ආගම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ...... දැන් විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි එහෙම ඒව නෑ කියල.

    ඔක කතාව කියන්නෙ ඉස්කොලෙ 9,10 වසරෙ මුලින්ම විද්යාව ඉගනගත්තු, තමන් මහ උගත කියල මිනිස්සුන්ට පෙන්නන්න තමන් පොඩි කාලෙ ඉදල අදහපු ආගම සමච්චල් කරන උන්. ඒලෙවල් කරල කැම්පස් එකේ අවුරුදු 2,3 ඉන්නකොට තේරෙන්න ගන්නව ඔය හැමදෙම සන්කල්ප විතරයි එකකින් අනිකක් බොරු කරන්න යාම තේරුමක් නැති වැඩක් කියල. :yes:

    ඔහොම්මම තව ටික කාලයක් ඉස්කොලෙ ගිහිල්ල ටිකක් ඉගනගනින්කො එතකොට උබටම තේරෙයි. එතකොට උබ ඔය ෆිලම්, වැල බලල කෙල්ලො ගැන ඇති කරගෙන තියන ආකල්පත් වෙනස් වෙයි.:rofl:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Rajagiriye ariyagnana thero
    kukulpane sudassi thero
    nauyane ariyadhamma thero
    Mankadawala Sudassana Thero
    Walpola Gothama Thero
    Thiththagalle Anandasiri Thero me swammen wahansege abidharmaya videos balanna you tube 1 thiyenawa.lassana deshanawak.pattana deshanawath thiyenawa.

    me swameen wahanselage dharma deshana ahanna.me bawayedeema me gora katuka sansarayen midi parama shantha suwa niwan suwa ath path kara ganeemata matath obatath me elakiri eke siyalu denatama hakiyawa labewa.

    Theruwan Saranai.
    chathurarya sathya dharmayama awaboda wewa.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මෝඩයො මම නෙමේ කියන්නෙ ස්ටීවන් හෝකින්ස්. විද්‍යාඥයො එහෙම ඒව කියන්නෙ පරීක්ෂණ කරල හොයල බලල ඒක හරියට ඔප්පු කරල.
    https://www.cnet.com/news/stephen-ha...n-might-go-on/
    http://www.huliq.com/10282/reincarna...eres-no-heaven
    ඒත් ආගමික ශාස්තෘවරු කියන්නෙ එහෙම හොයල බලල නෙමේ. විද්‍යාවෙන් ආගම්වල තියන මිථ්‍යාවල් ඔක්කොම වගේ බැහැර වෙලා තියෙන්නෙ. නැවත ඉපදීම කියන්නෙ එහෙම මිථ්‍යාවක් විතරයි. නවීන විද්‍යාව ගැන හරියට දන්න හුගක් අය නිර් ආගමිකයි.
     
    මෙහෙමයි ඉතින්. පෙර ආත්මෙ පේනව පෙරේතයො පේනව දිව්‍ය ලෝක පේන්ව වගේ දේවල් කියන්න ඕන කෙනෙක්ට පුලුවන්. ඒත් එහෙම තියනව කියල ඔප්පු කරන්න පුලුවන් උනු කෙනෙක් මේ ලෝකෙ නෑ. ඔය අත්භූත කියන හැම එකටම අද විද්‍යාත්මක පැහැදිළි කිරීම් තියනව.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තරහා ගනන් එපා බන් අපිත් බෞද්ධාගමේ තමයි, ඉතින් උබ ඔය කිව්ව ඒවා බුද්ධාගමේත් වෙනවනේ, නැද්ද? උන්ගේ සුරංගනාවියෝ සුරංගනාවෝ, අපේ දෙවියෝ බ්‍රහ්මයෝ. උන්ගේ සාතන් අපේ මාරයා, උන්ගේ යක්කු ප්‍රෙරේතයෝ අපේත් ඒ සෙට් එකම ඉන්නවා තව ඊට අමතර ලෙස කුම්භාණඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා. පාරවල් වහගෙන ඉන්න ඒවා බෞද්ධාගමේත් තියෙන්නේ ඔය පෙරහැරවල් යනකොට පාරවල් වහන්නේ නැද්ද? අනුන්ගේ ආගමික ස්ථාන තමන්ගේ ඒවාට වඩා පහත් කියලා තමයි බන් ගොඩක් බෞද්ධ යැයි කියාගන්න නිගන්ඨයෝ කියන්නෙත් බන්. දුප්පත් දරුවන් බඩ ගින්නේ මැරෙන කොට මහමෙව්නාව වගේ ධනවත් පන්සල් පළතුරු කදු පිටින් ගොඩ ගැහුවේ බන්.

