Sri Lankan Cricket Team Player's Salary

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    01.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම තමයි බන්, බංග්ලාදේශ් වල උන්ටත් ඔයිට වඩා ගෙවනවා , ඉන්දියාවේ උන්ට ipl වලට විතරක් ඔයිට වැඩ හම්බෙනවා, අපේ උන් තමයි අඩුවෙන්ම earn කරන්නේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේවා සොච්චම් ගණන් බන් වෙන රටවල ක්‍රිඩකයෝ ගන්න ගණන් එක්ක.. මේවා මුන්ට දෙන්නේ මුන්ම මේ රටට හම්බකරලා දෙන නිසා.. මුන් මේ රටේ දේශපාලුවෝ, ක්‍රිකට් බලධාරින් වගේ නෙමෙයි.. මුන් හම්බකරලයි පඩි ගන්නේ.. ඒත් ශ්‍රිලංකා ක්‍රිකට් බෝඩ් එකේ උන් මුන්ගේ පානෙන් එලිය බලන එක කරන්නේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අවුරුද්දක් ක්‍රිකට් ගැහුවනන් ඇති ජිවිත කාලෙටම :D

    හරි ලේසි වැඩක් වගේ නේද ගහල බලහන්කො :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම තමයි බන්, බංග්ලාදේශ් වල උන්ටත් ඔයිට වඩා ගෙවනවා , ඉන්දියාවේ උන්ට ipl වලට විතරක් ඔයිට වැඩ හම්බෙනවා, අපේ උන් තමයි අඩුවෙන්ම earn කරන්නේ

    උන්ට ගෙව්වට උන් ඒ වගේම ගහනවා මැච් දිනනවා...ලෝකේ ඉහල තැන් වල ඉන්නවා..අපේ උන්ට ගෙවනවා විතරයි...ගහන්නෙත් නැහැ...මැච් දිනන්නෙත් නැහැ...

    දැන් කියන්නෙපා ගෙව්වනම් ගහන කතා....වෙස්ට් ඉන්දීස් උන්ට ඇඳුම් වත් හරියට නැතුව උන් කප් එක ඉස්සුවේ...අපේ උන්ට උනානම් බලන්න තිබ්බ....:yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උන්ට ගෙව්වට උන් ඒ වගේම ගහනවා මැච් දිනනවා...ලෝකේ ඉහල තැන් වල ඉන්නවා..අපේ උන්ට ගෙවනවා විතරයි...ගහන්නෙත් නැහැ...මැච් දිනන්නෙත් නැහැ...

    දැන් කියන්නෙපා ගෙව්වනම් ගහන කතා....වෙස්ට් ඉන්දීස් උන්ට ඇඳුම් වත් හරියට නැතුව උන් කප් එක ඉස්සුවේ...අපේ උන්ට උනානම් බලන්න තිබ්බ....:yes:

    අපිත් ඉස්සුවේ බන්, ඖසි ලට ගැහුවේ 3-0, ටීම් එකේ downfall එකට ගොඩක් වග කියන්න ඕන players ලට වැඩ slc එකේ උන්නේ බන්, උන්ගේ salary, වියදම් ඕව බැලුවනම් පිස්සු හැදෙයි