MUMBAI cost of meals/travelling/leisure help....

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mumbai wala dawasakata ekkenekta normal meals walata yana ganan dananwada????thawa travelling and mona hari visit karana than wala ticket wala ganan....kamatai travelling walatai kiyak wage yaida dawas 3kata withara yanna hithan inne ......danna ekek help ekka diyahan:eek::eek::eek::eek::eek::eek:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    From a friend:

    Meals - about 200 INR+ in a mid restaurant for the main course. You can buy normal rice and curry (Thali) from INR 60+.

    Hotels - A little bit expensive, but you can find places from INR 300 plus. 300 being a shitty 3 sq. m room. Taj goes for 25,000 INR+.

    Not a lot of places need tickets. Elephanta caves cost about 300 for boat + entry.
    Use Ola, Uber for cheaper taxis. If you can ride the local (local suburban train), tickets are only 5-10 INR.
    mumbai-sub.jpg
    [/quote]
     
    • Like
    Reactions: tery123

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලංකාවෙ රුපියල් 700 - 900ක් යනවලු එක වේලක් කන්න ටිකක් හොඳ තැනකින්
    රූම්ස් නම් රුපියල් 7500 ඉඳන් වගේ තියෙනවලු ඇටෑච් බාත් රූම් එක්ක, එහෙම එකක් ගනින් මතකෙන් (ඊට ලාභ තැන් වල ටොයිලට් එහෙම වෙනමලු තියෙන්නෙ)
    වතුර බෝතල් එහෙම හොටෙල්/ ලොකු රෙස්ටුරන්ට් වලින් විතරක් ගනින්, පාරේ තියෙන්නෙ හොරට පුරෝපුවා (බිව්වොත් ඉතින් පාචනේ තමා)
    ටැක්සි නම් එහේ තියෙනවා බන් සෑහෙන්න

    විස්තර කිව්වෙ සාරි අරන් ඇවිත් මෙහෙ විකුණන කෙනෙක්
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    EMINƎM;20851531 said:

    ලංකාවෙ රුපියල් 700 - 900ක් යනවලු එක වේලක් කන්න ටිකක් හොඳ තැනකින්
    රූම්ස් නම් රුපියල් 7500 ඉඳන් වගේ තියෙනවලු ඇටෑච් බාත් රූම් එක්ක, එහෙම එකක් ගනින් මතකෙන් (ඊට ලාභ තැන් වල ටොයිලට් එහෙම වෙනමලු තියෙන්නෙ)
    වතුර බෝතල් එහෙම හොටෙල්/ ලොකු රෙස්ටුරන්ට් වලින් විතරක් ගනින්, පාරේ තියෙන්නෙ හොරට පුරෝපුවා (බිව්වොත් ඉතින් පාචනේ තමා)
    ටැක්සි නම් එහේ තියෙනවා බන් සෑහෙන්න

    විස්තර කිව්වෙ සාරි අරන් ඇවිත් මෙහෙ විකුණන කෙනෙක්

    ela ela maxhan thanku wewa
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    Mumbai Delhi godak labai travel karanna loku ganak yanne naa

    1day INR 2500-3000 kata car ekak ganna puluwan 4 denekta wage yatha haki
    kaamata nam ekkenekta INR 250 k wage yawi
    ara driver shpe nam oya ganata athal hotel ekakin katha haki bada palenna
    apita set una ehema ekek uoo hoda than dannawa labeta tiyena
    mata contacts naa dan 1yr back wage

    yana places nam meke tiyenawa
    https://www.maharashtratourism.gov.in/destination/mumbai