මරණ_තර්ජන

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?“ වීරවංශ මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..!
Weerawansa_Family_Palace2.jpg

වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිලිබඳ පුවත් වාර්තා කළ වෙබ් අඩවි කතුවරුන්ට පනික්කියාගේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. මෙලෙස තර්ජන එල්ල වී ඇත්තේ තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්‍රදේශයේ ශුක්‍රාණු තිබීම හෙළි කිරීමෙන් පසුව වීම විශේෂිතය.
මෙම අභිරහස් මරණය ගැන පරීක්ෂණ පැවැත්වීම, පුවත් පළ කිරීම ආදී සියල්ල දැඩි බලපෑම් වලට යටත් කර තිබෙන තත්ත්වයක් තුල එහි සත්‍ය තොරතුරු වාර්තා කරන්නේ වෙබ් අඩවි කිහිපයක් පමණි.
මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ලංකාවේ සිට ක්‍රියාත්මක වන ගොසිප්99 වෙබ් අඩවියේ කතුවරුන්ට ය. දුරකථනය මගින් කිහිප වතාවක්ම තර්ජනය කර ඇති මැරයන් ‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ? තොපි ඉන්නේ නාරාහේන්පිට නේද? තව පැයකින් තොපිව ‘ගන්නවා‘. දැන් අපි ගේමට බැහැලයි ඉන්නේ.“ යි පවසමින් තර්ජනය කර තිබේ. ඉන්පසුව යලිත් කතා කරමින් පළ කරන ලද ප්‍රවෘත්ති ගලවන ලෙසත් නැතිනම් කරන දේ බලා ගත හැකි බවටත් කරන ලද තර්ජනය හේතුවෙන් බිය වූ කතුවරුන් තම වෙබ් අඩවියේ පළ කරන ලද වීරවංශ නිවසේ අභිරහස් මරණය පිලිබඳ ප්‍රවෘත්ති ගලවා ඉවත් කර තිබේ.
අප වෙත වාර්තා වන අන්දමට පනික්කියාගේ මැරයන් තර්ජනය කරන ලද දුරකථන අංක මේවා ය.
071 2478111
071 8687728
072 6781841

අභිරහස් මරණය ගැන නිසිලෙස විමර්ශන නොකරන පොලිසිය අඩුම ගණනේ මෙම තර්ජන ගැන හෝ සොයා බැලිය යුතුය.

“මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ?“ යි යන පනික්කියාගේ මැරයන්ගේ ප්‍රකාශයට අප විසින් පිළිතුරක් දිය යුතුය

