කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
එකට සල්ලි ගනන්වද?
Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
ස්තුති

කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
එකට සල්ලි ගනන්වද?
Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
ස්තුති
1.GYM ekak thiyanawa..
2.salli ganne na.eth medical eka pass karaganna oni..ekata campus eke medical center eken dena form eke thiyana test tika karala certificate ekka dunnama GYM eke register karanawa.
3.ilaga batch eka ganna tika dawasak yai.date eka hariyatama confirm karanna ba.![]()
medical එකෙන් බලන්නේ ශරීර සවුක්ය හොදට තියෙනවා කියලනේද? නැත්හ්ටම් සරිඉර සෞක්ය නැති උන්ද ගන්නේ ඕකට?
එකේ අපිට පාඩුවේ කරගන්ඩ පුලුවන්ද? නැත්හම් උන් කියන විදියට කරන්ඩ ඕනද exercise?
මේ අවුරුද්ද ඇතුලත වගේ ගනීද?
1.GYM ekak thiyanawa..
2.salli ganne na.eth medical eka pass karaganna oni..ekata campus eke medical center eken dena form eke thiyana test tika karala certificate ekka dunnama GYM eke register karanawa.
3.ilaga batch eka ganna tika dawasak yai.date eka hariyatama confirm karanna ba.![]()
1. heart case tyenawanam danger nisai ehema karanne.
2. thamange paduwe karagatteki.
3. instructor kiyana widiyata karagaththoth side effects aduwen hariyata ona de karagatteki.
4. Campus yanna kalinma un mun katha nokia anith kenata gaurawa karala katha karanna igena ganin.
uba monawatada select?
eka anuwa ganna eka depend machan
nxt month med eng ganna kathawak thiyanwa
1. heart case tyenawanam danger nisai ehema karanne.
2. thamange paduwe karagatteki.
3. instructor kiyana widiyata karagaththoth side effects aduwen hariyata ona de karagatteki.
4. Campus yanna kalinma un mun katha nokia anith kenata gaurawa karala katha karanna igena ganin.

තාම අභියාචනා සලකා බලල නෑ නේ.
මම එක්කෝ art "සාමය හා ගැටුම් නිරාකරණය", නැත්තම් medical faculty "ශ්රවන හා කථන"
ewa nam nxt yr wei machan
abiyachana salakima patan aran tiyenne
ei lagadima set wela
කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
එකට සල්ලි ගනන්වද?
Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
ස්තුති

කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
එකට සල්ලි ගනන්වද?
Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
ස්තුති

අඩෝ cmpz ඇවිත් එහෙම කෙල්ල කැමති නම් ඕනි දෙයක් කියල ඉන්න එපා හොදද
මාත් කැළණි බන්
gym එකක් තියනවා බන්උඹ board වෙනවනම් tyre හන්දියේ එකක් තියනවා එකට පලයන් cmpz එකේ එකත් අව්ලක් නෑ එත් 1st year ටිකක් අමාරු වෙයි යන්න rag සින් නිසා
උඹලව ගන්න කොට ජනවාරි අන්තිමවත් වෙයි
medicine නම් ඉක්මනට පටන් ගන්නවා
කාමරයක් තනියෙන් ගන්ඩ වගේ කියක් යයිද?
tyre හන්දියේ එකේ කියක් ගනන්වද?
ගොඩක් ස්තුති

කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
එකට සල්ලි ගනන්වද?
Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
ස්තුති

මම ඉන්න රූම් ඒක 3500-මේ මාසේ දවස් 2යි හිටියේ
4000-5000 අතර ගන්න පුළුවන් තනි එකක්
නැත්තම් බන් දෙන්නෙක් ඉන්න එකක් 2000-2500 වගේ වෙයි
gym එකේ ගණනනම් හරියටම දන්නේ නැහැ මචං 1500-2000 වගේ තමා
උඹේ ගෙවල් කොහෙද මල්ලි
hostel නවතින්න හිතං ඉන්නවනම් කියපන්කො උඹට මම කියන්නම් වෙන සීන් ඒවාට කැමතිනම් හිටපන්