ASUS notebook X555UA i3,8GB,1TB..

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙි ලැප් එක හොදද මචන්ලා? මෙික පාවිචිචි කරන ගත්ත කවුරැහරි ඉන්නවද? සාමන්‍ය වැඩවලට තමා බලන්නෙ.ගෙමිස් වලට එහෙම හොදද? 8 GB Ram තියනවා.තව ඔයාලා දන්න Asus වල ගන්න හොද මොඩල්ස් තියනවනමි එ්වත් කියන්න.ගාන 70 - 80 ට එකක් බලන්නෙ.අනිවා ස්ටක් නොවි,කරදර නැතුව වැඩ කරගන්න,ස්පිඩි එක නමි එල වෙන්න ඔිනා මචන්ලා.

    Asus X555UA i3

    Intel® Core™ i3 6100U Processor
    Windows 10 Home
    Windows 10 Pro
    8 Gb DDR3L 1600 MHz SDRAM, 1 x DIMM socket for expansion up to 12 GB SDRAM
    Integrated Intel® HD Graphics 520
    3 -in-1 card reader ( SD/ SDHC/ SDXC)
    Built-in Speakers And Microphone
    SonicMaster
    15.6" 16:9 HD (1366x768)/Full HD (1920x1080)
    1 x COMBO audio jack
    1 x VGA port/Mini D-sub 15-pin for external monitor
    2 x USB 3.0 port(s)
    1 x USB 2.0 port(s)
    1 x RJ45 LAN Jack for LAN insert
    1 x HDMI
    1TB HDD
    VGA Web Camera
    2Cells 37 Whrs Polymer Battery
    WiFi,Integrated 802.11 b/g/n
    Built-in Bluetooth™ V4.0 (Optional)
    10/100/1000 Base T

    l_10137771_006.jpg

    https://www.asus.com/Notebooks/X555UA/Features/
     
    Last edited:
    • Like
    Reactions: IreshMM

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Meka hodai machan ubata daily weda tika karaganna. A kiyanne Web browse karanna saha anith dewal. Programming karannath kisi aulak na. Stuck wena akak na.

    Habai on board graphics nisa ubata games nam gahanna bari wei kollo. Dedicated graphics naththan games gahanna godak amaru wenawa. Onna ubata hadda parana awa nam puluwan. but aluth games akak wath gahanna bari wenawa.

    Oya speed aka shape, Ram akath shape, HDD akath shape, graphics thama aduwa.
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Meka hodai machan ubata daily weda tika karaganna. A kiyanne Web browse karanna saha anith dewal. Programming karannath kisi aulak na. Stuck wena akak na.

    Habai on board graphics nisa ubata games nam gahanna bari wei kollo. Dedicated graphics naththan games gahanna godak amaru wenawa. Onna ubata hadda parana awa nam puluwan. but aluth games akak wath gahanna bari wenawa.

    Oya speed aka shape, Ram akath shape, HDD akath shape, graphics thama aduwa.

    thanks bro ++
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump එකකවත් දාලා යන්න මචංලා..:(
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    game nan gahanna be mchn.80ta i5 separate graphics tiyena ekak ganna puluwanne epsi eke baluwada?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ASUS 540L eka kohomada machn, ada mn ganna inne eke. mekath thibba UNITY eke Jhonkeels warranty ekka 60 ganak da koheda.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Games hara wenath dewal walata hodai. Lap eke design ekath awulak ne user friendly. Oke palm rest eka hena cool ban :yes: Patta feeling ekak thiyenne atha thiyeagena type karankota. Keyboard ekath supiri. Display ekath patta. Programming walata unath awulak ne 8GB RAM nisa shape. Good luck! :yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මගෙ අම්මෝ ගන්න නම් එපා:angry::angry::angry::angry: උඹ හතුරෙකුටවත් අරන් දෙන්න එපා ඕක. අපේ ඔෆිස් එකටඔය ජාතියේ I5 ඒවා 12ක් ගෙනාවා ඔක්කෝගෙම එකම ලෙඩ සෙට් එක හරියටම අවුරුද්ද පිරෙද්දී..මුලින්ම සවුන්ඩ් ඇහෙන්නේ නැතුව යන්න පටන් ගත්තා. ඊළඟට සවුන්ඩ් ඩ්‍රයිවර්ස් රී ඉන්ස්ටෝල් කරන්න උනා හැම වෙලේම රී ස්ටාට් කලාම සද්දේ වැඩ. ඊලඟට ටක් ගාලා එක පාරම සද්දයක් ඇවිත් සවුන්ඩ් නැතුව යනවා..අපේ මැනේජර් ඊබේ එකෙන් යූඑස්බී එකට ගහලා සවුන්ඩ් දෙන කෑලි 20ක් ගෙන්නුවා සවුන්ඩ් වැඩ ඒක ගැහුවම.

    Code:
    http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p2050601.m570.l1313.TR0.TRC0.H0.Xusb+audio+jack.TRS0&_nkw=usb+audio+jack&_sacat=0
    ඊළඟට තමා ආතල් ලෙඩේ එන්නේ එක පාරම පාට පාට ඉරි ගිහින් ස්ටක් වෙලා බ්ලූ ස්ක්‍රීන් එනවා.. ඒ කියන්නේ මදර්බෝඩ් එක ඉවරයි..එප්සි එකෙන් ගත්තු ඒවා ඔක්කොම:P

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපේ මල්ලිටත් ස්ලිට් එකට ගෙනියන්න ඔය ජාතියෙන්ම එකක් අරන් දුන්නා ඒක නම් වැඩ. මම ගිහිල්ලම පැකිං කඩපු නැති එකක් ගත්තේ. ඒකේ බෑග් එකක් එහෙම ආවා. ඔෆිස් එකට ගෙනාපුවා ආවේ කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා.:confused:

    Performance is Really awesome (until that shit happen)
    Really cool as bunny say:D
     
    Office ekata genapuwa leda thiyena ewa wenna athi bn. Ape aiya kenekuth oka gaththa kisima ledak ne thawama
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගෙ අම්මෝ ගන්න නම් එපා:angry::angry::angry::angry: උඹ හතුරෙකුටවත් අරන් දෙන්න එපා ඕක. අපේ ඔෆිස් එකටඔය ජාතියේ I5 ඒවා 12ක් ගෙනාවා ඔක්කෝගෙම එකම ලෙඩ සෙට් එක හරියටම අවුරුද්ද පිරෙද්දී..මුලින්ම සවුන්ඩ් ඇහෙන්නේ නැතුව යන්න පටන් ගත්තා. ඊළඟට සවුන්ඩ් ඩ්‍රයිවර්ස් රී ඉන්ස්ටෝල් කරන්න උනා හැම වෙලේම රී ස්ටාට් කලාම සද්දේ වැඩ. ඊලඟට ටක් ගාලා එක පාරම සද්දයක් ඇවිත් සවුන්ඩ් නැතුව යනවා..අපේ මැනේජර් ඊබේ එකෙන් යූඑස්බී එකට ගහලා සවුන්ඩ් දෙන කෑලි 20ක් ගෙන්නුවා සවුන්ඩ් වැඩ ඒක ගැහුවම.

    Code:
    http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p2050601.m570.l1313.TR0.TRC0.H0.Xusb+audio+jack.TRS0&_nkw=usb+audio+jack&_sacat=0
    ඊළඟට තමා ආතල් ලෙඩේ එන්නේ එක පාරම පාට පාට ඉරි ගිහින් ස්ටක් වෙලා බ්ලූ ස්ක්‍රීන් එනවා.. ඒ කියන්නේ මදර්බෝඩ් එක ඉවරයි..එප්සි එකෙන් ගත්තු ඒවා ඔක්කොම:P

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපේ මල්ලිටත් ස්ලිට් එකට ගෙනියන්න ඔය ජාතියෙන්ම එකක් අරන් දුන්නා ඒක නම් වැඩ. මම ගිහිල්ලම පැකිං කඩපු නැති එකක් ගත්තේ. ඒකේ බෑග් එකක් එහෙම ආවා. ඔෆිස් එකට ගෙනාපුවා ආවේ කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා.:confused:

    Performance is Really awesome (until that shit happen)
    Really cool as bunny say:D

    umbalage managerya honda kuttiyak kadagena colombo inna kapai thami kadekin refurbished eewa gennalada koheda.