිකරණය මගින් සිරගත කිරීම විය හැකි අතර, එදාටත් සතුටු වෙන එජාප පාක්ෂිකයින්ට තමන්ගේ රැකියා ඉන්දියානුවන්ට සින්න වෙද්දී ලොකු සනීපයක් දැනෙනු ඇත.

[5]. ශ්‍රී පාදය විනශ කරන්නේ වත්මන් ආණ්ඩුවෙන් ම බවට නොබිඳිය හැකි සාක්ෂිය…

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව පෝර්ට් සිටි ආරම්භ කළ අතර දූෂිත එජාප ආණ්ඩුව පැමිණි වහාම එම ගිවිසුම නතර කරන ලදී. එසේ කළේ පෝර්ට් සිටි මගින් පරිසර විනාශයක් වෙන බව කියමිනි. (එනමුත් පසුව විශාල වන්දියක් චීනයට ගෙවමින් එය නැවතත් “මූල්‍ය නගරය” නමින් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව එකඟ විය.

(ii). ශ්‍රී පාද පූජා භූමිය යනු රක්ෂිතයකි. එහි හෝටල් ඉදි කිරීමට අවසර නොමැත. එජාපයේ මඩ වෙබ් අඩවි වලින් කී ආකාරයට එය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ දෙයක් නම් මෙයද පෝර්ට් සිටි මෙන් වත්මන් ආණ්ඩුව පැමිණි වහාම නැවැත්වීමට තිබුණි. එනමුත් එසේ නොකර දූෂිත එජාප අණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් පමණ ගත වෙද්දී මෙය ආරම්භ කිරීමෙන් මෙම හෝටලයට අවසර දී ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන්ම බව ඕනෑම අයෙකුට අවබෝධ වෙයි.

[5]. එජාප මඩ බලකාය මීට කළිනුත් බැසිල් රාජපක්ෂ මහතට තියෙනවා කියන ශ්‍රීපාදයේ හෝටලයක් ගැන බොරු කියා මාට්ටු වුණ හැටි නෙත් එෆ් එම් වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසයි.

sigiri%2Bhotel%2B%25282%2529.jpg
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    පෙල ගැසෙමු පෙල ගැසෙමු......සිරීපාද රක්ශිතයේ හෝටල් ගහලා සිරී පාදෙට කේබල් කාර් දාන්න ප්ලෑන් කරපු කම්බ හොර රාජපක්ශලා බේරලා ආණ්ඩුවේ කාගෙ හරි ඇඟේ ගහන්ඩ පෙල ගැසෙමු!!!!!!!!! :rofl: :rofl: :rofl:
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    පෙල ගැසෙමු පෙල ගැසෙමු......සිරීපාද රක්ශිතයේ හෝටල් ගහලා සිරී පාදෙට කේබල් කාර් දාන්න ප්ලෑන් කරපු කම්බ හොර රාජපක්ශලා බේරලා ආණ්ඩුවේ කාගෙ හරි ඇඟේ ගහන්ඩ පෙල ගැසෙමු!!!!!!!!! :rofl: :rofl: :rofl:

    පොන්නයෝ දැන් ඔක්කොම මාට්ටු වෙලා ඉවරයි

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්නයෝ දැන් ඔක්කොම මාට්ටු වෙලා ඉවරයි

    හා හා කලබල වෙන්ඩ එපා.......

    මතකනෙ අර උඹලගේ වීර දොස්තර පාදෙණිය පුකා දොස්තරලාගේ ළමයින්ට ඉස්කෝල නෑ කියලා රඟපු රැඟිල්ල........

    දැන් කොහොමද? පාදෙණි පුතා රෝයල් දාන්ඩ කරපු බොරු එලිවුනාට පස්සෙ හුත්තලා හුම් නෑ......

    උඹලගෙ බොරු වලට ආයුශ නෑ බොල බයියෝ!!!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    [1]. 2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිට ශ්‍රී පාද පුදබිම අසළ මරේ වත්ත ස්ථානයේ අදාළ ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම අරාබින්ට ලබා දී ඇත.

    [2]. ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට එවකට එජනිස ආණ්ඩුව කටයුතු කළේය.

    හෝටලේ කැඩුවේ මැයි 8 පැරදුනාට පස්සේ කියලා ඇයි කියන්නේ නැත්තේ??? :P :P

    උඹලගෙ මහින්ද ආණ්ඩුව බැසිල්ගේ හෝටලේට බෑ කිව්ව??? දැන් උඹලා හිතන්නේ රටේම ඉන්නේ උඹලා වගේ නුවර ඉඳන් පයින් ගිය, ෆේල් රත්නපුරේ ගාටපු බත් කන ගොන්නු කියලද? :rofl: :rofl: :rofl: :rofl:

    අනේ පව් ඕයි බැසිල්, බලාගෙන ගියාම මහින්දගේ ආණ්ඩුවේ ප්‍රාදේශිය සභා මැම්බර් කෙනෙකුටත් බැසිල්ට වඩා පවර් එකක් තිබිලා තියෙනවනෙ.... පව්නෙ ඕයි ඌ.....

