Bandaranaike International Airport eke Duty free shops saha ewage thiyana bhanda warga, prices, quality eka gena review ekak karamuda machanla..godak denekta wedagath wei..
review ekak karanne kohomada ban? yana enakota gattha dewal saha gattha shop 1e nama ehema dala experience nan one nan share karaki
man nan ithin oken arakku witharai aran thiyenne![]()


Arakku Ganna Duty free mokatada yako.. Api Nan Whisky ganne Duty free eken![]()
kasippu nemeහරි හමන් දෙයක් ගන්නවානම් ඉතින් අබාන්ස් තමයි. අනිත් ෂොප් නිකන් පිටකොටුවේ බදු විකුණන විදිහට තමයි විකුනන්නේ.
මේ තියෙන්නෙ අබාන්ස් ලින්ක් එක. http://www.buyabans.com/index.php/Loader/dutyfree_products/df_main
ගිහින් ප්රයිස් බලාගන්න පුළුවන්.
ඩියුටි ෆ්රී එකේ ගන්න කියල දේකට තිබුනෙ වොෂින් මැෂින් එකයි, AC එකයි විතරයි. එකෙනුත් දැන් AC අයින් කරලා. එකනම් මහ බලුම බලු වැඩක්. දැන් වොෂින් මැෂින් ඇරුනම ගන්න තියෙන්නෙ රයිස් කුකර්, අයන් වගේ තුට්ටුදෙකේ බඩු.



http://www.buyabans.com/index.php/Loader/page/cats/1/21/80/314macahn kawuda duty free TV prices danne? eliye ganata wada aduwen ganna puluwanda?