Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    brand new gennanna eka Toyota lanka ara wena katawath illegal. raja santhaka wenanawa

    lol kawda koy loke thiyana neethiyakda? Toyota lanka and rajaya athara thiyana sambande mokakda?
    Minissuu totyota lanka eka through vehicles import karanne warranty thiyana nisa, ehema kiyala brand new vehicles toyata ekenma ganna oni kiyala neethiyaka ne.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඒ වුනාට බන් සේල් වල එහේ දුවපුවා අලුත් වගේ දෙනවා Recall එකක් ආවම එහෙම එකක් ආවේ නෑ කියලා බොරු කියනවා

    අනික ජපානෙන් Company එකෙන් Direct Import කරන්නෙත් නෑ නේ සේල් කාරයෝ

    අඩෝ sale කාරයෝ කරන්නේ නැති උනාට කරන එවුනුත් ඉන්නවා බන්. මමත් company ගන්නවා.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අඩෝ මේ thread එකට google ad එකක් දාගත්ත්නම් හොඳ ගානක් හොයගණන් තිබ්බ ඇයි යකෝ මාර views replies ගොදක්නේ තියෙන්නේ :lol::lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ඉතින් හිතහන්කෝ ලක්ෂ 250 ට ලක්ෂ 2.5 නිකන්ම සෙට් වෙනවා මාසෙට
    තව උන් දෙන්නම job කරනවා එකෙනුත් 80ක් සෙට් වෙනවා
    තව music බඩු ටිකක් අරන් දාල තියනවා එකෙනුත් hire කරලා 20k විතර් සෙට් වෙනවා
    premio ඒක wedding hire දුවනවා dimo බට්ටෙකුත් ඉන්නවා උත් hire යනවා
    කොහොමත් ලක්ෂ 4k එනවා ඉතින් 3න් දෙනා ඉන්න පව්ලකට ඇති නේ බන්
    මුන් ලක්ෂයක් වියදම් කරලා ඉතුරු 3න් ලෝන් ගෙවනවා
    තව අවරුදු 3න් ඔක්කොම ලෝන් ඉවරයි
    මම හැමදේම දන්නේ මුන් මගෙන් අහලා තමා game ඒක ගැහුවේ එත් මම මට මෙලෝ දෙයක් කරන නැහැ බන් මම ෆුල් අනාත වෙලා ඉන්නේ :sorry::sorry::baffled:

    Last part is hilarious :P
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan neh bn meter wune oya roba(Duminda) wa man hodata danna kollek bn mama fb wath nathi nisa unge dan life gena danne naha. dan neh ou wenas wela thiyena tharama dakke :shocked: eh kale maath ekka pora chemistry class giya :( man gawa hitiya mathakai dawasak :) OL kaale di nam godak hodata idiya apith ekka :yes: passe AL kaale wadi ashrayak naha hebei
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    Sankayane? :P
    ගම්පහ තමා සංඛයා, නිරොධ හිටියෙ කොළඹ, ඌ නැහැ දැන් .උන්ගෙ වෙබ්සයිට් එකෙ දැක්කෙ මන් ආර්මි එකෙ පොරක් තමා දැන් අළුත් බ්‍රන්ච් මැනෙජර් ජාවා ජඩෙ කොළඹ බ්‍රන්ච් එකෙ,
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගම්පහ තමා සංඛයා, නිරොධ හිටියෙ කොළඹ, ඌ නැහැ දැන් .උන්ගෙ වෙබ්සයිට් එකෙ දැක්කෙ මන් ආර්මි එකෙ පොරක් තමා දැන් අළුත් බ්‍රන්ච් මැනෙජර් ජාවා ජඩෙ කොළඹ බ්‍රන්ච් එකෙ,

    Sankaya issara matath java degree eka gana kiwwa.
    Api nodanna java degree.:P
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    BCqdp2I.png



    F12 can make u rich instantly :lol::lol: don't trust the bs people post in Internet :yes:

    This is my adsense account...trust it? :lol: F12 magic to get rich :cool:

    F12 magic :D :D
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අඩෝ sale කාරයෝ කරන්නේ නැති උනාට කරන එවුනුත් ඉන්නවා බන්. මමත් company ගන්නවා.

    ඒ කියන්නේ මචන් Toyota Lanka එකෙන් ගන්නකොට දෙන ඔක්කොම Facilities Warranty ඔක්කොම ගන්න පුලුවන්ද
    උබ Reseller කෙනෙක් වගේ ද එතකොට
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,998
    8,242
    113
    Chilaw
    ලගදීම.......................................

    TOYOTA LAND CRUISER BRUNO ZX G - FRONTIER LIMITED SUPER V8

    RESEASE DATE : 2016.10.31
    ENG : 4600CC

    FULL OPTION LOADED LIMITED !!!!

    Y3hvDmbYduYm5bCgD3jFaUPRGpysnk30V5lx4WjZON8hg8WlFs__l78mNF-7qhDOlZIRoLlrwYf3pg=w1366-h768-no


    UsElYiTUjShitU2hq5GM_YtH45tzl7fy-MBjWUvGM1EP2NA8bnmoE5P3nruQPDIR4EgOgKEDSUpDEw=w1366-h768-no


    PRICE : LKR 47 057 750.00

    වසනා වන්තයකු සදහා නවුගත කිරීමට සූදානම්

    :shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලගදීම.......................................

    TOYOTA LAND CRUISER BRUNO ZX G - FRONTIER LIMITED SUPER V8

    RESEASE DATE : 2016.10.31
    ENG : 4600CC

    FULL OPTION LOADED LIMITED !!!!


    PRICE : LKR 47 057 750.00

    වසනා වන්තයකු සදහා නවුගත කිරීමට සූදානම්

    මගෙත් dream vehicle එකක්,
    මෙහෙට ගෙනාපුවම පුලුවන්නම් fb එකේ photos ටිකක් දහන් කොල්ලෝ :yes::yes:
    :cool::cool: