what kind of skills do you have ?

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    • ම්ම්ම්ම්ම්... ටිකක් හැඟීමෙන් බූටි සිංදු කියන්න පුළුවන්....
    • ම්ම්ම්... ඔය ක්‍රියේටිව් දේවල් හදන්න පුළුවන් නීට් එකට... කෙල්ලට හදපු කාඩ් එහෙම ලස්සනටම හැදුවා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සන්ගීතය රස විඳීම, මිනිස්සුන්ට ඇහුම්කම් දීම හා ඇනලයිස් කිරීම, ගෑල්ලමයා එක්ක වලි යෑම, ඩ්‍රයිවිං, ස්විමින්ග්, කැරම් :rolleyes: