ශිව දෙවියන් සහ අගොරි වරු

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ශිව දෙවියන් සහ අගොරි වරු

    මචන් මන් මේ ටිකේම දැක්කා ෆේස්බුක් එකේ සහ අනිකුත් ප්ලේස් වල සැහෙන්න මේ ශිව දෙවියන් අදහනවා,,ඒ වගේම ගැන දෙවියනුත්
    මොකද්ද මචන් මේ ශිව දෙවියන් සහ අර ශිව මන්ත්‍ර වල තේරුම්?

    දන්නා එකෙක් ඉන්නවනං පැහැදිලි කරලා දියන්කෝ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Shiva kiyanne mchn palaweni yogita mae loke pahalawunu.eyata thamai wandamana karanne.

    Shiva kiyala kiyanne vishva karmayata.e kiyanne mae physical loke hedena energy ekata thamai shiva kiyanne.shiva kiyanne "that which is not" mae physical loke heduna non physical dimension ekak gena thamai oya kiyanne.mae loke arambayata hethuwana energy ekata thamai shiva kiyanne.

    oya eka eka widiyata shiva deyyo adahanne e nisa.shiva mantra walin wenne e mantra ahana ekena universe eke frequency ekata tune wenawa.ethakota oya body eke instability issues hariyanawa.

    ithin palaweni yogitath shiva kiyala kiyanawa.

    shiva kiyana yogiwaraya "moksha" "liberation" ape watchaneyn nirvana laga karaganna heti krama 119 kiyala dunna.eyata golayo 7 hitiya.wiki eke athi e gena.e golyangen ekenek thama "patangali" kiyanne.eyage knowledge eka thamai dan godak hindu aya gawa tiyenne.oya ayuruveda ehema patanjali ge knowledge eka.

    tawa wisthara one nan ahanna

    • Love
    Reactions: sahan50

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    යකෝව්..... උඹ දන්න දේවල්.... උඹ හින්දු බැතිමතෙක්ද....??
     
    oya inne buwa <3

    kiyahan kiyahan danna serama kiyahan

    dan machan oya "Ommm" kiyana lakne teruma mokadda saha eka komada shiwata sambanda wenne

    shiwa saha ganadewi komada sambanda wenne
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :baffled:Nop but man oya hema ekak wage kiyawanawa mchn

    9k=

    documentry ekk wage kiyahan mewa gana balanna
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya inne buwa <3

    kiyahan kiyahan danna serama kiyahan

    dan machan oya "Ommm" kiyana lakne teruma mokadda saha eka komada shiwata sambanda wenne

    shiwa saha ganadewi komada sambanda wenne

    "OM" newe mchn hari sound eka "AUM".dan kattiya godak waraddala danne site wala."AUM" kiyanne sound ekak.e kiyane ape mouth eken diwa sambanda karaganne nethuwa produce karanna puluwan ekama sound eka.sarala kivoth ape body eka radapawathina basic frequency eka thama "AUM" sound eka.

    mae universe ekama hedila tiyenne "AUM" kiyaan sound eken.Samadhi kelawaratama giya ekenekta mae sound eka tamage mulu agema vibrate wenawa wage terenawa.

    uba dannawane physical item ekak kiyanne freuncy wala hiyyen vibration ekak wunama athi wena deyak kiyala.e kiyanne atom godak ekathu wela vibrate wunama thamai image eka hadenne.ithin oya frequency ekata thama "aum" kiyanne.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya eka eka deyyo hadagena inne mchn shiva deyyo represent karanna.api dan nature eka gamu.nature eke tiyenawa"protecion,distruction,illusion" kiyana gunanga.gana deviyo hadan inne oya protection kiyana gunangaya sihikaranna.kali deyyo hadan inne "destruction" kiyana quality eka sihi karanna.
    oya okoma shiva deyiyange gunanga.e kiyanne universe eke gunanga
    .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවට ගිය කල..
    මිත්‍යා දෘෂ්ටික හැත්ත වැහි වැහැල..
    අතරමන් වෙලා වැද වැද යනව පිහිටක් ලැබෙයි කියල හිතන්..
    THOR වගේ එකෙක්ට වැදපන් කෝ වෙන වැඩක් නැත්තම්..

    :rofl:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලංකාවට ගිය කල..
    මිත්‍යා දෘෂ්ටික හැත්ත වැහි වැහැල..
    අතරමන් වෙලා වැද වැද යනව පිහිටක් ලැබෙයි කියල හිතන්..
    THOR වගේ එකෙක්ට වැදපන් කෝ වෙන වැඩක් නැත්තම්..

    :rofl:

    එහෙම කියන්න එපා මචන්, මේ බලන්න මේ දරුවා කියන දේ
    අපගේ වැඩමුළුවකදී අප සමග කතා කල ගණදෙවියන්ගේ යාළුවාට සවන් දෙමු.

    ගණ දෙවියන් යාළු කරගැනීම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම කියන්න එපා මචන්, මේ බලන්න මේ දරුවා කියන දේ
    අපගේ වැඩමුළුවකදී අප සමග කතා කල ගණදෙවියන්ගේ යාළුවාට සවන් දෙමු.

    ගණ දෙවියන් යාළු කරගැනීම

    data ඉවරයි බන් slt..
    ගණදෙවියො නම් ඉතිං ආසිරි පොන්ස් වෙන්න ඇති බලන්න දෙයක් නෑ..

    :lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවට ගිය කල..
    මිත්‍යා දෘෂ්ටික හැත්ත වැහි වැහැල..
    අතරමන් වෙලා වැද වැද යනව පිහිටක් ලැබෙයි කියල හිතන්..
    THOR වගේ එකෙක්ට වැදපන් කෝ වෙන වැඩක් නැත්තම්..

    :rofl:

    එහෙම හුකාරිස් දෙන්නෙපා බ්‍රෝ..
    දැනගන්නය් දැම්මේ

    විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරිය කියලා හැම එකම අහක දාන්න බහ කොලුවෝ
    :yes::yes::yes::yes:

    කාලෙකින් දැක්කේ
    මොකෝ වෙන්නේ අනාතයා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම හුකාරිස් දෙන්නෙපා බ්‍රෝ..
    දැනගන්නය් දැම්මේ
    විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරිය කියලා හැම එකම අහක දාන්න බහ කොලුවෝ
    :yes::yes::yes::yes:
    කාලෙකින් දැක්කේ
    මොකෝ වෙන්නේ අනාතයා

    දෙයියො ඉන්නවද නැද්ද කියල වාදයක් නෙවේ නෙ මෙතන තියෙන්නෙ
    ඉන්දියන් පිස්සො ලියපු සුරංගනා කතා වලට රැවටිලා මිත්‍යාවෙන් අන්ද වෙලා ඉන්න එක ගැන..
    සෝම හාමුදුරුවන් ගෙ බන ටිකක් හොයන් අහපන්..
    ඔය ගොන් ආතල් වල ස්ටොරි අහුවම හිනා කාල මැරෙනව..
    උබ වගේ එකෙක් මේ වගේ thread එකක් දැම්ම ඒකයි පුදුමෙ..

    දැන ගන්න දැම්ම නම් කමක් නෑ..
    හැම දේම අහක දාන්න එපා කියල අර ආසිරි ගෙ මීටින් වලට යන ජාතියෙ
    මෝඩ සුකන්නෙක් වෙන්න එපා බන්..

    2.gif