පනික්කියාගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක තරුණයාට පියෙකු නැති අතර සිටියේ මව පමණි. මොවුන් පනික්කියාගේ අසරණ ඥාතීන් ය. මෙම පවුලට ඇඳුම් මසා සපයා ආදායමක් උපයා ගැනීම හදා දී ඇත්තේ පනික්කියාගේ බිරිඳ ශෂී විසිනි. ශෂීගේ ව්‍යාපාරයද ඇඳුම් සැපයීම ය. ලහිරු ජනිත්ට කොළඹ ප්‍රධාන හෝටලයක රැකියාවක් ලබා දී ඇත්තේ ද පනික්කියා ඇමැතිකම් දරද්දීය. (පසුව ඔහු ඉන් අස්වී තිබේ.) එපමණක් නොව දුර ඈතක සිටි එම පවුල තම නිවස අසලින්ම පදිංචි කර ගෙන ඇත්තේ ද පනික්කි පවුල විසිනි. ඒ අනුව පනික්කියාගේ පවුල තරහා වුවහොත් තම තරුණ පුතාද අහිමි වූ එම මවට වන්නේ හිඟා කා මිය යන්නට ය. අනෙක් අතට වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා තැබීමට පනික්කියා විසින් විශාල මුදලක් ලබා දුන් බවද දැන ගන්නට ඇත. එබැවින් ‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට අමාරුව නැති වුනේ‘ ඇයිදැයි යන්න ගැන ජනතාව දැන ගත යුතුය.
ජනමාධ්‍ය යනු පුද්ගලික කාරණා මත සිදුවීම් වාර්තා කරන්නෝ නොවෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ, පක්ෂ නායකයෙකුගේ හිටපු ඇමැතිවරයෙකුගේ, ‘දේශ හිතෛශියෙකුගේ‘ නිවසින් අභිරහස් ලෙස මළ සිරුරක් හමුවූ විට ඒ පිලිබඳ උනන්දුවක් නොදක්වන්නේ නම් ඒවා ජනමාධ්‍ය නොවිය යුතුය. ඉන්පසු එම මරණය පිලිබඳ පරීක්ෂණ නිසියාකාර ලෙස සිදු නොවී සත්‍ය වසන්කරන විට සහ ප්‍රධාන ජනමාධ්‍ය ද එය වසන් කරන විට වෙබ් අඩවි විසින් ඒ පිලිබඳ තව තවත් සෙවීම නොකෙරෙන්නේ නම් ඒවා අන්තර්ජාල මාධ්‍යයද නොවිය යුතුය.
මෙම මරණය වාර්තා වූ දින සිට අද දක්වා ප්‍රකාශ නිකුත් කර ඇත්තේ සැකකරුවන් වූ පනික්කියාගේ පවුලේ අය පමණි. වගකිව යුතු වෛද්‍ය නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු හෝ කිසිදු ප්‍රකාශයක් නොකර සිටියදී සැකකරුවන්ම පැන පැන ‘අපි සුදනෝ‘ යයි කියති
වීරසංගිලි පනික්කියා කියන්නේ මරණය හෘදයාබාධයක් යයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ තිබූ බවකි. නමුත් දී ඇත්තේ විවෘත තීන්දුවකි. කොටස් රස පරීක්ෂක වෙත යවන ලෙසද නියෝග කර ඇත. හෘදයාබාධයකින් මිය ගියේ නම් එතැනින් වැඩේ නිමා වේ. විවෘත තීන්දුවක් දෙන්නේ නැත. ඒ අනුව සැකකාර වීරසංගිලි පනික්කියා හෙවත් විමල් වීරවංශ අමු අමුවේම මහජනතාව මුලා කරමින් සිටී.
අනෙක අප පෙර කී ලෙසම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්‍රශ්න නොකරමින් පොලිස් විමර්ශනය අතිශය සැක කටයුතු ආකාරයෙන් සිදු කිරීමය.
මළ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තරල කොටස් විසිරී තිබීම, නාසයෙන් ලේ ගලා තිබීම, සිරුරේ තිබූ තුවාල සහ තැලුම් පහරවල් ආදිය පිලිබඳ වෛද්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු වී නම් සහ ඒ සම්බන්ධ පොලිස් විමර්ශනය නිසි ලෙස සිදුවී නම් “මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක්“ වෙබ් අඩවි කතුවරුන්ට හැදෙන්නේ නැත.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මට තියෙන ප්‍රශ්නෙ ඔය කොල්ලව මරල දාල නං, බොඩිය අලුත් පිටම සාක්කිත් එක්ක මරණ පරීක්ෂක ගාවට කිසි අවුලක් නැතුව ගියා නං, විරවංශට බේරෙන්න බලපෑම් කරන්න කිසිම දේශපාලන බලයකුත් නැත්තන්, විරවන්සව කුඩුවට දාන්නෙ කොයිවෙලේද කියල සාක්කි හොයා හොයා ඉන්න තත්වයක් උඩ තාම මේක ඇදෙන්නේ මොකද කියල. :oo:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් මට තියෙන ප්‍රශ්නෙ ඔය කොල්ලව මරල දාල නං, බොඩිය අලුත් පිටම සාක්කිත් එක්ක මරණ පරීක්ෂක ගාවට කිසි අවුලක් නැතුව ගියා නං, විරවංශට බේරෙන්න බලපෑම් කරන්න කිසිම දේශපාලන බලයකුත් නැත්තන්, විරවන්සව කුඩුවට දාන්නෙ කොයිවෙලේද කියල සාක්කි හොයා හොයා ඉන්න තත්වයක් උඩ තාම මේක ඇදෙන්නේ මොකද කියල. :oo:

    සිරාවට. මචන් මෙහෙමනේ බොඩිය වලදනවා. ඊට පස්සේ අයේ මස ගානකින් අදිනවා කේස එක. ඊට පස්සේ ෆුල් පබ්ලිසිටියක් දාලා ආයේ ගොඩ ගන්නවා. දැන් අර එක්නැළිගේ කේස එක වගේ. මුන් කොහොමත් කරන්නේ මිනි ගොඩ ගන්න එකනේ
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    කවුරු ආවත් කාවවත් කූඩුවට දාන්නේ නෑ බන්. ඔක්කොම රඟපෑමක් විතරයි. අරලියගහ මන්දිරයෙන් තමයි මට හිතෙන විදියට ඕකව ආරක්ෂා කරන්නේ. රනිලා කට්ටයා. :yes: :yes: :yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314
    2,377
    113
    දැන් මට තියෙන ප්‍රශ්නෙ ඔය කොල්ලව මරල දාල නං, බොඩිය අලුත් පිටම සාක්කිත් එක්ක මරණ පරීක්ෂක ගාවට කිසි අවුලක් නැතුව ගියා නං, විරවංශට බේරෙන්න බලපෑම් කරන්න කිසිම දේශපාලන බලයකුත් නැත්තන්, විරවන්සව කුඩුවට දාන්නෙ කොයිවෙලේද කියල සාක්කි හොයා හොයා ඉන්න තත්වයක් උඩ තාම මේක ඇදෙන්නේ මොකද කියල. :oo:

    :yes::yes::yes::yes::yes:
     
    කවුරු ආවත් කාවවත් කූඩුවට දාන්නේ නෑ බන්. ඔක්කොම රඟපෑමක් විතරයි. අරලියගහ මන්දිරයෙන් තමයි මට හිතෙන විදියට ඕකව ආරක්ෂා කරන්නේ. රනිලා කට්ටයා. :yes: :yes: :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    ‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකෝ..?“ වීරවංශ මැරයන්ගෙන් අභිරහස හෙළිකළ වෙබ් අඩවි කතුවරුන්ට මරණ තර්ජන..!
    Weerawansa_Family_Palace2.jpg

    වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් තරුණයාගේ මරණය පිලිබඳ පුවත් වාර්තා කළ වෙබ් අඩවි කතුවරුන්ට පනික්කියාගේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබේ. මෙලෙස තර්ජන එල්ල වී ඇත්තේ තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්‍රදේශයේ ශුක්‍රාණු තිබීම හෙළි කිරීමෙන් පසුව වීම විශේෂිතය.
    මෙම අභිරහස් මරණය ගැන පරීක්ෂණ පැවැත්වීම, පුවත් පළ කිරීම ආදී සියල්ල දැඩි බලපෑම් වලට යටත් කර තිබෙන තත්ත්වයක් තුල එහි සත්‍ය තොරතුරු වාර්තා කරන්නේ වෙබ් අඩවි කිහිපයක් පමණි.
    මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ලංකාවේ සිට ක්‍රියාත්මක වන ගොසිප්99 වෙබ් අඩවියේ කතුවරුන්ට ය. දුරකථනය මගින් කිහිප වතාවක්ම තර්ජනය කර ඇති මැරයන් ‘‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ? තොපි ඉන්නේ නාරාහේන්පිට නේද? තව පැයකින් තොපිව ‘ගන්නවා‘. දැන් අපි ගේමට බැහැලයි ඉන්නේ.“ යි පවසමින් තර්ජනය කර තිබේ. ඉන්පසුව යලිත් කතා කරමින් පළ කරන ලද ප්‍රවෘත්ති ගලවන ලෙසත් නැතිනම් කරන දේ බලා ගත හැකි බවටත් කරන ලද තර්ජනය හේතුවෙන් බිය වූ කතුවරුන් තම වෙබ් අඩවියේ පළ කරන ලද වීරවංශ නිවසේ අභිරහස් මරණය පිලිබඳ ප්‍රවෘත්ති ගලවා ඉවත් කර තිබේ.
    අප වෙත වාර්තා වන අන්දමට පනික්කියාගේ මැරයන් තර්ජනය කරන ලද දුරකථන අංක මේවා ය.
    071 2478111
    071 8687728
    072 6781841

    අභිරහස් මරණය ගැන නිසිලෙස විමර්ශන නොකරන පොලිසිය අඩුම ගණනේ මෙම තර්ජන ගැන හෝ සොයා බැලිය යුතුය.

    “මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක් තොපිට මොකද තියෙන්නේ?“ යි යන පනික්කියාගේ මැරයන්ගේ ප්‍රකාශයට අප විසින් පිළිතුරක් දිය යුතුය

    පනික්කියාගේ නිවසේ රාත්‍රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක තරුණයාට පියෙකු නැති අතර සිටියේ මව පමණි. මොවුන් පනික්කියාගේ අසරණ ඥාතීන් ය. මෙම පවුලට ඇඳුම් මසා සපයා ආදායමක් උපයා ගැනීම හදා දී ඇත්තේ පනික්කියාගේ බිරිඳ ශෂී විසිනි. ශෂීගේ ව්‍යාපාරයද ඇඳුම් සැපයීම ය. ලහිරු ජනිත්ට කොළඹ ප්‍රධාන හෝටලයක රැකියාවක් ලබා දී ඇත්තේ ද පනික්කියා ඇමැතිකම් දරද්දීය. (පසුව ඔහු ඉන් අස්වී තිබේ.) එපමණක් නොව දුර ඈතක සිටි එම පවුල තම නිවස අසලින්ම පදිංචි කර ගෙන ඇත්තේ ද පනික්කි පවුල විසිනි. ඒ අනුව පනික්කියාගේ පවුල තරහා වුවහොත් තම තරුණ පුතාද අහිමි වූ එම මවට වන්නේ හිඟා කා මිය යන්නට ය. අනෙක් අතට වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා තැබීමට පනික්කියා විසින් විශාල මුදලක් ලබා දුන් බවද දැන ගන්නට ඇත. එබැවින් ‘මැරිච්ච එකාගේ ගෙදර උන්ට අමාරුව නැති වුනේ‘ ඇයිදැයි යන්න ගැන ජනතාව දැන ගත යුතුය.
    ජනමාධ්‍ය යනු පුද්ගලික කාරණා මත සිදුවීම් වාර්තා කරන්නෝ නොවෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ, පක්ෂ නායකයෙකුගේ හිටපු ඇමැතිවරයෙකුගේ, ‘දේශ හිතෛශියෙකුගේ‘ නිවසින් අභිරහස් ලෙස මළ සිරුරක් හමුවූ විට ඒ පිලිබඳ උනන්දුවක් නොදක්වන්නේ නම් ඒවා ජනමාධ්‍ය නොවිය යුතුය. ඉන්පසු එම මරණය පිලිබඳ පරීක්ෂණ නිසියාකාර ලෙස සිදු නොවී සත්‍ය වසන්කරන විට සහ ප්‍රධාන ජනමාධ්‍ය ද එය වසන් කරන විට වෙබ් අඩවි විසින් ඒ පිලිබඳ තව තවත් සෙවීම නොකෙරෙන්නේ නම් ඒවා අන්තර්ජාල මාධ්‍යයද නොවිය යුතුය.
    මෙම මරණය වාර්තා වූ දින සිට අද දක්වා ප්‍රකාශ නිකුත් කර ඇත්තේ සැකකරුවන් වූ පනික්කියාගේ පවුලේ අය පමණි. වගකිව යුතු වෛද්‍ය නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු හෝ කිසිදු ප්‍රකාශයක් නොකර සිටියදී සැකකරුවන්ම පැන පැන ‘අපි සුදනෝ‘ යයි කියති
    වීරසංගිලි පනික්කියා කියන්නේ මරණය හෘදයාබාධයක් යයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ තිබූ බවකි. නමුත් දී ඇත්තේ විවෘත තීන්දුවකි. කොටස් රස පරීක්ෂක වෙත යවන ලෙසද නියෝග කර ඇත. හෘදයාබාධයකින් මිය ගියේ නම් එතැනින් වැඩේ නිමා වේ. විවෘත තීන්දුවක් දෙන්නේ නැත. ඒ අනුව සැකකාර වීරසංගිලි පනික්කියා හෙවත් විමල් වීරවංශ අමු අමුවේම මහජනතාව මුලා කරමින් සිටී.
    අනෙක අප පෙර කී ලෙසම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්‍රශ්න නොකරමින් පොලිස් විමර්ශනය අතිශය සැක කටයුතු ආකාරයෙන් සිදු කිරීමය.
    මළ සිරුරේ ලිංග ප්‍රදේශය පුරා ශුක්‍රාණු තරල කොටස් විසිරී තිබීම, නාසයෙන් ලේ ගලා තිබීම, සිරුරේ තිබූ තුවාල සහ තැලුම් පහරවල් ආදිය පිලිබඳ වෛද්‍ය පරීක්ෂණ නිසි ලෙස සිදු වී නම් සහ ඒ සම්බන්ධ පොලිස් විමර්ශනය නිසි ලෙස සිදුවී නම් “මැරිච්ච එකාගේ ගෙදර උන්ට නැති අමාරුවක්“ වෙබ් අඩවි කතුවරුන්ට හැදෙන්නේ නැත.

