Jul 29, 2015
143
18
0
ME FILM EKA MOKAKDA

මචංලා මේ මූවි එකේ නම මොකක්ද කියහංකො දන්න කෙනෙක්. මේකයි ස්ටොරිය කොල්ලෙක් ඉන්නව ඌ කෝටිපතියෙක්. උගේ අම්මාගෙ ඔලුව බිත්තියකද කොහෙද වැදිල අසනීප වෙනව. කොහෙමහරි මේ කොල්ල අම්මාව සනීප වෙන්න කියල බාර වෙලා මු දවස් 48ක්ද කොහෙද හිගාකනව බාරේ විදියට. 48 න් අන්තිම දවසේ කොල්ලව එක්කං යන්න එනව bmw 3ක්. ඔන්න ඕකයි ස්ටෝරිය. බලපු එකා කිවුවෙ ඔය ටික විතරයි මතක. මේක ටැමිල් ෆිල්ම් එකක්. මේක දන්න එකෙක් හොයල දියන්කො මේකෙ නම..:yes:
 
Last edited:

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Pichaikkaran (2016) with Sinhala Subtitles | අම්මා වෙනුවෙන් ඔහු හිගන්නෙක් විය [සිංහල උපසිරසි සමඟ]

    Baiscope eke tiyenawa
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    Salim (2014)

    salim-film-028.jpg