බැහැනේ.උබට විතරයි ඔක්කොම පුළුවන්.ඉන්නේ එංගලන්තෙනේ.![]()
හොදට ඉගෙන ගත්තා. ඉරිසියා කරන්න එපා..

බැහැනේ.උබට විතරයි ඔක්කොම පුළුවන්.ඉන්නේ එංගලන්තෙනේ.![]()

උබනේ හීනමානෙන් දොඩවන්නෙ![]()

හොදට ඉගෙන ගත්තා. ඉරිසියා කරන්න එපා..![]()

දෙමල්ලු,පක්කො,ඉන්දියන්,කල්ලෝ අතරේ ඉන්න එකම සෙකන්ඩ් ක්ලාස් සිටිසන් උබ.
ඉතින් අපිට හරිම ඉරිසියයි.
මෝඩයන් හා ගනුදෙනුව ඔබගේත් මගේත් අවසානය වේ..![]()

na ban oya kiyanne memory gana![]()
උන්ට ඒවා ගන්න පුලුවන් නමුත් අර බැනීමට තියෙන පහත් මානසිකත්වය අඩු වෙන්නේ නෑ..
ඉලෙක්ට්‍රොනික් උපකරණයක් විවේචනය කරන එක පහත් මානසිකත්වයක් වෙන්නේ කොහොමද බං? අදහන එක නවත්තලා ෆෝන් පාවිච්චි කරන්න පටන් ගනින්
මම උත්සාහ කරන්නේ ඒක අඩු කරන්න නමුත් මට තනියෙම කරන්න බෑ නේ.. මම ඔය ඔක්කොම brand වල phone පාවිච්චි කරලා තියෙනවා. මට ඇපල් ලොකු නෑ ඉතින්. 
ඉතින් බන් CDMA නැති නෙට්වර්ක් වලට මොකටද CDMA Chip එකක් තිබිලා?
හරියට නිකම් කකුල් දෙකක් තියෙන මිනිහෙක්ට සපත්තු 3ක් දීලා වැඩක් නැහැ වගේ
GSM නෙට්වර්ක් වලට CDMA මෝඩම් කෑල්ල වැඩක් නැහැ
උබට පස්සේ දවසක තේරෙයි මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනස යම්කිසි භාණ්ඩයක්/ නාමයක් උදෙසාම තියෙන.මම උත්සාහ කරන්නේ ඒක අඩු කරන්න නමුත් මට තනියෙම කරන්න බෑ නේ.. මම ඔය ඔක්කොම brand වල phone පාවිච්චි කරලා තියෙනවා. මට ඇපල් ලොකු නෑ ඉතින්.
LG G5, Samsung S7, Xiaomi etc.. මොක ගත්තත් තමන් මහන්සියෙන් ඔක්කොම හදන එකාට තමා මඩ ගහන්නේ.. ලංකාවේ company දියුණු වෙන්නේ නැත්තෙත් මේකම තමයි. පුහු විවේචනය විතරයි. බඩුවක් අරන් legit customer කෙනෙක් වෙලා, ඒ company එක දියුණුවට අතහිත දෙන එක මට පුළුවන් නම් හැම වෙලේම කරනවා .
ඇපල් සම්සුන්ග් වලට උඹේ අතහිත ඕනේ නෑ බං මොකද ඒවා සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරද?
මට ඩෝන් යන්නේ නෑ බං. ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු පහත් මානසිකත්වයක් තියෙන්නේ iPhone වලට බනින එක. යකා කියන තරම් කළු නෑ.. ඒකයි මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සාහ කරන්නේ..
මට Bently, BMW, Mercedes ගන්න සල්ලි නෑ, නමුත් මම ඒ වාහන පාච්චල් කරන්නේ නෑ.. ඒ වගේ තමයි, බහුතරයක් මිනිස්සුන්ට Brand new apple devices ගන්න සල්ලි නෑ නමුත් ඒ වෙනුවට හොදට පාච්චල් කරන්න දන්නවා..