    :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Wimal athulata yanne na ban oya okkoma ekama deal eke
    Wimal hora passport scene giya ko hiragatha kalada
    ekata ara kumar gunaratne kiyana eka, thawa eliyata danne na ;)

    bayyoy toyyoy nikan form wela maragannawa
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Wimal athulata yanne na ban oya okkoma ekama deal eke
    Wimal hora passport scene giya ko hiragatha kalada
    ekata ara kumar gunaratne kiyana eka, thawa eliyata danne na ;)

    bayyoy toyyoy nikan form wela maragannawa

    සිරාවට බන්. අපේ උන් බොරුවට පාට වලට මරා ගන්නවා. උන් ආතල් ගන්නවා. දේශපාළුවෝ කියන්නේ එක නැට්ටෙ දෙහි..... :( :( :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Wimal athulata yanne na ban oya okkoma ekama deal eke
    Wimal hora passport scene giya ko hiragatha kalada
    ekata ara kumar gunaratne kiyana eka, thawa eliyata danne na ;)

    bayyoy toyyoy nikan form wela maragannawa

    Yep. Ranila kawadawath wimalawa athulata danne ne. Wimala innakam ranilata wasiy.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    දැන් මට තියෙන ප්‍රශ්නෙ ඔය කොල්ලව මරල දාල නං, බොඩිය අලුත් පිටම සාක්කිත් එක්ක මරණ පරීක්ෂක ගාවට කිසි අවුලක් නැතුව ගියා නං, විරවංශට බේරෙන්න බලපෑම් කරන්න කිසිම දේශපාලන බලයකුත් නැත්තන්, විරවන්සව කුඩුවට දාන්නෙ කොයිවෙලේද කියල සාක්කි හොයා හොයා ඉන්න තත්වයක් උඩ තාම මේක ඇදෙන්නේ මොකද කියල. :oo:

    සිරාවට. මචන් මෙහෙමනේ බොඩිය වලදනවා. ඊට පස්සේ අයේ මස ගානකින් අදිනවා කේස එක. ඊට පස්සේ ෆුල් පබ්ලිසිටියක් දාලා ආයේ ගොඩ ගන්නවා. දැන් අර එක්නැළිගේ කේස එක වගේ. මුන් කොහොමත් කරන්නේ මිනි ගොඩ ගන්න එකනේ

    :yes::yes::yes::yes::yes::yes: