කනපතේ රීම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,846
    40,551
    113
    උන්ගේ මැනුවල් එකේ නබියා පොලි ගන්න තහනම් පොලියට දෙන්න තහනම් කියලා වාක්ය දාලා තියෙනවා කියලා අහලා තියෙනවා. .
    ඒ නිසා වෙන්න ඕනා. .

    මුන් දැනෙන්නේ නැතුව හිමීට ගේම දෙන්නේ බන්. .
    ගොඩක් එවුන් දන්නේ නෑ ඔහොම බැන්කු නීතියක්, විවහා නීතියක් තියෙනවා කියලවත්. .

    බැන්කු මේවා ඇසෙප්ට් කරන්නේ උන්ට වක්‍රව මොකක් හරි ලාබයක් තියෙන නිසා වෙන්න ඕනා. . සමහරවිට නොකර බැරිනිසා වෙන්නත් පුලුවන්. .

    +

    ශරියා බෑන්කින් වලින් හරාම් දේවල් වලට අත හිත දෙන්නේ නෑලු. කෙටියෙන් කියනවා නම් ඌරා ආශ්‍රිත නිශ්පාදන වලට එහෙම ලෝන් දෙන්නෙත් නෑලු :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙනමි අපේ එවුනුත් මුස්ලිම් kit ගහගෙන ඹය බැංකු වලින් loans එහෙම ගන්නවා අැති නේ?​

    කිට ගහල විතරක් මදියි කොන කපලා තොප්පියක් දාන් හරකෙක් මරලා පෙන්නන්න වෙනවා. .

    එහෙම කලොත්.....
    ගැනු සතක් බැන්දැකි,
    හතේ කෙල්ලෙක්ට ඉකුවැකි,
    පොලී නැතුව නය ගත්තැකි,
    එලුවෝ එක්ක ආ එව්වා ඕනේ නෑ. .
    හොදමදේ ස්වර්ගෙදි කන්යාවියෝ 72ක් ගැරන්ටීඩ්. .

    කොන කපලා මේ ආතල් ගනිල්ලා. . අල්ලාහුඅක්බර්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    +

    ශරියා බෑන්කින් වලින් හරාම් දේවල් වලට අත හිත දෙන්නේ නෑලු. කෙටියෙන් කියනවා නම් ඌරා ආශ්‍රිත නිශ්පාදන වලට එහෙම ලෝන් දෙන්නෙත් නෑලු :lol:

    :D:D:D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kamata halal
    nithiyata shariya
    banku Islamic banks
    igenaganna muslim pasal
    habi kata ariyoth එකම ලේ :shocked::shocked::shocked:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කිට ගහල විතරක් මදියි කොන කපලා තොප්පියක් දාන් හරකෙක් මරලා පෙන්නන්න වෙනවා. .

    එහෙම කලොත්.....
    ගැනු සතක් බැන්දැකි,
    හතේ කෙල්ලෙක්ට ඉකුවැකි,
    පොලී නැතුව නය ගත්තැකි,
    එලුවෝ එක්ක ආ එව්වා ඕනේ නෑ. .
    හොදමදේ ස්වර්ගෙදි කන්යාවියෝ 72ක් ගැරන්ටීඩ්. .

    කොන කපලා මේ ආතල් ගනිල්ලා. . අල්ලාහුඅක්බර්.
    අනේ මන්දා බන්?
    ඹතෙන්දි බලනවා අැත්තෙ මුස්ලිම් kit එක විතරක් වෙන්න අැති.
    මුස්ලිම් උනත් ඹ්කත් බැංකුවක් නේද? :rofl:
    ඹය බැංකු වලට ගිහිල්ලා නැති හින්දා දන්නෙ නෑ බන් ඹව්වා ගැන​
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ මන්දා බන්?
    ඹතෙන්දි බලනවා අැත්තෙ මුස්ලිම් kit එක විතරක් වෙන්න අැති.
    මුස්ලිම් උනත් ඹ්කත් බැංකුවක් නේද? :rofl:

    ඹය බැංකු වලට ගිහිල්ලා නරති හින්දා දන්නෙ නෑ බන් ඹව්වා ගැන

    මොහොමඩ් අල් හුක්බර් කියලා නමත් වෙනස්කරගන්න වෙනවා. .
    ආහ් තව තමන්ගේ පුතාගේ ගෑනිට ඒ කිව්වේ ලේලිට උකලා තියෙනවනම් ඒක අමතර සුදුසුකමක් වෙනවා. . :D
    තව අමතර සුදුසුකම් තියෙනවා ඒවා කටක් ඇරලා කියන්න පුලුවන් සුදුසුකම් නෙවෙයි. . :sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    මොහොමඩ් අල් හුක්බර් කියලා නමත් වෙනස්කරගන්න වෙනවා. .
    ආහ් තව තමන්ගේ පුතාගේ ගෑනිට ඒ කිව්වේ ලේලිට උකලා තියෙනවනම් ඒක අමතර සුදුසුකමක් වෙනවා. . :D
    තව අමතර සුදුසුකම් තියෙනවා ඒවා කටක් ඇරලා කියන්න පුලුවන් සුදුසුකම් නෙවෙයි. . :sorry:

    උබත් loan එකක් අරන් තියනවා වගේ? :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,846
    40,551
    113
    kamata halal
    nithiyata shariya
    banku Islamic banks
    igenaganna muslim pasal
    habi kata ariyoth එකම ලේ :shocked::shocked::shocked:

    මචන් මුස්ලිම් එවුන් ලොකු සැලැස්මකට වැඩ කරන්නේ. උන් හිටපු නැති ආණ්ඩුවක කැබිනට් එකක් කියපන්. උන් එහෙට පනින්වා මෙහෙට පනිනවා. කොටින්ම කිව්වොත් උන් නැතුව අපේ සිංහල එවුන්ට ආණ්ඩු කරන්නත් බෑ වගේ හැඟීමක් තියෙනවා.

    සිංහලයා දන්නේ දෙපැත්තට බෙදිලා මරාගන්න විතරයි. දේශපාලනය පැත්තකින් තියලා කල්පනා කරලා බලපන්,

    ඔය හලාල්, ශරියා නීතිය (කාති උසාවි), ඉස්ලාම් බැංකු ඇති උනේ කොයි කාලෙද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. හැබැයි අපිට ඒවා නවත්තන්න බැරි උනා.

    උන්ගේ ඊලග සැලැස්ම ඉඩම් වතු පලාත් අල්ලගන්න එක. ඒක මේ ආණ්ඩුවෙන් කරගන්න දෙයක්.

    ඊළඟට එන ආණ්ඩුවෙන් උන් මොනා කරගනන් හිතන් ඉන්නවද කියලා හිතාගන්න බෑ.

    අපි තව තවත් බෙදිලා මරාගමු.
     
    • Like
    Reactions: richlife

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්න පක්කු ....අටදෙකත් ගලවන්න ඕනි කොන කපන ගමන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adu kule wesige ballo kata wahagena yanawada nikan? thambi gana api balagannam... adu kule ewun ape wada witharak karapalla! Rata api balagannam!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අඩු කුලේ කියලා අසරණයා මඩලන්නේ මේලෝකේ වසලයා ....ලොල් ඔයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සැමට එකම නීතියක් කියල සිංහලයාගේ අයිතිවාසිකම් සිල්ල අහිමි කරන අතරේ.....
    සුලු ජාතින්ගේ අන්තවාදී ඉල්ලීම් සියල්ලම සපුරාදීම උදෙසා සියල්ල සිදුවෙමින් පවති......
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබත් loan එකක් අරන් තියනවා වගේ? :lol::lol:

    ලෝන් දෙකක් අරන් තියේ ඕඩී අරන් තියේ සේරම සම්පත් බැන්කුවෙන් ගත්තේ. .
    බැන්කුවක් එක්ක ගනුදෙනු කරන ඕනම එකෙක් ඔය විස්තර ටික දන්නවා බන්. . ;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවා ගැන බොරුවට කතා කරන්න එපා බං
    තේරුමක් නෑ
    අපේ හුත්තලා ඇරලා යනකන් පක්ෂ පාට අල්ලන් මැරෙනවා
    හම්බෙන ලබ්බකුත් නැ හරක්
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕවා ගැන බොරුවට කතා කරන්න එපා බං
    තේරුමක් නෑ
    අපේ හුත්තලා ඇරලා යනකන් පක්ෂ පාට අල්ලන් මැරෙනවා
    හම්බෙන ලබ්බකුත් නැ හරක්

    ඔව් බන්
    මම දැක්ක අර ශ්‍රී පාද රක්ෂිතයේ හදන්න යන හොටෙල් එකට කට්ටිය කෑ ගහනවා
    බයියෝ බනිනවා යහ පාලනයට ටෝයියෝ බනිනවා බැසිල් ඇතුළු පිරිවරට
    විල්පත්තු කේස් එකේදිත් උනේ ඕකමයි
    මුන් බොරු දේශප්‍රේමියක් පෙන්නගෙන ඉන්නවා එකෙක්වත් තමන් දරන දේශපාලන පක්ෂය/පුද්ගලයා විවේචනය කරන්න කැමති නැහැ කිසිම හේතුවකට රටට ආගමට හෙන ගැහුවත්
     
    • Like
    Reactions: richlife

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    xibitz ge ammata hukamu

    රිප්ලයි දාන ත්‍රේඩ් එකක් ත්‍රේඩ් එකක් ගානේ ඕක දැම්මා කියලා මට රිදෙන්නේ නෑනේ පොන්ස්. . :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන්
    මම දැක්ක අර ශ්‍රී පාද රක්ෂිතයේ හදන්න යන හොටෙල් එකට කට්ටිය කෑ ගහනවා
    බයියෝ බනිනවා යහ පාලනයට ටෝයියෝ බනිනවා බැසිල් ඇතුළු පිරිවරට
    විල්පත්තු කේස් එකේදිත් උනේ ඕකමයි
    මුන් බොරු දේශප්‍රේමියක් පෙන්නගෙන ඉන්නවා එකෙක්වත් තමන් දරන දේශපාලන පක්ෂය/පුද්ගලයා විවේචනය කරන්න කැමති නැහැ කිසිම හේතුවකට රටට ආගමට හෙන ගැහුවත්
    :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මොකක්ද බන් අර තුන්කාලේ පොන්ස්ලට වෙලා තියෙන්නේ. .
    ශ්‍රීපාදය උන්ගේ උරුමයක් ගගා මොන උට්ටක්ද උන් කියවන්නේ?

    උන්ගේ ශරියා විවහා නීතිය වෙනස් කරන්න ඕනා කියලා ආන්ඩුවෙන්ම කියනවා. .
    ශරියා විවාහා නීතිය කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නෑ. .
    ඒ නීතියට අනුව වයස 18ට අඩු මුස්ලිම් කෙල්ලන්ට විවාහා වෙන්න පුලුවන්. .
    බරපතලම දේ වයස 12ට අඩු ගෑනුලමෙක්ට උනත් පල්ලියේ කැමැත්ත මත විවාහා වෙන්න පුලුවන්. .
    ඔතන තනිකරම වෙන්නේ ස්ත්‍රී දූශනයක්. . ඔය නීති මානව හිමිකම් හා සදාචාරයට පටහැනි නිසයි වෙනස් කරන්න ඕනේ. .
    අනික එක රටකට මොකටද නීති දෙකක්. . සහජීවන පොන්ස්ලා ඒවා ගැන කතා නොකර මගුලක්ද කියන්නේ. .
    සින්හලයෙක් එක දවසක් හරි වයස අඩුවෙන් බැන්දොත් මොකද වෙන්නේ කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ. .
    හැමෝටම එකම රටක් ඕනේ කියන එකනම් තර්කේ හැමෝටම එකම නීතියක් අවශ්ය නැද්ද. .

    තව දෙයක් බැන්කු වලත් උන්ට වෙනම නීතියක් නය ගත්තම පොලී ගෙවන්න ඕනේ නෑ. .
    බිස්නස් එක ලාබ නෑ කියලා වාරික නොගෙවා ඉන්න පුලුවන්. .
    සින්හලයෙක් වාරික 3ක් නොගෙව්වොත් එක්කෝ වාහනේ උස්සන් ගිහින් නැත්තන් ඉඩම වෙන්දේසි වෙනවා. .

    එකම රටක් නීති දෙකක්. . අල්ලාහුඅක්බර්.

    ශ්ශ්ශ්ශ්හ්ශ්ශ්ශ්ශ්ශ්......
    කෑ ගහන්න එපා බන්..
    සහජිවනේට භාදා කරන්න එපා..
    උබ ජාතිවාදියෙක්නේ :angry:
    එකම රටක් හැමෝම එකයි කියන්නේ උන්ට ඕන දේවල් දීලා අපි බකංනිලන් ඉන්න එකට බං :rolleyes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මචන් මුස්ලිම් එවුන් ලොකු සැලැස්මකට වැඩ කරන්නේ. උන් හිටපු නැති ආණ්ඩුවක කැබිනට් එකක් කියපන්. උන් එහෙට පනින්වා මෙහෙට පනිනවා. කොටින්ම කිව්වොත් උන් නැතුව අපේ සිංහල එවුන්ට ආණ්ඩු කරන්නත් බෑ වගේ හැඟීමක් තියෙනවා.

    සිංහලයා දන්නේ දෙපැත්තට බෙදිලා මරාගන්න විතරයි. දේශපාලනය පැත්තකින් තියලා කල්පනා කරලා බලපන්,

    ඔය හලාල්, ශරියා නීතිය (කාති උසාවි), ඉස්ලාම් බැංකු ඇති උනේ කොයි කාලෙද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. හැබැයි අපිට ඒවා නවත්තන්න බැරි උනා.

    උන්ගේ ඊලග සැලැස්ම ඉඩම් වතු පලාත් අල්ලගන්න එක. ඒක මේ ආණ්ඩුවෙන් කරගන්න දෙයක්.

    ඊළඟට එන ආණ්ඩුවෙන් උන් මොනා කරගනන් හිතන් ඉන්නවද කියලා හිතාගන්න බෑ.

    අපි තව තවත් බෙදිලා මරාගමු.

    ow ban issarata wunge janaghanaya palanaya karanna kremayk (uprima3k hari ) genawe nathnam api iwarai wunta anduwa kewal karala ona dekata namma ganna puluwan wei apith wuro wage lamai hadannada apith jathiya jathiya kiyala kahagawwata uparima 3i

    mahindayagen karaganna puluwan hamadema kargena anith paththa karakenkota wuta puka pennuwa wuth libiyawe iarane qatar salli walata dekata namila hamadema dunna wade paththu wenakota jathiwade awussala depaththema chande ganna giyath anthimata wuta kelawilama giya :rofl:

    oya hama deshapaluwama ekai mahindya nawaththanna parakku wunath මේ ආණ්ඩුවෙන් ඉඩම් පලාත් අල්ලගන්න එක sinhalayo widiyata paksha pata balan nathiwa podhu prashna walata ekathu wenna barinam e podi deyt karanna barinam api jathiyak widiyata wda wela yanawa mokada hodatama anuwarthnaya wena shakthiwanthiya thamai anthimata jiwath wenne :dull::dull:
     
    Similar threads