ඉඩම දුන්නෙ මෛත්‍රී
[4]. මෙම අවනඩුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම පටලවා ආන්දෝලනයක් නිර්මාණය කිරීමටත් ඒ හරහා VAT වැඩි කිරීම ඇතුළු රටේ සිදුවන දැවෙන ගැටලු යට ගැසීමටත් යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටි. VAT පනත එළි දැක්වූ දාම මෙම සිදුවීම ගැන මඩ ගැසීමේ හේතුව අන්තර්ජාල පරිශීලකයන්ට පැහැදිළි විය යුතුය. ඉදිරියේදී ECTA ගිවිසුම අත්සන් කරද්දීත් මෙලෙස රාජපක්ෂවරයෙකුට මඩ ගැසීම හෝ කඩුවෙල අධිකරණය මගින් සිරගත කිරීම විය හැකි අතර, එදාටත් සතුටු වෙන එජාප පාක්ෂිකයින්ට තමන්ගේ රැකියා ඉන්දියානුවන්ට සින්න වෙද්දී ලොකු සනීපයක් දැනෙනු ඇත.
[5]. ශ්‍රී පාදය විනශ කරන්නේ වත්මන් ආණ්ඩුවෙන් ම බවට නොබිඳිය හැකි සාක්ෂිය…
(i). මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව පෝර්ට් සිටි ආරම්භ කළ අතර දූෂිත එජාප ආණ්ඩුව පැමිණි වහාම එම ගිවිසුම නතර කරන ලදී. එසේ කළේ පෝර්ට් සිටි මගින් පරිසර විනාශයක් වෙන බව කියමිනි. (එනමුත් පසුව විශාල වන්දියක් චීනයට ගෙවමින් එය නැවතත් “මූල්‍ය නගරය” නමින් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව එකඟ විය.
(ii). ශ්‍රී පාද පූජා භූමිය යනු රක්ෂිතයකි. එහි හෝටල් ඉදි කිරීමට අවසර නොමැත. එජාපයේ මඩ වෙබ් අඩවි වලින් කී ආකාරයට එය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ දෙයක් නම් මෙයද පෝර්ට් සිටි මෙන් වත්මන් ආණ්ඩුව පැමිණි වහාම නැවැත්වීමට තිබුණි. එනමුත් එසේ නොකර දූෂිත එජාප අණ්ඩුව පැමිණ අවුරුදු 2 ක් පමණ ගත වෙද්දී මෙය ආරම්භ කිරීමෙන් මෙම හෝටලයට අවසර දී ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන්ම බව ඕනෑම අයෙකුට අවබෝධ වෙයි.
[5]. එජාප මඩ බලකාය මීට කළිනුත් බැසිල් රාජපක්ෂ මහතට තියෙනවා කියන ශ්‍රීපාදයේ හෝටලයක් ගැන බොරු කියා මාට්ටු වුණ හැටි නෙත් එෆ් එම් වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසයි.
[1]. 2016-03-16 හෝ ඊට අසන්න දිනකදී කොටුව ජනාධිපති මන්දිරයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ උවමනාව පිට ශ්‍රී පාද පුදබිම අසළ මරේ වත්ත ස්ථානයේ අදාළ ඉඩම හෝටලයක් තැනීම සදහා ආයෝජනය කරන ලෙස මෙම අරාබින්ට ලබා දී ඇත.
[2]. ඊට පෙර බැසිල් රාජපක්ෂ ඇමතිවරයාව සිටින සමයේ මෙවැනිම යෝජනාවක් පැමිණි නමුත් ශ්‍රී පාද අඩවිය විනාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට එය අත්හැර දැමීමට එවකට එජනිස ආණ්ඩුව කටයුතු කළේය.
[3]. වත්මන් යහපාලන ආණ්ඩුව පැමිණි පසු එම ඉඩම ලබා ගැනීමට අවශ්‍ය කටයුතු එක්තරා දුරකථන සමාගමක් මගින්ක ටයුතු කළේ ෆයිසර් මුස්තාපා හරහාය.