    ethakota machan oya kiyanne sara sankalpa laksha ganak perum puragena uthum manushsathwaya labala pudanna one uthumma de pudana kota mahamewnawen palathuru,kiri,oya wage danayan pooja kireema waradi kiyalada,patichcha samuppada dharmaya,karmaye kama pala vishwasaya srwanaya karala thiyenawada?
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    api sanwada karanna one anekuth agam gana newei bn,mulinma api saddarya gana dharma sakachcha karamu,api sraddawen paripoorna welai anek agam gana katha karanna one,apita anek agam gana wadak ne,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෝඩයො මම නෙමේ කියන්නෙ ස්ටීවන් හෝකින්ස්. විද්‍යාඥයො එහෙම ඒව කියන්නෙ පරීක්ෂණ කරල හොයල බලල ඒක හරියට ඔප්පු කරල.
    https://www.cnet.com/news/stephen-ha...n-might-go-on/
    http://www.huliq.com/10282/reincarna...eres-no-heaven
    ඒත් ආගමික ශාස්තෘවරු කියන්නෙ එහෙම හොයල බලල නෙමේ. විද්‍යාවෙන් ආගම්වල තියන මිථ්‍යාවල් ඔක්කොම වගේ බැහැර වෙලා තියෙන්නෙ. නැවත ඉපදීම කියන්නෙ එහෙම මිථ්‍යාවක් විතරයි. නවීන විද්‍යාව ගැන හරියට දන්න හුගක් අය නිර් ආගමිකයි.

    ඉස්ටීවන් හෝකින්ගෙ ලොකුද.? :rofl:

    උබට මම ඉස්සෙල්ල කිව්ව දේ තේරිලා නෑ.., අවුරුදු 14,15 කාලෙදි ඔහොම තමයි ඉතින් බටහිර විද්‍යාව කියන්නෙ නිරපේක්ශ සත්‍ය කියල හිතාගෙන ඉන්නව.., බටහිර විද්‍යාව කියන්නෙ අපිට ඇහෙන,දැනෙන, පෙනෙන දේ විස්තර කරන්න හදපු (පට්ට ) මොඩල් එකක් එච්චරයි. ඒ මොඩල් එකට අහුනොවෙන සන්කල්ප ඒකෙන් බිදල දාන්න යන එක තේරුමක් නැති නැති වැඩක්, හරියට කිලෝග්‍රෑම් වලින් දුර මනින්න උත්සාහ කරනව වගේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්ටීවන් හෝකින්ගෙ ලොකුද.? :rofl:

    උබට මම ඉස්සෙල්ල කිව්ව දේ තේරිලා නෑ.., අවුරුදු 14,15 කාලෙදි ඔහොම තමයි ඉතින් බටහිර විද්‍යාව කියන්නෙ නිරපේක්ශ සත්‍ය කියල හිතාගෙන ඉන්නව.., බටහිර විද්‍යාව කියන්නෙ අපිට ඇහෙන,දැනෙන, පෙනෙන දේ විස්තර කරන්න හදපු (පට්ට ) මොඩල් එකක් එච්චරයි. ඒ මොඩල් එකට අහුනොවෙන සන්කල්ප ඒකෙන් බිදල දාන්න යන එක තේරුමක් නැති නැති වැඩක්, හරියට කිලෝග්‍රෑම් වලින් දුර මනින්න උත්සාහ කරනව වගේ.

