Aii Mokakda awlaa methana, dan kiyapan owath apee salliii echchara gewanna one naaa kiyalaa![]()
![]()

Aii Mokakda awlaa methana, dan kiyapan owath apee salliii echchara gewanna one naaa kiyalaa![]()
![]()
අවුරුද්දක් ක්රිකට් ගැහුවනන් ඇති ජිවිත කාලෙටම

හරි ලේසි වැඩක් වගේ නේද ගහල බලහන්කො![]()

කවුද ඉතින් ලේසි කිවේ, අමාරු තමයි![]()
එහෙම තමයි බන්, බංග්ලාදේශ් වල උන්ටත් ඔයිට වඩා ගෙවනවා , ඉන්දියාවේ උන්ට ipl වලට විතරක් ඔයිට වැඩ හම්බෙනවා, අපේ උන් තමයි අඩුවෙන්ම earn කරන්නේ

උන්ට ගෙව්වට උන් ඒ වගේම ගහනවා මැච් දිනනවා...ලෝකේ ඉහල තැන් වල ඉන්නවා..අපේ උන්ට ගෙවනවා විතරයි...ගහන්නෙත් නැහැ...මැච් දිනන්නෙත් නැහැ...
දැන් කියන්නෙපා ගෙව්වනම් ගහන කතා....වෙස්ට් ඉන්දීස් උන්ට ඇඳුම් වත් හරියට නැතුව උන් කප් එක ඉස්සුවේ...අපේ උන්ට උනානම් බලන්න තිබ්බ....![]()