DUTY FREE -BIA

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Bandaranaike International Airport eke Duty free shops saha ewage thiyana bhanda warga, prices, quality eka gena review ekak karamuda machanla..godak denekta wedagath wei..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    review ekak karanne kohomada ban? yana enakota gattha dewal saha gattha shop 1e nama ehema dala experience nan one nan share karaki

    man nan ithin oken arakku witharai aran thiyenne :P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    review ekak karanne kohomada ban? yana enakota gattha dewal saha gattha shop 1e nama ehema dala experience nan one nan share karaki

    man nan ithin oken arakku witharai aran thiyenne :P

    Arakku Ganna Duty free mokatada yako.. Api Nan Whisky ganne Duty free eken :sorry::baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හරි හමන් දෙයක් ගන්නවානම් ඉතින් අබාන්ස් තමයි. අනිත් ෂොප් නිකන් පිටකොටුවේ බදු විකුණන විදිහට තමයි විකුනන්නේ.

    මේ තියෙන්නෙ අබාන්ස් ලින්ක් එක. http://www.buyabans.com/index.php/Loader/dutyfree_products/df_main
    ගිහින් ප්‍රයිස් බලාගන්න පුළුවන්.

    ඩියුටි ෆ්‍රී එකේ ගන්න කියල දේකට තිබුනෙ වොෂින් මැෂින් එකයි, AC එකයි විතරයි. එකෙනුත් දැන් AC අයින් කරලා. එකනම් මහ බලුම බලු වැඩක්. දැන් වොෂින් මැෂින් ඇරුනම ගන්න තියෙන්නෙ රයිස් කුකර්, අයන් වගේ තුට්ටුදෙකේ බඩු.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    හරි හමන් දෙයක් ගන්නවානම් ඉතින් අබාන්ස් තමයි. අනිත් ෂොප් නිකන් පිටකොටුවේ බදු විකුණන විදිහට තමයි විකුනන්නේ.

    මේ තියෙන්නෙ අබාන්ස් ලින්ක් එක. http://www.buyabans.com/index.php/Loader/dutyfree_products/df_main
    ගිහින් ප්‍රයිස් බලාගන්න පුළුවන්.

    ඩියුටි ෆ්‍රී එකේ ගන්න කියල දේකට තිබුනෙ වොෂින් මැෂින් එකයි, AC එකයි විතරයි. එකෙනුත් දැන් AC අයින් කරලා. එකනම් මහ බලුම බලු වැඩක්. දැන් වොෂින් මැෂින් ඇරුනම ගන්න තියෙන්නෙ රයිස් කුකර්, අයන් වගේ තුට්ටුදෙකේ බඩු.

    :yes::yes::yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මං Personaly අපේ airport එකේ මිනිස්සුන්ට ඇදගහන්ව නිකන් මළු market එකෙවගේ මෙහෙන් ඇවිල්ල ගන්න..එන්න මහත්තය බලන්න..සමහර වෙලාවට පස්සෙන් එනවා අහ අහ..මම මේ වෙනකොට රටවල් 4කට travel කරලා තියෙනවා එත් ඔය එකකවත් ඔයවගේ නැ..මන් කවදාවත් එනකොට ලංකාවෙන් මොනවත් අරන් නැ බං