ඉඩම දුන්නෙ මෛත්‍රී

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනේ යකුනේ තොපිලා අරුගේ ඉඩම මුගේ ඉඩම අරු දුන්නේ මු දුන්නේ මු වික්කේ කිය කියා ඉන්නකොට අර අරාබි පරයෝ ටික ලස්සනට උන්ගේ වැඩ ටික කරගනී. ඉන්න දේශපාලු හැත්තත් තොපිලවම ෆෝම් කර කර අරුන්ගෙන් කුට්ටිය ගලෝගෙන මෙතන කා කොටා ගන්න තොපිල දිහා බල බල අහවල් පැත්තෙනුත් හිනා වෙයි. දැන් තියෙන්නේ මේකට පුළුවන් විදිහටවත් විරෝධයක් කරන 1 මිසක් කා කොටා ගන්න එක නෙමෙයි බොලව්. අනික 1 කියන්න ඕන. මම ඔය 1 පත්තකවත් ඉන්න පර දේශපාලුවෝ පස්සේ යන 1වත් විශ්වාස කරන 1වත් නෙමෙයි.

    ඒකම තමා මමත් කියන්නේ. එට්සලාට් සිම් කඩල වෑඩක් නෑ. ඉඩම වික්ක එකා හොයල උගේ තලන එකක් තලපල්ල
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේකේ තියන කොමෙන්ට් දැකල කටවහගෙන ඉන්න බැරි නිසාමයි මේ කියන්නේ.

    යකෝ, දැන් ඉඩම විකුනපු එකා මොකාද, විකුණලා තියෙන්නෙ කොහොමද, කිය කිය කොටාගන්නේ නැතුව මේ වෙන්න යන විනාසේ නවත්තන්න පෙළගැසියව්. මේ දේශපාලන පක්ෂ ටික තියනකම් ලංකාවට කිසිම හොඳක් වෙන්නේ නෑ.. ඕකුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕන.
     
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අල මල්ලි;20845742 said:
    මේ දේශපාලන පක්ෂ ටික තියනකම් ලංකාවට කිසිම හොඳක් වෙන්නේ නෑ.. ඕකුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න ඕන.

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    bayyane toyyane
    idama basil dunna kiyala bayyanta bana bana inna ekawath
    idama ranil dunna kiyala toyyanta bana bana inna ekawath
    nemei karanna oni

    moka dunnath meka nawattana eka, nattam sinhalayo bedi bedi maragannawa
    antime okkotama kela wenawa

    anduwa patta kattai basil dunna kiyala toyyo form karanawa, basil dunna kiyamu, eka weradi nam me anduwa danaganna epeine meka nawattanna ekatane mandate eka dila tiyenne
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න MAHINDA.INFO එක බොරුවක්!

    Capture1%2B.JPG

    ඉල්ලා අස්කරගත්තා කියන නඩුව තාම ඇහෙනවා. සේනාපතිගේ ඇපදීමට විරෝධතා විභාගය 2016 නොවැම්බර් 4.

    Sources:

    http://www.sundaytimes.lk/article/1...nging-order-in-avant-garde-case-fixed-for-nov

    http://www.dailymirror.lk/article/A...seeks-permission-to-travel-abroad-117619.html

    http://dailynews.lk/2016/09/20/local/93577

    බයියෝ බුදුබණටත් වඩා පිලිගන්න mahinda.info පට්ට පල් බොරු කොහොමද?

