Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ලගදීම.......................................

    TOYOTA LAND CRUISER BRUNO ZX G - FRONTIER LIMITED SUPER V8

    RESEASE DATE : 2016.10.31
    ENG : 4600CC

    FULL OPTION LOADED LIMITED !!!!

    Y3hvDmbYduYm5bCgD3jFaUPRGpysnk30V5lx4WjZON8hg8WlFs__l78mNF-7qhDOlZIRoLlrwYf3pg=w1366-h768-no

    UsElYiTUjShitU2hq5GM_YtH45tzl7fy-MBjWUvGM1EP2NA8bnmoE5P3nruQPDIR4EgOgKEDSUpDEw=w1366-h768-no

    PRICE : LKR 47 057 750.00

    වසනා වන්තයකු සදහා නවුගත කිරීමට සූදානම්

    ඇයි බන් Toyota Lanka එකෙන් ගන්නේ නැතුව Car Sale වලින් ගන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඒක ඇත්ත..මට මොකෙක්වත් සල්ලි හෙව්වා කියල ඇති කුහුක කමක් නැහැ...එත් මචන් මූ ගැන හැම තැනම තියෙන්නේ මූ ෆයිවර් වලින් සල්ලි හෙව්වා කියල...මේ ත්‍රෙඩ් ඒක දාපු එකානේ ඔය ලසන්ත කියන එකාව ප්‍රසිද්ද කරේ...ඌත් ඒ දාපු හැම වතාවකම දැම්මේ ෆයිවර් කෝටිපතියෝ, ෆයිවර් කරලා ගොඩ ගිය උන් කියල...

    ඉතින් ඕන මෝඩයෙක් ට තේරෙනවා වගේ මටත් තේරුණා මේක ෆයිවර් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල...මූ කරන්නේ මිනිස්සු අන්දන ඒක...තමන්ගේ සල්ලි ෆයිවර් වලින් ලැබුණාය කියල මිනිස්සු නිකන් මුලා කරලා මචන් නැති රෙස්පා එකක් ගන්න යනවා...

    ඉතින් ඔන්න ඔය ඕක ෆයිවර් වලින් නෙමෙයි කරේ කියන දේ කිව්වම තමා උගේ අනුගාමිකයෝ බුරාගෙන එන්නේ...ඌ ෆයිවර් නෙමෙයි නම් කරේ ෆයිවර් වලින් කෝටිපතියෝ වුනා කියල බොරු කෙබ්බ ගහල අනිත් උන්ට පොරක් වෙන ඒක වැරදියි...එහෙම කරලා අන්තිමේ උන් ඒ ප්‍රසිද්දය භාවිත කරලා, ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන හැටි කියල දෙන පන්ති පවත්තල ආයෙම දුප්පත් එකාව හූරන් කනවා...

    අනේ ඉතින් අපේ මොකුත් නොදන්නා උන් ලසන්ත ෆයිවර් කරලා හමර් ගත්ත...අපිට කෝ ඔර්ඩර් එකක් වත් නැනේ කියල අඬනවා...මුන් කරන්නේ නොකරපු දෙයක් කරා කියල පෙන්නලා මිනිස්සු මුලා කරන එකක්...

    අනිත් ඒක මේ පොත් බෙදා දීම කෝටිපතියෙක් ගේ වැඩක් ද කියහන්? අපේ ඔෆිස් එකේ බර්ත්ඩේ එකට ඉන්න උන්ට කන්න දෙන්නත් මම හිතන්නේ මම ඔයිට වඩා වියදම් කරනවා...:lol::lol: මූ කරන්නේ තනිකර නමක් හදාගන්නයි ප්‍රසිද්ද වෙන්නයි දෙන ගේමක්...අවසාන වෑයම තමා අර මම කිව්ව දේ..බලපන් නැද්ද කියල...
    ඌ කොහෙවත් දාලා තිබ්බේ නැ බන් ඌ ෆයිවර් කරලා හමර් ගත්තා කියලා

    forex ලංකාවේ තහනම් කරලනේ තියෙන්නේ central bank එකෙන්
    එත් forex වලින් සල්ලි හොයන උන් කොච්චර ඉන්නවද එකේ වරද්දකුත් නැ නේ කුඩු විකුනනවා, හරක් මරනවා වගේ

    කව්රු හරි කිව්වොත් උබ ෆයිවර් කරලා හමර් එකක් ගත්තා කියලා
    අපි උබට කුඩ්ඩා හොරා කියලා වැඩක් තියනවද?

    අනික උන් කරපු වැඩේ වැරද්දක් තියනවද? තමන්ට හැකි පමණ උදව් කරන්ඩ ඇති
    මේ ෆොටෝ facebook එකෙන් අරන් දාලා තියෙන්නේ ඔක්කොම ෆොටෝ දාලා නැ
    වාහන වල ෆොටෝ ටික තමා පොස්ට් එක දාපු පොර දාලා තියෙන්නේ.
    ඔය දේශපාලුවෝ අනුන්ගේ සල්ලි බෙදලා මීඩියා වල දන්නේ තමන්ගේ වගේ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අන්තිමට උන් ඔන්ලයිනුත් නෙමේද දන්නෙ නැහැ සල්ලි හොයන්නෙ
    කොහොමද ඔය සල්ලි අම්මලා තාත්තලාගෙන් ලැබිලා ඒක කියන්න නෝන්ඩි නිසා ඔන්ලයින් සීන් එකක් කියනවා නම් :lol:

    නෑ මචන් මුන් වෙන මොකකින් හරි හොයපු සල්ලි මේ. cover එකක් විදියට fiverr අරව මෙව්වා යොදාගන්නෙ :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    පිස්සුද බන් අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය 09 පොරක්. :yes: ගම්පහ එකත් හොදයි දැන්නම්. ඉගැන්වීම නම් කොහොමද දන්නෙ නෑ. :sorry:
    ඒ උඹ හිතන එකා නෙමෙ බන් .උඹ කියන්නෙ අරුණ ගැන .ඌ නෙමෙ. වෙන එකෙක්. උන්ගෙ වෙබ්සයිට් එකට ගිහින් බලපන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    අන්තිමට උන් ඔන්ලයිනුත් නෙමේද දන්නෙ නැහැ සල්ලි හොයන්නෙ
    කොහොමද ඔය සල්ලි අම්මලා තාත්තලාගෙන් ලැබිලා ඒක කියන්න නෝන්ඩි නිසා ඔන්ලයින් සීන් එකක් කියනවා නම් :lol:
    මන් හිතන්නෙත් පරම්පරාගත් දෙපළක් හෝ වෙනත් උරුම වෙච්ච ව්‍යාපාරයක්. ඔය මෙතන මෙ වැඩෙ සාධාරණි කරනය කරන දායක සභාවෙ උත්තමයො සෙරම වගෙ උරුම දෙපල ෆයිවර් වලින් විලි වසාගැනිමෙ ප්‍ර‍යත්නයක යෙදි සිටින්නක් .
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    lankawe bill gates la nathi nisa

    ඒ වුනාට බන් සේල් වල එහේ දුවපුවා අලුත් වගේ දෙනවා Recall එකක් ආවම එහෙම එකක් ආවේ නෑ කියලා බොරු කියනවා

    අනික ජපානෙන් Company එකෙන් Direct Import කරන්නෙත් නෑ නේ සේල් කාරයෝ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    ඒක ඇත්ත..මට මොකෙක්වත් සල්ලි හෙව්වා කියල ඇති කුහුක කමක් නැහැ...එත් මචන් මූ ගැන හැම තැනම තියෙන්නේ මූ ෆයිවර් වලින් සල්ලි හෙව්වා කියල...මේ ත්‍රෙඩ් ඒක දාපු එකානේ ඔය ලසන්ත කියන එකාව ප්‍රසිද්ද කරේ...ඌත් ඒ දාපු හැම වතාවකම දැම්මේ ෆයිවර් කෝටිපතියෝ, ෆයිවර් කරලා ගොඩ ගිය උන් කියල...

    ඉතින් ඕන මෝඩයෙක් ට තේරෙනවා වගේ මටත් තේරුණා මේක ෆයිවර් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල...මූ කරන්නේ මිනිස්සු අන්දන ඒක...තමන්ගේ සල්ලි ෆයිවර් වලින් ලැබුණාය කියල මිනිස්සු නිකන් මුලා කරලා මචන් නැති රෙස්පා එකක් ගන්න යනවා...

    ඉතින් ඔන්න ඔය ඕක ෆයිවර් වලින් නෙමෙයි කරේ කියන දේ කිව්වම තමා උගේ අනුගාමිකයෝ බුරාගෙන එන්නේ...ඌ ෆයිවර් නෙමෙයි නම් කරේ ෆයිවර් වලින් කෝටිපතියෝ වුනා කියල බොරු කෙබ්බ ගහල අනිත් උන්ට පොරක් වෙන ඒක වැරදියි...එහෙම කරලා අන්තිමේ උන් ඒ ප්‍රසිද්දය භාවිත කරලා, ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන හැටි කියල දෙන පන්ති පවත්තල ආයෙම දුප්පත් එකාව හූරන් කනවා...

    අනේ ඉතින් අපේ මොකුත් නොදන්නා උන් ලසන්ත ෆයිවර් කරලා හමර් ගත්ත...අපිට කෝ ඔර්ඩර් එකක් වත් නැනේ කියල අඬනවා...මුන් කරන්නේ නොකරපු දෙයක් කරා කියල පෙන්නලා මිනිස්සු මුලා කරන එකක්...

    අනිත් ඒක මේ පොත් බෙදා දීම කෝටිපතියෙක් ගේ වැඩක් ද කියහන්? අපේ ඔෆිස් එකේ බර්ත්ඩේ එකට ඉන්න උන්ට කන්න දෙන්නත් මම හිතන්නේ මම ඔයිට වඩා වියදම් කරනවා...:lol::lol: මූ කරන්නේ තනිකර නමක් හදාගන්නයි ප්‍රසිද්ද වෙන්නයි දෙන ගේමක්...අවසාන වෑයම තමා අර මම කිව්ව දේ..බලපන් නැද්ද කියල...

    මෙන්න දැන් කට්ටිය කියනවා ෆයිවර් නෙමෙ තව එව්වා ලසන්තට තියෙනවා කියලා. ලසාගෙ ගැනිවත් දන්නෙ නැතුව ඇති ලසා ගැන මූන් දන්න දෙවල්.
    උඹ දන්නවාද තව දෙයක් .මෙකෙ පොස්ට් වලින් පෙන්නෙ ලසාට කඩෙ යන එකෙක්වත් ලසාගැන දන්නෙ නැහැ. ලසන්ත සල්ලි හොයන ක්‍රමෙ ගැන දන්නෙත් නැහැ. එත් මේ ත්‍රෙඩ් එක දාපු එකා නිසා ෆයිවර් වලින් ඔච්චර කරන්න බැහැ කියන කාරණාවත් මතුවෙච්ච නිසා එක එක තියරි ගොඬ නගන්න ගත්තා. එත් එක්කෙවත් ඌ කරන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ හරියටම. කොටින්ම ඌ ලඟින් ඉන්න එවුන්වත්. මෙකෙ පොස්ට් කරන්නෙ ලසාට කඩෙ ගිහින් ඌ ලඟින් ඉන්න එවුන් නම් නෙමෙ. උන් සමහරක් විට මෙ ත්‍රෙඩ් එක බල බල පුකෙන් හිනා වෙනවා ඇති .