    මම කාලෙකින් ආවේ එලකිරිය පැත්තේ...:rofl: ශර්ම සුපුරුදු පරිදි නානවා තාම නේ...:lol:
     
    දැනට ලෝකෙ ඉන්න හොදම භෞතික විද්‍යාඥය තමා ස්ටීවන් හෝකින්. අනිත් එක කිසිම විද්‍යාඥයෙක් පිලිගන්නෙ නෑ පුනර්භවය. ඔය ඔක්කොම සුරංගනා කතා. ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ තමන්ගෙ ආගම නිරපේක්ෂව හරි කියල. ඒත් ඔය ඔක්කොම ආගම් පට්ටපල් බොරු. විද්‍යාව මෙච්චර දියුණු හින්ද තමා උඹ කම්පියුටරයක් ඉස්සරහ ඉදඉ එළකිරි යන්නෙ. ඒත් ආගමකින් උඹලට හම්බ උනේ මොකද්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කාලෙකින් ආවේ එලකිරිය පැත්තේ...:rofl: ශර්ම සුපුරුදු පරිදි නානවා තාම නේ...:lol:

    උබල එන වෙලාවට එන්ටටෙන්මන්ට් සපයන්න ඌ ඉන්න එක කොච්චර වටිනවද.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැනට ලෝකෙ ඉන්න හොදම භෞතික විද්‍යාඥය තමා ස්ටීවන් හෝකින්. අනිත් එක කිසිම විද්‍යාඥයෙක් පිලිගන්නෙ නෑ පුනර්භවය. ඔය ඔක්කොම සුරංගනා කතා. ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ තමන්ගෙ ආගම නිරපේක්ෂව හරි කියල. ඒත් ඔය ඔක්කොම ආගම් පට්ටපල් බොරු. විද්‍යාව මෙච්චර දියුණු හින්ද තමා උඹ කම්පියුටරයක් ඉස්සරහ ඉදඉ එළකිරි යන්නෙ. ඒත් ආගමකින් උඹලට හම්බ උනේ මොකද්ද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් නෑ.

    picard-facepalm-shirt.png
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබල එන වෙලාවට එන්ටටෙන්මන්ට් සපයන්න ඌ ඉන්න එක කොච්චර වටිනවද.:lol:
    උඹලට පේන්නෙ මන් ජෝකර් කෙනෙක් වගේද? අනේ මෝඩයො මේ පේජ් එක බලපන් රිදෙන්න දීල තියනව ගෝත්‍රිකයින්ට.
    https://web.facebook.com/WFLAtheism/...899006/?type=3
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනිත් රටවල මිනිස්සු ආගම් අතාරිනව. ලංකාවෙ මෝඩයො ආගම් හින්ද මැරෙන්න යනව. ආගම් වලින් වෙන් උනාම තියන නිදහස දන්නෙ නිර් ආගමිකයො විතරයි. ආගම් පස්සෙ යන්නෙ ඔක්කොම මොළේ පොඩ්ඩක්වත් නැති මෝඩයො. බුද්ධිමත් අය නිර් ආගමිකයි. ලංකාවෙ මිනිස්සු ආගම් පස්සෙ යනව වැඩි හින්ද තමා ලංකාව තාම තුන්වෙනි ලෝකෙ.
    Proud to be an Atheist
    https://web.facebook.com/WFLAtheism...3954.272308546176971/1251754764899006/?type=3

    definitely me too bro..බෞද්ද දර්ශනය හරියටම තේරුම් ගත්ත මනුස්සයා නිරගමිකයි..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    definitely me too bro..බෞද්ද දර්ශනය හරියටම තේරුම් ගත්ත මනුස්සයා නිරගමිකයි..
    සිරාවටම මචන්. ලංකාවෙ ඉන්නෙ පුනුරුප්පත්තිය පෙරේතයි බූතයො දෙවිවරු විශ්වාස කරන මහ ගොබ්බ බෞද්ධයො ටිකක්. යුරෝපෙ ඉන්නව නියම බෞද්ධයො.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    එකෙක් එක ත්‍රේඩ් එකක විවේචනය කරන්න තියෙන අයිතිය මොකක්ද අහනවා. . මෙතන බන කියනවා. .
    දැන් ඔය උතුමන්ලා දෙන්නම නිරාගමිකද? ස්වර්ගෙට යන්න අදහසක් ඇත්තෙම නැද්ද?

    උබේ වචනෙන් කියනවනම් බුද්දාගම ගැන කතාකරන්න අබවුද්දයෙක් වෙච්ච උබට තියෙන අයිතිය කියලා ඉදපන් මුලින්ම මනුල ?
    කන්යාවකට කන්යාපටල්ය නොකැඩී ලමෙක් වදන්න බැරි බව කිව්ව එකට දවසක් රිද්දෝගත්තා නේද?
    ඒ නිරාගමික නිසාද නැත්තන් කුබගහ පේද්දි රෙද්ද උස්සපු නිසාද එහෙමත් නැත්තන් තරුවලින් ඉපදුන නිසාද. .

    කිරියේ ඉන්නේ ගොබ්බයෝ කියලනම් හිතන්න එපා මහත්තයෝ. .
    ඔයිට නම්බු නැද්ද තමන්ගේ මතේ කෙලින් කිව්වනම්. .
    බවුද්දයෙක් විදියට පෙනී ඉන්න එක දැන්වත් නවත්තපන්. .
    ඉටිපන්දමක් ගහන් බජව්වක් දාන් වයින් ටිකක් බීලා පිනට රොටියක් කාලා ජොලියේ ඉදපන්. .
     
    නවීන විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති එවුන් රගන්න එනව මෙතන. මන් කලින් දාල තියන ලින්ක් බලපන් තොපිට රිදෙන්න දීල ඇති. මතක තියාගනින් නිර් ආගමිකයෙක් එක්ක කවදාවත් ආගම් පස්සෙ යන මෝඩයෙක්ට තර්ක කරන්න බෑ. එහෙම තර්ක කරන් ආවොත් ඇප නැතුව තමා යන්න වෙන්නෙ.
    Atheism always wins
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නවීන විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති එවුන් රගන්න එනව මෙතන. මන් කලින් දාල තියන ලින්ක් බලපන් තොපිට රිදෙන්න දීල ඇති. මතක තියාගනින් නිර් ආගමිකයෙක් එක්ක කවදාවත් ආගම් පස්සෙ යන මෝඩයෙක්ට තර්ක කරන්න බෑ. එහෙම තර්ක කරන් ආවොත් ඇප නැතුව තමා යන්න වෙන්නෙ.
    Atheism always wins

    නවීන විද්යාව? යුටියුබ් වලින් සල්ලි හොයන්නේ කොහොමද මුන් බොරු කියන්නේ කියපු තෝ වගේ පොන්නයෙක්ද බන් මට නවීන විද්යාව උගන්නන්න එන්නේ?
    උබ වගේ ගොනෙක් එක්ක තර්ක කරන කාලයත් අපරාදයක් ඒ නිසා සුද්දියෙක්ට උකාගෙන පාඩුවේ ඉදපන්. .
    හැබැයි සුද්දියොන්ට උකනවා තියා කෝච්චියක යන සුද්දියෙක් එක්ක උබ කතාකරල වත් තියෙනවද කියන එකනම් මට සැකයි. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නවීන විද්යාව? යුටියුබ් වලින් සල්ලි හොයන්නේ කොහොමද මුන් බොරු කියන්නේ කියපු තෝ වගේ පොන්නයෙක්ද බන් මට නවීන විද්යාව උගන්නන්න එන්නේ?
    උබ වගේ ගොනෙක් එක්ක තර්ක කරන කාලයත් අපරාදයක් ඒ නිසා සුද්දියෙක්ට උකාගෙන පාඩුවේ ඉදපන්. .
    හැබැයි සුද්දියොන්ට උකනවා තියා කෝච්චියක යන සුද්දියෙක් එක්ක උබ කතාකරල වත් තියෙනවද කියන එකනම් මට සැකයි. .

    පවු බන් ඕක නිතරම මතක් කරන්න එපා... :rofl:

    මූට මොන සුද්දියොද බන්.! වැල වලින්, ෆිල්ම් වලින් දැලපු උන් ගැන තමයි ඔය් කියවන්නෙ.
    :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෝඩයො මම නෙමේ කියන්නෙ ස්ටීවන් හෝකින්ස්. විද්‍යාඥයො එහෙම ඒව කියන්නෙ පරීක්ෂණ කරල හොයල බලල ඒක හරියට ඔප්පු කරල.
    ඒත් ආගමික ශාස්තෘවරු කියන්නෙ එහෙම හොයල බලල නෙමේ.

    ස්ටීවන් හෝකින්ස් කියන්නේ theoretical physicist කෙනෙක් බොල :lol: