උන්ගේ මැනුවල් එකේ නබියා පොලි ගන්න තහනම් පොලියට දෙන්න තහනම් කියලා වාක්ය දාලා තියෙනවා කියලා අහලා තියෙනවා. .
ඒ නිසා වෙන්න ඕනා. .
මුන් දැනෙන්නේ නැතුව හිමීට ගේම දෙන්නේ බන්. .
ගොඩක් එවුන් දන්නේ නෑ ඔහොම බැන්කු නීතියක්, විවහා නීතියක් තියෙනවා කියලවත්. .
බැන්කු මේවා ඇසෙප්ට් කරන්නේ උන්ට වක්‍රව මොකක් හරි ලාබයක් තියෙන නිසා වෙන්න ඕනා. . සමහරවිට නොකර බැරිනිසා වෙන්නත් පුලුවන්. .
+
ශරියා බෑන්කින් වලින් හරාම් දේවල් වලට අත හිත දෙන්නේ නෑලු. කෙටියෙන් කියනවා නම් ඌරා ආශ්‍රිත නිශ්පාදන වලට එහෙම ලෝන් දෙන්නෙත් නෑලු









