ME FILM EKA MOKAKDA
මචංලා මේ මූවි එකේ නම මොකක්ද කියහංකො දන්න කෙනෙක්. මේකයි ස්ටොරිය කොල්ලෙක් ඉන්නව ඌ කෝටිපතියෙක්. උගේ අම්මාගෙ ඔලුව බිත්තියකද කොහෙද වැදිල අසනීප වෙනව. කොහෙමහරි මේ කොල්ල අම්මාව සනීප වෙන්න කියල බාර වෙලා මු දවස් 48ක්ද කොහෙද හිගාකනව බාරේ විදියට. 48 න් අන්තිම දවසේ කොල්ලව එක්කං යන්න එනව bmw 3ක්. ඔන්න ඕකයි ස්ටෝරිය. බලපු එකා කිවුවෙ ඔය ටික විතරයි මතක. මේක ටැමිල් ෆිල්ම් එකක්. මේක දන්න එකෙක් හොයල දියන්කො මේකෙ නම..

Last edited: