SINHALA MOVIES

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    image.jpg


    රන්මුතු දූව 1962

    විශේෂතා
    * මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය
    * දිය යට දර්ශන සහිත ප්‍රථම චිත්‍රපටය
    * ඩබ්ලිව්. ඩී. අමරදේව සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය
    * නන්දා මාලිනී / නාරද දිසාසේකර ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය
    * යුරෝපීය ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණ, තිර රචනය කළ මුල්ම සිංහල චිත්‍රපටය
    * විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය


    Awards
    * පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචනය (පාරමිතා බල)
    * හොඳම පසුබිම් ගායකයා (නාරද දිසාසේකර)
    * හොඳම පසුබිම් ගායිකාව (නන්දා මාලිනී)


    Cast
    * Gamini Fonseka
    * Joe Abeywickrama
    * Austin Abeysekara
    * Tilakasiri Fernando
    * Shane Gunaratne
    * Jeevarani Kurukulasooriya
    * Vincent Vaas


    Ranmuthu_Duwa_1987_DVDRip_720p_H265_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [රන්මුතු දූව ෆිල්ම් එක ගැන පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපිකරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]

    http://www.elakiri.com/forum/showthread.php?t=1769576
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    Ahalepola Kumarihami
    sankaraa
    Ulath Ekai Pilath Ekai
    _______________________
    metika Upload karapu brolata thanks...

    Maharaja Ajasaththa
    Adaraneeya Kathawak

    me deka tiyenawanam dannako
     
    Last edited:

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    2wfnx8h.jpg


    අනන්ත රාත්‍රිය 1996

    Awards

    * 02 Signis (OCIC) Awards 2001 Including Best Actress Swarna Mallawarachchi
    * 02 Sarasaviya Film Awards
    * 08 Sri Lanka Film critics forum (affiliated to FIPRESCI) Awards including Best Director
    * Pusan International Film Festival 1996 Nominated New Currents Award Prasanna Vithanage
    * Singapore International Film Festival 1997 Nominated Silver Screen Award Best Asian Feature Film


    Cast & Crew
    * Swarna Mallawarachchi
    * Ravindra Randeniya
    * Yashoda Wimaladharma
    * Tony Ranasinghe

    Directed - Prasanna Vithanage
    Produced - Damayanthi Fonseka
    Written - Leo Tolstoy (novel), Prasanna Vithanage (writer)
    Music - Harsha Makalanda
    Cinematography - M. D. Mahindapala
    Edited - Lal Piyasena


    Anantha_Rathriya_1996_VCDRip_720p_H264_AAC_Ak47.jpg


    මෙන්න ලින්ක එක

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    [අනන්ත රාත්‍රිය ෆිල්ම් එක ගැන කළ විචාරයක හඩ පටයක් දැම්මා ඒකත් අහන්න. ඊට අමතරව පළවුන විස්තරයක් දැම්මා ඒකත් කියවලා බලන්න. හැමදාම අපි කරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්...... අලුතින් යමක් එකතුවේවි ජීවිතයට]


    http://www.elakiri.com/forum/showthread.php?p=20867669&posted=1#post20867669
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    හැමදාම අපි කරන්නේ ෆිල්ම් බලන ඒක ඒත් ඒවා කියවන්න පුලුවන්......