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මන් හිතන්නෙත් පරම්පරාගත් දෙපළක් හෝ වෙනත් උරුම වෙච්ච ව්‍යාපාරයක්. ඔය මෙතන මෙ වැඩෙ සාධාරණි කරනය කරන දායක සභාවෙ උත්තමයො සෙරම වගෙ උරුම දෙපල ෆයිවර් වලින් විලි වසාගැනිමෙ ප්‍ර‍යත්නයක යෙදි සිටින්නක් .

    අපෙත් dial එකක් ඉන්නවා උන් කොටි 3 කට ඉඩම වික්කා
    දැන් premio එකක් අරගෙන තට්ටු 3 ගෙයකුත් හදලා කොටි 2.5ක fix deposit එකකුත් දාගෙන ඉන්නවා
    මුන් ලක්ෂ 50ක් හොල්ලලා කොටි 1.5 විතර වත්කම් වැඩි කර ගත්තා කොහොමද ඉතින් bank loan and ලීසිං වලින් fix එකේ පොලියෙන් අර වාරික ගෙවනවා ගෙදර එවුන් කර කර හිටපු ජොබ් ටිකත් එහෙම්මම කරන යනවා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපෙත් dial එකක් ඉන්නවා උන් කොටි 3 කට ඉඩම වික්කා
    දැන් premio එකක් අරගෙන තට්ටු 3 ගෙයකුත් හදලා කොටි 2.5ක fix deposit එකකුත් දාගෙන ඉන්නවා
    මුන් ලක්ෂ 50ක් හොල්ලලා කොටි 1.5 විතර වත්කම් වැඩි කර ගත්තා කොහොමද ඉතින් bank loan and ලීසිං වලින් fix එකේ පොලියෙන් අර වාරික ගෙවනවා ගෙදර එවුන් කර කර හිටපු ජොබ් ටිකත් එහෙම්මම කරන යනවා

    4 mil dammoth 12% nam maseta 40k athata enawane. Awlak na. Shape eke inna puluwan.:yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :rofl: උබල මෙහෙ මරා ගන්න හැම පැයේම ලසන්ත අයිය සෑහෙන $ හොයනවා.. :rofl:
    Auto-pilot :P

    Set up & forget :lol:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    4 mil dammoth 12% nam maseta 40k athata enawane. Awlak na. Shape eke inna puluwan.:yes:

    ඉතින් හිතහන්කෝ ලක්ෂ 250 ට ලක්ෂ 2.5 නිකන්ම සෙට් වෙනවා මාසෙට
    තව උන් දෙන්නම job කරනවා එකෙනුත් 80ක් සෙට් වෙනවා
    තව music බඩු ටිකක් අරන් දාල තියනවා එකෙනුත් hire කරලා 20k විතර් සෙට් වෙනවා
    premio ඒක wedding hire දුවනවා dimo බට්ටෙකුත් ඉන්නවා උත් hire යනවා
    කොහොමත් ලක්ෂ 4k එනවා ඉතින් 3න් දෙනා ඉන්න පව්ලකට ඇති නේ බන්
    මුන් ලක්ෂයක් වියදම් කරලා ඉතුරු 3න් ලෝන් ගෙවනවා
    තව අවරුදු 3න් ඔක්කොම ලෝන් ඉවරයි
    මම හැමදේම දන්නේ මුන් මගෙන් අහලා තමා game ඒක ගැහුවේ එත් මම මට මෙලෝ දෙයක් කරන නැහැ බන් මම ෆුල් අනාත වෙලා ඉන්නේ :sorry::sorry::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ වුනාට බන් සේල් වල එහේ දුවපුවා අලුත් වගේ දෙනවා Recall එකක් ආවම එහෙම එකක් ආවේ නෑ කියලා බොරු කියනවා

    අනික ජපානෙන් Company එකෙන් Direct Import කරන්නෙත් නෑ නේ සේල් කාරයෝ
    brand new gennanna eka Toyota lanka ara wena katawath illegal. raja santhaka wenanawa