    හික් හික් හික්
     
    • Like
    Reactions: skymicro
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඕක මෛත්රීපාල ලොක්කයි අගමැතියි වික්කානම් ගොම්මන්පිලයි විමල් උන්නැහෙයි මාද්ය ඉස්සරහා රෙවෙනකන් ආන්ඩුව පතුරු යවලා. ඕක කරෙ බැසිල් ලොක්කා හින්දයි කටයි පුකයි වහගෙන ඉන්නෙ මෙච්චර දෙයක් වෙලත්. අනේ උබලගෙ ලොජික්. හැමදාම ගොනාට අන්දන්න බෑ. Mahinda.info එකෙන්ද ඇත්ත කියන්නෙ.
    :angry: :angry: :angry:
     
    • Like
    Reactions: wije99000

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෝටලේ කැඩුවේ මැයි 8 පැරදුනාට පස්සේ කියලා ඇයි කියන්නේ නැත්තේ??? :P :P

    උඹලගෙ මහින්ද ආණ්ඩුව බැසිල්ගේ හෝටලේට බෑ කිව්ව??? දැන් උඹලා හිතන්නේ රටේම ඉන්නේ උඹලා වගේ නුවර ඉඳන් පයින් ගිය, ෆේල් රත්නපුරේ ගාටපු බත් කන ගොන්නු කියලද? :rofl: :rofl: :rofl: :rofl:

    අනේ පව් ඕයි බැසිල්, බලාගෙන ගියාම මහින්දගේ ආණ්ඩුවේ ප්‍රාදේශිය සභා මැම්බර් කෙනෙකුටත් බැසිල්ට වඩා පවර් එකක් තිබිලා තියෙනවනෙ.... පව්නෙ ඕයි ඌ.....

    හික් හික් හික්

    ඕක බෑසිල්ගේ කියන එක ඈත්ත වෙන්න ඔනේ. එහෙම නම් FCID එකට මේ ගෑන පරීක්ශනයක් පවත්වන්න පුලුවන්. එතකොට බෑසිල් කියයි අනේ මගේ නෙමේ කියල. අර මල්වානේ වත්තට කිව්වා වගේ. ඊට පස්සේ රාජසන්තක කරල දානව. අන්න එහෙම නේද වෙන්න ඔනේ. හෙල උරුමෙට පුලුවන් නේද මේක අදින්න. :yes::yes: මල්වාන වත්ත අනිවා බෑසිල්ගේ. අපේ පෑත්තේ කොන්ට්‍රෑක් කොරන එවුන් (බෑසිල්ගේ ගෝලයෝ) ඒ කාලේ කියන්නේ බෑසිල් මහත්තයගේ වත්ත කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    Mahinda.info එකෙන්ද ඇත්ත කියන්නෙ.
    :angry: :angry: :angry:

    එතකොට lankadaily එකෙන්ද ඇත්ත කියන්නේ?
    මහින්ද රත්තරං ටොන් 350 වික්ක කියල පච වුණෙත් ඔය සයිට් එක නේ?
    mahinda.info එකේ බොරු කියල මාට්ටු වෙච්ච පෝස්ට් එකක් පෙන්නපන්කෝ බලන්න?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    හෝටලේ කැඩුවේ මැයි 8 පැරදුනාට පස්සේ කියලා ඇයි කියන්නේ නැත්තේ??? :P :P

    දැන් ඉතිං කඩපු හෝටලේ කියල දාල තියෙන්නේ බොරු පොටෝ කියල මාට්ටුනේ :rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එතකොට lankadaily එකෙන්ද ඇත්ත කියන්නේ?
    මහින්ද රත්තරං ටොන් 350 වික්ක කියල පච වුණෙත් ඔය සයිට් එක නේ?
    mahinda.info එකේ බොරු කියල මාට්ටු වෙච්ච පෝස්ට් එකක් පෙන්නපන්කෝ බලන්න?

    අනේ මචෝ.......... මහින්ද.ඉන්ෆෝ කියන්නේ සුවාදීන මාද්දියක්ද? දේශපාලක පවුලක් ෆැමිලි නිවුස් සයිට් එකක්ද? :rolleyes: :rolleyes: :rolleyes:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    makka_makka;20845[SIZE=3 said:
    512][/SIZE]අනේ මචෝ.......... මහින්ද.ඉන්ෆෝ කියන්නේ සුවාදීන මාද්දියක්ද? දේශපාලක පවුලක් ෆැමිලි නිවුස් සයිට් එකක්ද? :rolleyes: :rolleyes: :rolleyes:
    ඒක කාගේ වුනත් කමක් නෑ, දාපු බොරුවක් පෙන්නපන් කියලනේ ඌ ඉල්ලන්නේ. තියෙනව නම් දාපන්. :yes:
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මට නම් පෙන්නේ මෙතන ටොයියොද බයියොද කියන ප්‍රශ්නේ නෙමෙයි... සිරීපාදේ විනාශ වෙන එක ට පෙල ගැහිලා ඒක නතර කරමු....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒක කාගේ වුනත් කමක් නෑ, දාපු බොරුවක් පෙන්නපන් කියලනේ ඌ ඉල්ලන්නේ. තියෙනව නම් දාපන්. :yes:

    ඔය තියරිය අදාල වෙන්නේ මහින්දට කඩේයන සයිට්/චැනල් වලට විතරයි නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය තියරිය අදාල වෙන්නේ මහින්දට කඩේයන සයිට්/චැනල් වලට විතරයි නේද?
    නෑ බන් දෙපෑත්තටම කඩේ යන ඒ වාට අදාලයි. ලන්කාඊ නිවිස්, ලන්කා සි නිව්ස් දෙක බලපන්. මොකක්ද ඈත්ත මොකක්ද බොරුව කියල හොයාගන්න බෑ. හෑබෑයි අතේ පත්තු වෙච්ච ඒව තියෙන නිසා ඒ දේකේම බොරු යනව කියල අපිට හිතන්න පුලුවන්. මහින්ද ඉන්ෆො ගෑන මම දන්නේ නෑ මොකද ඒකේ නම හින්දම මම බෑලුවේ නෑ බොරු ඈත්තේ කියල. උබ බෑලුවා නම් දාන්න කිව්වේ ඒකයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නෑ බන් දෙපෑත්තටම කඩේ යන ඒ වාට අදාලයි. ලන්කාඊ නිවිස්, ලන්කා සි නිව්ස් දෙක බලපන්. මොකක්ද ඈත්ත මොකක්ද බොරුව කියල හොයාගන්න බෑ. හෑබෑයි අතේ පත්තු වෙච්ච ඒව තියෙන නිසා ඒ දේකේම බොරු යනව කියල අපිට හිතන්න පුලුවන්. මහින්ද ඉන්ෆො ගෑන මම දන්නේ නෑ මොකද ඒකේ නම හින්දම මම බෑලුවේ නෑ බොරු ඈත්තේ කියල. උබ බෑලුවා නම් දාන්න කිව්වේ ඒකයි

    තේරුම් ගත්තා.... බලලා කියන්නම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සොමියට ගහල කරුමෙට උපන්න එවුන් නෙමේ බන් අපි. මම UNP කාරයෙකුත් නෙමේ.
    තොගේ අම්මාට නම් හුකල තියෙන්නේ පදුරු බල්ලෙක් කියල ශුවර්. තෝ වගේ කොන්ද පන නෑති අවජාතක බල්ලො උපදින්නේ එහෙම. මේ ත්‍රෙඩ් එකෙ කොමෙන්ට් දාන කොන්ද පන තියෙන කොල්ලො වගේ කෙලින් දාපන් නම එක්ක දාන දෙයක්.

    අවජාතක පොන්නයා. තොගේ අම්මා වෙසි කියල අනිත් එවුන් පලි නෑ බල්ලො.

    හා දෑන් සනීපද. රෙප් ගහගනින් තොගේ පුකේ :P:P

    2d1066ccaa.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තේරුම් ගත්තා.... බලලා කියන්නම්
    මොකක්ද ඈත්ත කියල හොයගන්න දෑන් බෑ. ඒතරමටම බොරුව. කලාතුරකින් එකෙක් තමා බන් ඈත්තක් දාන්නේ. :rolleyes:
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    අනේ යකුනේ තොපිලා අරුගේ ඉඩම මුගේ ඉඩම අරු දුන්නේ මු දුන්නේ මු වික්කේ කිය කියා ඉන්නකොට අර අරාබි පරයෝ ටික ලස්සනට උන්ගේ වැඩ ටික කරගනී. ඉන්න දේශපාලු හැත්තත් තොපිලවම ෆෝම් කර කර අරුන්ගෙන් කුට්ටිය ගලෝගෙන මෙතන කා කොටා ගන්න තොපිල දිහා බල බල අහවල් පැත්තෙනුත් හිනා වෙයි. දැන් තියෙන්නේ මේකට පුළුවන් විදිහටවත් විරෝධයක් කරන 1 මිසක් කා කොටා ගන්න එක නෙමෙයි බොලව්. අනික 1 කියන්න ඕන. මම ඔය 1 පත්තකවත් ඉන්න පර දේශපාලුවෝ පස්සේ යන 1වත් විශ්වාස කරන 1වත් නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: malakadss