මට පස්සේ තේරෙන්න දෙයක් නෑ මොකද මම ඕව පාවිච්චි කරනවා මිසක් අදහන්න යන්නේ නැති නිසා
උඹට විකාරද බං? දැන් එහෙම බැලුවොත් ඕව review කරන උන් එහෙම පට්ට වැරදිනේඇපල් සම්සුන්ග් වලට උඹේ අතහිත ඕනේ නෑ බං මොකද ඒවා සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරද?
ඕවට ලව් කරන්න යන්නේ නැතුව අවශ්‍ය වැඩේ කරගන්න ඕනේ උපකරණ ගනින්
true,පෙන්න නැද්ද සැමිසුන්ග් නොටි 7 පිපුරැවට කරන ප්‍රැන්ක්.ලංකාවෙි අයත් එකට විහිලු කරලා වඩියෝ එකක් හදලා තිබුනා.මමත් ලගදි අයිෆොන් එකක් ගත්තා.සැමිසුන්ග් A7 එකක් තියෙද්දි.Nokia 225 එකකුත් යුස් කරනවා.එත් මම ඔිවාට මොනවත් කියන්නෙ යන්නෙ නැහැ.පිපුරැවා කියලා බයවෙන්නෙ නැහැ.සැමිසුන්ග් විතරක් නොවෙි පුපුරලා තියෙන්නෙ.කැඩෙන දේවල් කැඩෙනවා තමා.පාඩුව දරාගන්න ඔිනා.ලෝක අංක 1 කියලා.සදාකාලික කියලා දෙයක් නැහැ.කොයි දේටත් වෙනිනෙ එකම විනාසය.එක එක්කෙනා තමන් කැමති දේ ගන්නවා.උබ මෙික ගනින් ගන්න එපා කියලා බල කරන්න බැහැ.අපි නිකං බබාලා වගේ පිටරට දේවල් පාවිචිචි කරනවා.එ මදිවට එවා බරැන්ඩි බෙදාගෙන පාචිචල් කරනවා.රන්ඩු කරනවා.අපි මොනවද කරලා තියෙන්නෙ.එයාලා දවසෙන් දවස මොනවහරි හරි දෙයක් හොයාගෙන එවා නිපදවලා දියුනුවෙනවා.අපි නිකං බොරැවට ගැජටි බැරැන්ඩි එකක් අල්ලගෙන බොරැවට සෝබනට අයිෆෙන් සැමිසු ලොක්කෝ කියාගෙන වාද කරනවා.අපි ගහ මරා ගන්න අතරේ ටක්ගාලා එයාලා වැදගත් යමක් හොයලා කරලා හදලා දාහස් ගුනයකින් ඉදිරියට යනවා.අපි නිකං ඉදලා කරන එවුන්ට බැන බැන දියුනුවක් නැතුව පස්සට යන එක තමා වෙන්නෙ.තමනුත් නැගිටලා අනෙකාවත් නැගිටවලා එකඑකා පාගන්නෙ නැතුව දෙගොල්ලොම සතුටු වෙලා දියුනුවෙන්න ඔිනා.එකයි නියම දියුනුව කියන්නෙ.බිස්නස් කියන්නෙ.මනුස්සකම කියන්නෙ.නිදසුන ජපානය අන්න එ වගේ දියුනු වෙචිච තව එක රටක්.![]()

Qualcomm chip eka CDMA walata...godak welawata USA,Japan, China ect Intel chip eka GSM walata... GSM ekata wada cdma eka fast eka technically methana pahadili karanna time naa.

මහන්සි වෙන්න එපා මචං. අපේ ඉන්නවා අති පණ්ඩිතයෝ ඕවා ගැන දන්න. උඩ comment කරලා ඇති ඒ වගේ අය..![]()

මට ඉතින් මට ඕනා උපකරණ තියෙනවා. ඒ ඇති මට.