ශ්‍රී පාදය විකිපීඩියා එකෙන් එඩිට් කරමු

Gazlan

Member
Mar 30, 2009
97
15
0
ශ්‍රී පාදය විකිපීඩියා එකෙන් එඩිට් කරමු

විකිපීඩියා එකේ ශ්‍රී පාදයට කියන්නේ Adam's Peak කියල අපි ගුගල්ටත් Map එකේ නම වෙනස් කරන්න කිව්වා. ඊටත් වඩා වටිනවා මේක කරානම්. මොකද කියන්නේ බම්ප් එකක් දානවද?

https://en.wikipedia.org/wiki/Adam's_Peak
 
  • Like
Reactions: Helo1 and asbw

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඕක කරන්න ලේසි නෑ බන්. මම දැක්කා ගොඩක් උන් ඇඩම්ස් පීක් එක ශ්‍රිපාදය කරන්න හදලා තියෙනවා. නමුත් ඇඩ්මින් උන් ඒක ආයි ඇඩම්ස් පීක් කරලා, පේජ් එකත් ලොක් කරලා. බලපන් උන් අපේ රටේ තියෙන ස්ථානත් උන්ට ඕන විදියට නම් කරගෙන තියෙන හැටි. අපි යනවද උන්ගේ රටේ තියෙන දේවල් අපිට ඕන විදියට නම් කරන්න?

ඕකුන් ඔහොම තමයි, මේ හින්දම තමයි චිනේ උන් තමන්ගේම කියලා සෝසල් නෙට්වර්ක්, සයිට් හැම එකක්ම හදාගෙන තියෙන්නේ, එතකොට තමන්ගේ ඓතිහාසික දේවල් විකෘති කරන්න බෑ. :yes: අපි හරිනම් අපේම කියලා සයිට් හදන්න ඕනේ බන්, ඔය සුද්දන්ගේ සයිට් පුරව පුරව ඉන්න එකේ, ලංකාවේම කියලා ඉංග්‍රීසි විකිපීඩියා වගේ සයිට් එකක් හදලා, ඒකේ අපේ තොරතුරු දාන්න ඕනේ. එතකොට පිට උන්ට ඇවිත් අපේ රටේ ඉතිහාසය, අපේ අන්‍යනයතාව විකෘති කරන්න බෑ.