කැලණිය campus help - Gym?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
    එකට සල්ලි ගනන්වද?
    Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
    ස්තුති
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
    එකට සල්ලි ගනන්වද?
    Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
    ස්තුති

    1.GYM ekak thiyanawa..
    2.salli ganne na.eth medical eka pass karaganna oni..ekata campus eke medical center eken dena form eke thiyana test tika karala certificate ekka dunnama GYM eke register karanawa.
    3.ilaga batch eka ganna tika dawasak yai.date eka hariyatama confirm karanna ba.:yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1.GYM ekak thiyanawa..
    2.salli ganne na.eth medical eka pass karaganna oni..ekata campus eke medical center eken dena form eke thiyana test tika karala certificate ekka dunnama GYM eke register karanawa.
    3.ilaga batch eka ganna tika dawasak yai.date eka hariyatama confirm karanna ba.:yes::yes:

    medical එකෙන් බලන්නේ ශරීර සවුක්ය හොදට තියෙනවා කියලනේද? නැත්හ්ටම් සරිඉර සෞක්‍ය නැති උන්ද ගන්නේ ඕකට?
    එකේ අපිට පාඩුවේ කරගන්ඩ පුලුවන්ද? නැත්හම් උන් කියන විදියට කරන්ඩ ඕනද exercise?
    මේ අවුරුද්ද ඇතුලත වගේ ගනීද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    medical එකෙන් බලන්නේ ශරීර සවුක්ය හොදට තියෙනවා කියලනේද? නැත්හ්ටම් සරිඉර සෞක්‍ය නැති උන්ද ගන්නේ ඕකට?
    එකේ අපිට පාඩුවේ කරගන්ඩ පුලුවන්ද? නැත්හම් උන් කියන විදියට කරන්ඩ ඕනද exercise?
    මේ අවුරුද්ද ඇතුලත වගේ ගනීද?

    1. heart case tyenawanam danger nisai ehema karanne.
    2. thamange paduwe karagatteki.
    3. instructor kiyana widiyata karagaththoth side effects aduwen hariyata ona de karagatteki.
    4. Campus yanna kalinma un mun katha nokia anith kenata gaurawa karala katha karanna igena ganin.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    1. heart case tyenawanam danger nisai ehema karanne.
    2. thamange paduwe karagatteki.
    3. instructor kiyana widiyata karagaththoth side effects aduwen hariyata ona de karagatteki.
    4. Campus yanna kalinma un mun katha nokia anith kenata gaurawa karala katha karanna igena ganin.

    ගොඩක් ස්තුති

    මම රජයේ (මාර්ගස්ථ මගී ප්‍රවාහන) එකෙන් driving license ගත්හේ. එකේ එකා මට කුණුහරුපත් කිඉව (හුත්තෝ පයියක් කරනවද කිව එක පාරක්). රජයේ gym එකෙත් එහෙම dial ද දන්නේ නැ නේ ඉන්නේ. මම රජයේ ඒවාට බයයි. එක හින්ද private එකක් register වෙනවද campus එකේ යනවද කියල බැලුවේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    uba monawatada select?
    eka anuwa ganna eka depend machan
    nxt month med eng ganna kathawak thiyanwa

    තාම අභියාචනා සලකා බලල නෑ නේ.
    මම එක්කෝ art "සාමය හා ගැටුම් නිරාකරණය", නැත්තම් medical faculty "ශ්‍රවන හා කථන"
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    1. heart case tyenawanam danger nisai ehema karanne.
    2. thamange paduwe karagatteki.
    3. instructor kiyana widiyata karagaththoth side effects aduwen hariyata ona de karagatteki.
    4. Campus yanna kalinma un mun katha nokia anith kenata gaurawa karala katha karanna igena ganin.