    1.jpg

    2.jpg

    3.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න බැසිල් ඔක ගැන කරන කතාව, දැන් බැසිල් කියන්නෙ බොරු නම් නඩු දාන්ඩ පුලුබන් පාන්ඩුවට, නිවට සිරා ඉඩම විකුනල තියෙන්නෙ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකම තමා මමත් කියන්නේ. එට්සලාට් සිම් කඩල වෑඩක් නෑ. ඉඩම වික්ක එකා හොයල උගේ තලන එකක් තලපල්ල
    සිම එක කඩද්දි හොදටම රිදිල, සිම් කඩන එක දිගටම කරන්ඩ ඔනෙ,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිම එක කඩද්දි හොදටම රිදිල, සිම් කඩන එක දිගටම කරන්ඩ ඔනෙ,
    අනේ පලයන් යන්න. සිම් කෑඩුවම මට මොකද? මම කිව්වේ මට හිතෙන දේ. සිම් කඩනවට වඩා ඒක හොද්යි කියල මට හිතෙන්නේ. උබලගේ කෑමෑත්තක්. :D:D:D:D

    අද මොකෝ අර උබෙ මන්තරේ නෑත්තේ. මොකක්ද අර වද පොන්නයයි නිවට මොකක්ද එකයි
    .:rofl::rofl::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙන්න බැසිල් ඔක ගැන කරන කතාව, දැන් බැසිල් කියන්නෙ බොරු නම් නඩු දාන්ඩ පුලුබන් පාන්ඩුවට, නිවට සිරා ඉඩම විකුනල තියෙන්නෙ.

    අනිවාර්යයෙන්ම, ඉඩම බෑසිල් ගේ නම් ආණ්ඩුවට FCID එක හරහා නඩු දාලා රාජසන්තක කරන්න පුලුවන් මම කලින් කිව්වා වගේ. අර මල්වානේ එකට කලා වගේ, නෑත්නම් ඉතින් බෑසිල් කියන්නේ ඈත්ත. කොහොම වුනත් වෙන්න ඔනේ දේ ශ්‍රිපාද අඩවිය බේර ගන්න එක. පරක්කු වුනොත්, කුරගල මුහුදු මහ විහාරයට වෙච්ච දේ වෙන්ව. මුන් හෙන ප්ලෑන් එකකට වෑඩ කරන්නේ. උබල මරා ගන්නව :angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මෙන්න MAHINDA.INFO එක බොරුවක්!

    ඉල්ලා අස්කරගත්තා කියන නඩුව තාම ඇහෙනවා. සේනාපතිගේ ඇපදීමට විරෝධතා විභාගය 2016 නොවැම්බර් 4.

    Sources:

    http://www.sundaytimes.lk/article/1...nging-order-in-avant-garde-case-fixed-for-nov

    http://www.dailymirror.lk/article/A...seeks-permission-to-travel-abroad-117619.html

    http://dailynews.lk/2016/09/20/local/93577

    බයියෝ බුදුබණටත් වඩා පිලිගන්න mahinda.info පට්ට පල් බොරු කොහොමද?

    ඕයි මොනවද මේ කියන ගොන් කතා? :rofl:

    ඇයි mahinda.info ලිපියේ ලින්ක් එක ෂෙයා කළේ නැත්තේ?
    http://www.mahinda.info/2015/08/gotabaya-case-removed/

    ඒකෙ තියෙනවනේ මොන නඩුවද අවසන් කළේ කියලා?

    2015.03.09 අධිකරණයෙන් ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍ර තාවකාලිකව අහෝසි කරනවා:

    B7vXFgL.png

    ලින්කුව : http://sinhala.asianmirror.lk/local-news/item/10689-2015-03-09-06-49-12

    ඊට පස්සේ 2015.08.27 නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන් පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට පනවා තිබූ නියෝගය ඉවත් කරනවා:

    HPTZ0J5.png

    ලින්කුව : http://www.lankadeepa.lk/index.php/articles/343487

    ඒක ගැන තමයි mahinda.info එකේ 2015.08.27 වාර්තා කරන්නේ:

    czMbnBL.png

    ලින්කුව: http://www.mahinda.info/2015/08/gotabaya-case-removed/

    ඊට අවුරුද්දකට පස්සේ 2016.08.31 අල්ලස් කොමිසමෙන් ගෝඨාභය සහ නිශ්ශංක සේනාපතිට එරෙහිව අළුත් නඩුවක් දානවා:

    lRX64Hu.png

    ලින්කුව : http://www.rupavahininews.lk/index.php/local-news/6348-2016-08-31-bribery-court

    ඒ නඩුව ගැන තමයි ඔය කියන්නේ තාම විභාග වෙනව කියලා :rofl::rofl:

    මේකේ ගොන්නු ඉන්නව තමා ලොකුවට "බයියෝ බුදුබණටත් වඩා පිලිගන්න mahinda.info පට්ට පල් බොරු කොහොමද?" කිව්වම හරියට හරි මෙන්න බොරුවක් හොයාගෙන කියල පිළි ගන්න. උන් රවට්ටන්න ගොන් පෝස්ට් දැම්මට හැමෝම රැවටෙන්නෙ නෑ ගෝතයෝ.

    දැන් ගිහිල්ල බොරුවක් හොයාගෙන වරෙන් mahinda.info එකෙන්. මෙතන ඇවිත් අළුතින් බොරු හදල දාන්නේ නැතිව. mahinda.info ලිපියේ බොහොම පැහැදිලිව විස්තරේ තියෙන හින්ද තමා ලිපියේ ලින්ක් එක ශෙයා නොකර ලිපියේ මාතෘකාවේ ස්ක්‍රීන් ෂොට් එකක් විතරක් දැම්මෙ නේ? :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    makka_makka හැමදාම ලිදෙ..... :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    makka_makka හැමදාම ලිදෙ..... :D

    දැන් ඉතින් මම ලිඳේ සේනයි ගෝටයි ඇප පිට....... :rofl: :rofl: :rofl:

    ගෝඨා නිදහස් නෑ, සේනා නිදහස් නෑ....... ගෝඨාට අවසර නැතුව රට යන්නත් බෑ.........සේනාටත් බෑ............. නඩුව මොකක්ද?? පරණ ඇවන්ට් ගාඩ් නඩුවමයි....

    දන්නැති කමට ඇහුවට සමාවෙන්න කොල්ලො..............ඇයි 2015 තීන්දුවක් ගැන මහින්ද.ඉන්ෆො එකේ 2016 ඔක්තෝමබර් 29 මුල් පිටුවේ තියෙන්නේ......... ඔය මගුල 2015 ඉඳන් අප්ඩේට් කරලා නැද්ද?

    අනේ බාඅන්?? උඹලා ඕවා විශ්වාස කරාට කමක් නෑ.......උඹලාගේ නායකයානෙ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    දන්නැති කමට ඇහුවට සමාවෙන්න කොල්ලො..............ඇයි 2015 තීන්දුවක් ගැන මහින්ද.ඉන්ෆො එකේ 2016 ඔක්තෝමබර් 29 මුල් පිටුවේ තියෙන්නේ......... ඔය මගුල 2015 ඉඳන් අප්ඩේට් කරලා නැද්ද?

    උඹ ලිපිය දාපු දිනේ බලන්නෙ නැතුව ළිඳේ වැටුණ කියල මම මොකක් කොරන්ඩ ද? :rofl::rofl::rofl::rofl: දැන් ඉතිං මුල් පිටුවේ තිබ්බ අප්ඩේට් කරලා නෑ වගේ බබා උක්කුං පාට් දැම්ම කියල ගොඩ ඒමක් නෑ :lol:

    තාම බැරිවුණා නේද mahinda.info එකේ එක බොරුවක් හොයා ගන්ඩ? :rofl::rofl:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් ඉතින් මම ලිඳේ සේනයි ගෝටයි ඇප පිට....... :rofl: :rofl: :rofl:

    ගෝඨා නිදහස් නෑ, සේනා නිදහස් නෑ....... ගෝඨාට අවසර නැතුව රට යන්නත් බෑ.........සේනාටත් බෑ............. නඩුව මොකක්ද?? පරණ ඇවන්ට් ගාඩ් නඩුවමයි....

    දන්නැති කමට ඇහුවට සමාවෙන්න කොල්ලො..............ඇයි 2015 තීන්දුවක් ගැන මහින්ද.ඉන්ෆො එකේ 2016 ඔක්තෝමබර් 29 මුල් පිටුවේ තියෙන්නේ......... ඔය මගුල 2015 ඉඳන් අප්ඩේට් කරලා නැද්ද?

    අනේ බාඅන්?? උඹලා ඕවා විශ්වාස කරාට කමක් නෑ.......උඹලාගේ නායකයානෙ....
    උඹ නං පට්ට ගොනෙක් බන්. රෙද්ද පිටින් ගැලවුනයින් පස්සෙත් තවත් හුචු හුචු ගානව:rofl::rofl:
     
    • Like
    Reactions: malakadss

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රඹා;20846320 said:
    උඹ නං පට්ට ගොනෙක් බන්. රෙද්ද පිටින් ගැලවුනයින් පස්සෙත් තවත් හුචු හුචු ගානව:rofl::rofl:

    දැන් ඉතින් අපිට ගොන්නු කියන්නේ මේ අවුරුද්දේ විතරක්;

    මැයි දිනේ ෆේල් කරගෙන :rofl:

    මහ සම්මේලනේ ෆේල් කරගෙන :rofl:

    පාද යාත්‍රාව අනාගෙන :rofl:

    රත්නපුරෙත් ෆේල් කරගෙන ඉන්න සෙට් එකනේ :rofl:

    අනේ ඉතින් උඹලා හැමදාම ඕකනේ බන් කරන්නේ........ පරණ එකක් මුල් පිටුවේ දාලා "ගෝඨා නාමය බැබලේ" කියනවා.

    දැන් ඉතින් ඇත්ත කියපන්? ගෝටා ඇවන්ට් ගාඩ් නඩුවෙන් නිදහස්ද? :P :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න MAHINDA.INFO බොරුවක්! - මේවගේ තමයි බයියෝ දාන ඔක්කොම

    Capture1%2B.JPG

    ඉල්ලා අස්කරගත්තා කියන නඩුව තාම ඇහෙනවා. සේනාපතිගේ ඇපදීමට විරෝධතා විභාගය 2016 නොවැම්බර් 4.

    Sources:

    http://www.sundaytimes.lk/article/1...nging-order-in-avant-garde-case-fixed-for-nov

    http://www.dailymirror.lk/article/A...seeks-permission-to-travel-abroad-117619.html

    http://dailynews.lk/2016/09/20/local/93577

    බයියෝ බුදුබණටත් වඩා පිලිගන්න mahinda.info පට්ට පල් බොරු කොහොමද?

    1.jpg

    2.jpg

    3.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    දැන් ඉතින් අපිට ගොන්නු කියන්නේ මේ අවුරුද්දේ විතරක්;

    මැයි දිනේ ෆේල් කරගෙන :rofl:

    මහ සම්මේලනේ ෆේල් කරගෙන :rofl:

    පාද යාත්‍රාව අනාගෙන :rofl:

    රත්නපුරෙත් ෆේල් කරගෙන ඉන්න සෙට් එකනේ :rofl:

    ඕයි යන්නෙ කොහෙද මල්ලෙ පොල් නෙවෙයි ගිහිං mahinda.info එකේ බොරු තියෙන ආටිකල් එකක් හොයාගෙන වරෙන් මෙතන මැයි දිනයක් කියවනවා ළිඳට වෙලා ඉඳගෙන :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඕයි යන්නෙ කොහෙද මල්ලෙ පොල් නෙවෙයි ගිහිං mahinda.info එකේ බොරු තියෙන ආටිකල් එකක් හොයාගෙන වරෙන් මෙතන මැයි දිනයක් කියවනවා ළිඳට වෙලා ඉඳගෙන :rofl:

    bump