...... දැන් විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි එහෙම ඒව නෑ කියල.
ඔක කතාව කියන්නෙ ඉස්කොලෙ 9,10 වසරෙ මුලින්ම විද්‍යාව ඉගනගත්තු, තමන් මහ උගත කියල මිනිස්සුන්ට පෙන්නන්න තමන් පොඩි කාලෙ ඉදල අදහපු ආගම සමච්චල් කරන උන්. ඒලෙවල් කරල කැම්පස් එකේ අවුරුදු 2,3 ඉන්නකොට තේරෙන්න ගන්නව ඔය හැමදෙම සන්කල්ප විතරයි එකකින් අනිකක් බොරු කරන්න යාම තේරුමක් නැති වැඩක් කියල.

ඔහොම්මම තව ටික කාලයක් ඉස්කොලෙ ගිහිල්ල ටිකක් ඉගනගනින්කො එතකොට උබටම තේරෙයි. එතකොට උබ ඔය ෆිලම්, වැල බලල කෙල්ලො ගැන ඇති කරගෙන තියන ආකල්පත් වෙනස් වෙයි.