    :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තාම අභියාචනා සලකා බලල නෑ නේ.
    මම එක්කෝ art "සාමය හා ගැටුම් නිරාකරණය", නැත්තම් medical faculty "ශ්‍රවන හා කථන"

    ewa nam nxt yr wei machan
    abiyachana salakima patan aran tiyenne
    ei lagadima set wela
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    කැලණිය campus එකේ gym එකක් තියෙනවද?
    එකට සල්ලි ගනන්වද?
    Campus ගන්ඩ තව කොච්චර කල් යයිද?
    ස්තුති

    අඩෝ cmpz ඇවිත් එහෙම කෙල්ල කැමති නම් ඕනි දෙයක් කියල ඉන්න එපා හොදද :rofl::rofl:
    මාත් කැළණි බන්
    gym එකක් තියනවා බන්උඹ board වෙනවනම් tyre හන්දියේ එකක් තියනවා එකට පලයන් cmpz එකේ එකත් අව්ලක් නෑ එත් 1st year ටිකක් අමාරු වෙයි යන්න rag සින් නිසා
    උඹලව ගන්න කොට ජනවාරි අන්තිමවත් වෙයි
    medicine නම් ඉක්මනට පටන් ගන්නවා
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    අඩෝ cmpz ඇවිත් එහෙම කෙල්ල කැමති නම් ඕනි දෙයක් කියල ඉන්න එපා හොදද :rofl::rofl:
    මාත් කැළණි බන්
    gym එකක් තියනවා බන්උඹ board වෙනවනම් tyre හන්දියේ එකක් තියනවා එකට පලයන් cmpz එකේ එකත් අව්ලක් නෑ එත් 1st year ටිකක් අමාරු වෙයි යන්න rag සින් නිසා
    උඹලව ගන්න කොට ජනවාරි අන්තිමවත් වෙයි
    medicine නම් ඉක්මනට පටන් ගන්නවා

    කාමරයක් තනියෙන් ගන්ඩ වගේ කියක් යයිද?
    tyre හන්දියේ එකේ කියක් ගනන්වද?
    ගොඩක් ස්තුති
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    කාමරයක් තනියෙන් ගන්ඩ වගේ කියක් යයිද?
    tyre හන්දියේ එකේ කියක් ගනන්වද?
    ගොඩක් ස්තුති

    මම ඉන්න රූම් ඒක 3500-මේ මාසේ දවස් 2යි හිටියේ :sorry::sorry:
    4000-5000 අතර ගන්න පුළුවන් තනි එකක්
    නැත්තම් බන් දෙන්නෙක් ඉන්න එකක් 2000-2500 වගේ වෙයි

    gym එකේ ගණනනම් හරියටම දන්නේ නැහැ මචං 1500-2000 වගේ තමා
    උඹේ ගෙවල් කොහෙද මල්ලි
    hostel නවතින්න හිතං ඉන්නවනම් කියපන්කො උඹට මම කියන්නම් වෙන සීන් ඒවාට කැමතිනම් හිටපන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ඉන්න රූම් ඒක 3500-මේ මාසේ දවස් 2යි හිටියේ :sorry::sorry:
    4000-5000 අතර ගන්න පුළුවන් තනි එකක්
    නැත්තම් බන් දෙන්නෙක් ඉන්න එකක් 2000-2500 වගේ වෙයි

    gym එකේ ගණනනම් හරියටම දන්නේ නැහැ මචං 1500-2000 වගේ තමා
    උඹේ ගෙවල් කොහෙද මල්ලි
    hostel නවතින්න හිතං ඉන්නවනම් කියපන්කො උඹට මම කියන්නම් වෙන සීන් ඒවාට කැමතිනම් හිටපන්

    Mama kurunegala
    Godak sthuthi reply walata.
    Ahanda kawruth nathuwa hitiye
    4000-5000 athra hoda kamarayak gathtgahida?
    Mam job ekak karana gaman yanne (freelance). Thaniyen hitiyoth lesi.
    Hostel wala moko wenne?
    Mama tikak wadimal. Awrudu deka thunak al noliya idan liwe. Eka hinda rag karana ekak naa neda