SINHALA MOVIES

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ulath ekai 3times upload fail una, heta udetath try karannam.
    size eka loku nisa amarui


    2a324ae75f.jpg

    1gb walata wada openload upload wenne ne ban.. bit rate aka adu karanam size aka thawa adu wei :)
     

    Ondarockz

    Junior member
  • Sep 29, 2010
    34
    2
    8
    සළු පට අහසට තියන්වද...... කොහෙවත් හොයගන්න නෑ මචන්:oo:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මන් දැක්කා Youtube එකේ තියෙනවා ටීවී කැප්ච එකක්.. ඒක නෙවෙයි නේද??

    නිධානය ආවේ නැ DVD,මෙහෙම බලන්න මේක තියන එකත් ලොකු දෙයක් මොකද ඔකේ මුල් පටිය විනිගර් ෆන්ගස් ඇවිත් පටිය අවුල් වෙලා ගොඩ දාපු එකක්.

     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නිධානය ආවේ නැ DVD,මෙහෙම බලන්න මේක තියන එකත් ලොකු දෙයක් මොකද ඔකේ මුල් පටිය විනිගර් ෆන්ගස් ඇවිත් පටිය අවුල් වෙලා ගොඩ දාපු එකක්.

    අවුරුදු ගානකින් කමෙන්ට් එකක් දැක්කේ අයියාගේ......කොහෙද මිසින් වෙලා හිටියේ....
     
    • Like
    Reactions: 001flyD